වයිෆ්ට 20යි ඇන්ටිට 22යි

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    WIFE GE JOB eka experience ekath ekka salary wadi wena ekak nam nawathwanna epa wife ge job eka
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ganu kenek unaama job ekak thiyenna ona. eth lamayage mul kaale gedara innawa nam watinawa. aduma gaane awurudu 4k wath. eeta passe nam wadata giyata kamak na.
    eth hama family ekatama wife gedara nathara wela duwanna ba income ekath ekka balapuwama. eth ubalage scenario eka wenas. wife wadata yana eke paduwa wadi. wife ta aye job ekak hoyaganna barida 4 years walin wage...
     

    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    ඇත්තටම මට දැනගන්න ලොකු ප්‍රශ්ණයක් තියනවා. දැන් සර්වන්ලට කියන්න‍ේ ඇන්ටි කියලද? අපි දන්න පවුලක ගෙදර සර්වන්ට් කෙනෙක් ඉන්නවා, එයාට කියන්නෙත් ඇන්ටි වයිfගේ අම්මට කියන්නෙත් ඇන්ටි.
    එ පවුලේ තරුණ අම්මයි තාත්තයි වයස 7තක පුතයි නාකි ඉලන්දැරි සීයායි විතරයි ඉන්නේ. අැන්ටිව ගෙනත් තියෙන්නේ සීයා. වැඩකරන ඇන්ටි උදෙට එනවා හවසට යනවා. හරියට උයන්න දන්නෙත් නැ. හැමදාම පරිප්පු උයනවා කරවල තෙල් දානවා ඉදලා හිටලා එළවළුවක් උයනවා, එ පොඩි එක්කෙනාගේ කෑමට. ‍ලොකු තුන‍්දෙනාම දවල්ට පිටින් කන්නේ ඇන්ටි උදෙට එනකොට ළමය‍ගේ අම්මා උදේ කැම හදලා ළමයව ස්කොලේ යවලත් ඉවරයි.
    ඇන්ටි කරන්න‍ේ රෙදි හොදලා ගේ අතු ගාලා උයලා නාලා සැප පුටුවේ නිදන් TV බලනවා, ඊට පස්ස‍ේ ළමයා ගෙදර එන තුරු නිදා ගන්නවා අපිට පෙනෙන්නෙනම් තුන් දෙනෙක් දුක් විදලා හම්බු කරනවා වැඩකාරයෙක්ට සැප දෙන්න.
    ගෙදර අය ඡිවිත කාලේම හරියට කාලාත් නැ නිද‍ාගෙනත් නැ. එයාලා හවසට එනකොට කඩ කැමත් අරගෙන් එන්නේ. මෙකේ තියන භයානකම තත්ත්වේ දරුවා යන පාසලේ ගුරුවරු නිතරම දරුවා ගැන දෙමව්පියන්ට කම්ප්ලේන් කරලා තියනවා(හැසිරීම්, කථා බහ ගැන). පුංච් දරුවකුගේ පලවෙනි අවුරුදු 3න එයා එක්ක ඉන්න කෙනාගේ ගති පැවතුම් තමයි මුලු ජිවිත කාලේටම බලපානවා. ටිචර් අහලා තියනවා කව්ද මේ අැන්ටි කියන්නේ කියලා දෙමව්පියන්ගෙන්. ස්ර්වන්ට් කියලා කිව්වහම වහාම ස්ර්වන්ට් ගෙන් අැත් කරන්න කියලා තියනවා. ‍මේ සර්වන්ට මානසි‍ක රොගි දරුවෙකුත් ඉන්නවා (අංගොඩින් ගෙනාපු) මම මේක කිව්වේ හැමෝම දැනගන්න ඕනේ නිසා, පුංච් දරුවො බලා ගන්න අපි බාර දිලා යන කෙනාගේ තියන ගති පැවතුම් පුරුදු කථා බහ දරුවන්ගේ මුලු ජිවිතය පුරාවටම බල පානවා.
    දරුවට ලැබිය යුත් සෙනෙහස ආදරය අම්මා තරම් අව්‍යාජව සර්වන්ට් කෙනෙක්ගෙන් ලැබෙන්නේ නැ. සර්වන්ට් කෙනෙක් ගන්නවනම් හොදට හොයලා බලලා ගන්න. පඩිය වැඩි කරලා ඉල්ලනවනම් අනිවාර්යෙන්ම එයා සල්ලි වලට මුල් තැන දෙන කෙනෙක්.
    අම්මට කොච්චර හොද රැකියාවක් තිබුනත් කොයි තරම් හොද වැටුපක් ලැබුනත් වැඩක් නැහැ තරුණ කාලේ වෙනකොට දෙමව්පියන්ගේ ගති පැවතුම් ළමයින්ට නැත්නම්. එතකොට තමයි දෙමව්පියන් ‍දරුවෝ අතරේ ගැටුම් ඇති වෙන්නේ. අම්මා තාත්තා බනිනවා මෙයා කවුරු වගේ හැදිලද මන්දා කියලා. ලොකු ලොකු සන්ඩු සරුවල් ගේ ඇතුලේ ඇති වෙනවා. ඒ නිසා සර්වන්ට් කෙනෙක්ට දරුවා දාලා යනවාට වඩා වැදගත් ආනාගත ආයෝජනයක් වෙනවා අම්මා ගෙදර ඉන්න එක. මේ ගැන දහ සැරයක් හිතන්න.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ආන්ඩුවෙ රස්සාවක් නෙමෙයි නම් ගෙදර ඉන්න එක හොද නැද්ද බන් .රස්සාවට ගියා කියලා හම්බෙනෙ දේකුත් නෑ අනික ලමයා ටිකක් ලොකු උනාම ජොබ් එකක් හොයාගන්න බැරි නෑ නෙ .මට නම් හිතන්නෙ උබලා අනවශය ප්‍රශ්නයක් දාගෙන ඉන්නෙ .ගන්න පඩියට වඩා වැඩ කරන කෙනාට ගෙවනවා නම් මොකටද බන් .අනික ලමය අම්මා එක්ක ඉන්න එක හොදයි නෙ මොනවා උනත්
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Boss ge aiyata padi kiyada danne na ? 20 padiya gani dala enna ba kiyanne hikssss ganiwa gedara thiyapan yako 2000 labaine
     

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    උඹ ජොබ් එකක් කරන් නැද්ද බන්?
    මෙහෙ නම් ළමයි බලා ගන්න එන උන් සේරම 30න් ඉහළ ගන්නවා
    හැබැයි සේරම මොන්ටිසෝරි කෝස් එක කරපු උන්
    ළමයි අකුරු කියෙව්වට පස්සෙ කඩ්ඩෙන් කතා කරනවා අහන් ඉන්න ආසයි
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    යකෝ 20,000 පඩියක් අරගෙන උඹල තව මිනිස්සුත් වැඩට තියාගන්නවද?ළමයි එහෙම බලාගන්න තියෙනවනම් පවුලෙ අම්ම කෙනෙක් හරි නෑදෑ කෙනෙක් හරි ගෙන්නගනින් බන්.වයිෆ්ට ජොබ් එක වටින්නෙ ඇයි කියපන්කො?ලොකු ප්‍රමෝෂන් එකක් ලඟදි හම්බ වෙන්නෙ නැත්තන් 20,000ක් කියන්නෙ නිකන් රෙදි කඩේක කෙල්ලෙකුත් හොයන ගානක්.කිව්වට තරහා වෙන්න එපා මටනම් හිතෙන්නෙ උඹෙ වයිෆ් ෆැමිලි එකේ අනාගතේට වඩා එයාගෙ නිදහස ගන හිතනවා කියලයි.නැත්තන් මුලු පඩියම වෙන ගෑනියෙක්ට දීලා තව උඹෙ පඩියෙනුත් 2000ක් දීලා වැඩකාරයො තියාගනියිද?උඹලට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.:angry::angry::angry:

    :):)
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දැං කාලෙ හැටියට අවම 18ක්වත් ගන්නව බං. අනේ මන්ද උඹේ අතින්නෙ 2ක් යන්නෙ. ගෙදර වියදමට බලපෑමක් නොවෙනවනං අව්ලක් නෑ. අනික ළමයි ලොකු වෙද්දි දෙන්නම ජොබ් එකක ඉන්න එක වටිනව.
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    දැනට තියෙන වැඩ ටික බැලන්ස් කරල වයිෆ්ටයි උඹටයි කරගන්න බැරිද වැඩට යන්න කලින්?
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    lamayinta adarey nam ganiwa nawaththaganin

    20 da bn lamayinwa watinne
    anika 20k kiyanne padiyakda?

    gedara wada karana ganith 22 gannawanm

    anik oya wadata ena aya sure na ne bn

    gedara nawatila lamaynwa balaganna kiypn
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    යකෝ 20,000 පඩියක් අරගෙන උඹල තව මිනිස්සුත් වැඩට තියාගන්නවද?ළමයි එහෙම බලාගන්න තියෙනවනම් පවුලෙ අම්ම කෙනෙක් හරි නෑදෑ කෙනෙක් හරි ගෙන්නගනින් බන්.වයිෆ්ට ජොබ් එක වටින්නෙ ඇයි කියපන්කො?ලොකු ප්‍රමෝෂන් එකක් ලඟදි හම්බ වෙන්නෙ නැත්තන් 20,000ක් කියන්නෙ නිකන් රෙදි කඩේක කෙල්ලෙකුත් හොයන ගානක්.කිව්වට තරහා වෙන්න එපා මටනම් හිතෙන්නෙ උඹෙ වයිෆ් ෆැමිලි එකේ අනාගතේට වඩා එයාගෙ නිදහස ගන හිතනවා කියලයි.නැත්තන් මුලු පඩියම වෙන ගෑනියෙක්ට දීලා තව උඹෙ පඩියෙනුත් 2000ක් දීලා වැඩකාරයො තියාගනියිද?උඹලට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.:angry::angry::angry:


    I dont agree with you.
    කවුරුත් අසාවට ඔච්චර පඩි දීල වැඩට කට්ටිය තියාගන්නෙ නැ, බැරිම තැන තමයි වැඩට කවුරු හරි ගන්නෙ. අම්මල ගෙනත් තියාගන්න හැමොටම බෑ. අනික පොඩි ලමයෙක් ඉන්නවනම් අම්මල ගෙනත් තියන්න බැරිනම් වැඩ කාරයෙක් ගන්න ම වෙනවා.
    අනික වයිෆ් මචන් ඉගෙන ගත්ත දෙයක් තියෙනවනම් එයා කැරියර් එක පටන් ගත්ත ගමන් නම් අපරාදෙ එයාගෙ අනාගතෙ නවත්තලා ගෙයි ගෙම්බියක් කරන එක. අනික 20000 ට රෙදි කඩෙත් වැඩ කරන්න පුලුවන් කිව්වට උපාදියක් අරන් අලුතින් ගියාමත් ඔයිට වඩා හම්බෙන්නෙ නෑ හැම තැනම
    .හැබයි 22ක් වැඩියි අපේ ගෙදර ඉන්නෙ බබාව බලගන්න 18 ට 15 ටත් හොයන්න බැරි කමක් නෑ. අමාරුයි. 22 නම් හොදටම වැඩියි
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    samahara wadata inna ganu , lamayinta salkannne na wadiya ,un hodata kala beela , lamayata aduwen denne,lamayata kiyanna therenneth nane , eka nisa parissamin

    20000 padiyata wada e lamayin balaganna eka hodai wage e lamayinge manasatath hodai,
    nathnam wife ge amma hari ube ammata hari bara deepan course eka