ආ මේක ගනින්වෙරි මට හොඳටම වෙරි කෙලින් යන්න බෑ
මොනවද පෙව්වේ කෝ පාර පේන් නෑ......
අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..වෙරි මට හොඳටම වෙරි කෙලින් යන්න බෑ
මොනවද පෙව්වේ කෝ පාර පේන් නෑ......

මට දෙහි එපා ඩෝ මේ මම කෙලින්ආ මේක ගනින්
![]()



අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..
මන් තරුණ වයසේ හැඩි දැඩි කොල්ලෙක්,
සොයලා දෙන්නකෝ ලස්සන සුදු කෙල්ලෙක්![]()
අම්මේ අම්මේ මූට හොයලා දෙන්නකෝ

ඕවා බීලා හරිගිය මිනිස්සුනම් නැහැ....මම දන්න හැටියටනම්...![]()
බීපු නැති නිසා හරි ගිය උන් දැකලා තියෙනවද 

හොඳ වෙලාවට තව පොඩ්ඩෙන් ගලක් හොයන් ගහනවා![]()
අම්මට සිරි.. මටනම් ඔය ලොකු ලොකු බ්‍රෑන්ඩ් හරියන්නෙ නෑ. ඔන්න ඔය ගල් බෝතලයක් ගනිල්ල මෙහාට
හඳට යන්න රොකට් එහෙම ඕන්නම් කියපල්ල මම ගේන්නම්