වයින් ස්ටොර්ස්

Beta House

Member
Apr 6, 2011
2
0
0
වයින් ස්ටොර්ස්

හලෝ
මම එළකිරියට අලුත්. මම මේක දාන්නේ පොඩි කරුනක් දෑන ගන්නත් එක්ක.

ඒ තමයි, දෑන් ඉතින් අවුරුදු දවස් ටිකේ ලන්කාවේ තියෙන වයින් ස්ටොර්ස් එහෙම වහනවනේ.ඉතින් මට දෑන ගන්න ඔනි එව්වා වහන දවස් ටික.

13 සහ 14 විතරද? නෑත්තම් ඒ සතියෙම වහලද?
දන්න කෙනෙක් කියන්නකෝ බලන්න.
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
බඩු ගෙනල්ලා තියාගනින්
වෙලාසන ගෙනාවොත් අවුරුද්දට කලින්ම ඉවර වෙයි(මොකද ඔවට දුක්විදින්න දෙන්න බැ නෙ:rofl::P
අවුරුද්දට කිට්ටු කරලා ගේන්න
:yes: