මේ කාලේ කොහෙද බොල වල කක්කුස්සි හොයන්නෙ.අපේ ඔෆිස් එකේ තියෙන්නෙ කොමඩ් කක්කුස්සි
පිහපන් හොදට ඇල්කොහොල් එකක් use karala idagnna kalin
මේ කාලේ කොහෙද බොල වල කක්කුස්සි හොයන්නෙ.අපේ ඔෆිස් එකේ තියෙන්නෙ කොමඩ් කක්කුස්සි
Oka kahanakota mara athal ban
කහනකොට පයියත් නගිනවා. අපේ ගෙදර ඔක්කොටම තිබ්බා. පස්සෙ මම හැමෝටම Candid-B ක්රීම් එක ගානෙ නොමිලේ බෙදල දුන්නා. ගෙදර කට්ටිය 7ක් ඉන්නවා. ඉස්සර රෑට සස් සස් සරස් සරස් ගාලා කට්ටිය කසනව ඇහෙනවා. නින්ද යන්නෙත් නෑ ඉතින්.ඔකට candid-b ගාන්න එපා. ගාලා නැවැතුවොත් හොද කරන්න පට්ට අමාරුයි. පුලුවනම් චර්ම රෝග වෛදයවරයෙක්ගෙන් බෙහෙත් ගන්න. කපු ජොක්කු ඇදින්න. උශ්ණ කැම එහෙම කන්න එපා. පුලුවනම් සිංහල වෙදෙක්ගෙන් බෙහෙත් ගන්න නිට්ටවටම සුව කරගන්න පුලුවන් වෙයි

නෑ හොඳ වෙනකන් දිගටම ගාන්න ඕන. ඕක වෙන්නෙ bacteria infection එකක් නිසානෙ. එතන හොඳට හෝදන්න ඕන. පිරිසිඳු රෙදි කඩකින් වල්ලේ තෙත මාත්තු කර දවසට දෙවරක් ක්රීම් එක ගානු. කියල තමයි ඒකෙ ගහල තියෙන්නෙ.![]()

Matath awilla Cabdid -b gawa hari giye na bn. chanal kalla dokekta pennuwa. beheth course ekak dunna. Travocort kiyala cream ekak dunna. ekata thamai tikak shape une.
මට නම් හරි ගියෙ Candid-B වලට තමයි.

Umba candid-B kiyala user name eka da gatte cream ekata upaharayak widiyatada?![]()


අපේ පරණ සිස්ටම් එක තමා බන් හරි විදිය. ඔය අර්ශෂ් රෙද්දවල් ඔක්කොම හැදෙන්නේ කොමඩ් නිසා. නියම පොශිෂන් එක එන්නේ වල මොඩල් එකෙන් විතරයිඒක තමා බන්![]()
මන් නම් වල කකුස්සියක් හොයන් යනවා![]()
අනික බන් කොමඩ් වල බාගෙට නේ anus එක open වෙන්නේ
එතකොට දාන්න අමාරුයි
වල කකුස්සියක නම් වාඩි වෙන්න විතරයි තියෙන්නේ නෝ ටෙන්සන්
අනික කොමඩ් එකේ වාඩි උනාම මාර හිරිකිතයි බන් කකුල touch වෙලා නේ තියෙන්නේ
නාන්නම ඕන
අරකේ නම් කකුල් දෙක හේදුව ගමන් වැඩේ ශේප්![]()