වල්ල කැසීම​

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මේ කාලේ කොහෙද බොල වල කක්කුස්සි හොයන්නෙ. :Dඅපේ ඔෆිස් එකේ තියෙන්නෙ කොමඩ් කක්කුස්සි

    පිහපන් හොදට ඇල්කොහොල් එකක් use karala idagnna kalin
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    Oka kahanakota mara athal ban

    :yes: කහනකොට පයියත් නගිනවා. අපේ ගෙදර ඔක්කොටම තිබ්බා. පස්සෙ මම හැමෝටම Candid-B ක්‍රීම් එක ගානෙ නොමිලේ බෙදල දුන්නා. ගෙදර කට්ටිය 7ක් ඉන්නවා. ඉස්සර රෑට සස් සස් සරස් සරස් ගාලා කට්ටිය කසනව ඇහෙනවා. නින්ද යන්නෙත් නෑ ඉතින්.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඔකට candid-b ගාන්න එපා. ගාලා නැවැතුවොත් හොද කරන්න පට්ට අමාරුයි. පුලුවනම් චර්ම රෝග වෛදයවරයෙක්ගෙන් බෙහෙත් ගන්න. කපු ජොක්කු ඇදින්න. උශ්ණ කැම එහෙම කන්න එපා. පුලුවනම් සිංහල වෙදෙක්ගෙන් බෙහෙත් ගන්න නිට්ටවටම සුව කරගන්න පුලුවන් වෙයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    ඔකට candid-b ගාන්න එපා. ගාලා නැවැතුවොත් හොද කරන්න පට්ට අමාරුයි. පුලුවනම් චර්ම රෝග වෛදයවරයෙක්ගෙන් බෙහෙත් ගන්න. කපු ජොක්කු ඇදින්න. උශ්ණ කැම එහෙම කන්න එපා. පුලුවනම් සිංහල වෙදෙක්ගෙන් බෙහෙත් ගන්න නිට්ටවටම සුව කරගන්න පුලුවන් වෙයි

    නෑ හොඳ වෙනකන් දිගටම ගාන්න ඕන. ඕක වෙන්නෙ bacteria infection එකක් නිසානෙ. එතන හොඳට හෝදන්න ඕන. පිරිසිඳු රෙදි කඩකින් වල්ලේ තෙත මාත්තු කර දවසට දෙවරක් ක්‍රීම් එක ගානු. කියල තමයි ඒකෙ ගහල තියෙන්නෙ.:yes:
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    නෑ හොඳ වෙනකන් දිගටම ගාන්න ඕන. ඕක වෙන්නෙ bacteria infection එකක් නිසානෙ. එතන හොඳට හෝදන්න ඕන. පිරිසිඳු රෙදි කඩකින් වල්ලේ තෙත මාත්තු කර දවසට දෙවරක් ක්‍රීම් එක ගානු. කියල තමයි ඒකෙ ගහල තියෙන්නෙ.:yes:

    ඔක ගාලා නැවැතලා අයෙත් ආවොත් හොද කරගන්න පට්ට අමාරුයි. ඩොකෙක් කිව්වේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකට කෙමක් තියෙනවා. උදේ 5ට ඉස්සෙල්ලා අක්කපාන ගහක් ළඟට ගිහිල්ලා කක පහණෝ...... කක පහණෝ............ කක පහණෝ.............. කියලා හයියෙන් තුන් සැරයක් කියලා අක්කපාන කොළයක් තලලා වල්ලේ තියපන්. සියලු රෝග කම්මුතුයි.:yes:


    මයිකොරල් ට්‍රයිකරපන්. නැත්තන් ෆාමසි වල තියෙනවා අළුහම් වලට ගාන හෙන සැර තැඹිලි පාට පේස්ට් එකක්. ඒක ගෑවත් හරියනවා. මොක කරන්නත් ඉස්සෙල්ලා ජෝක්කු ටිකයි ටවල් ටිකයි ඔක්කොම තම්බලා, උඹේ ඇඳුම්, ටවල් එහෙම උඹ විතරක් පාවිච්චිකරපන්. නැත්තං පවුලේම අයට හැදෙයි.
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    Matath awilla Cabdid -b gawa hari giye na bn. chanal kalla dokekta pennuwa. beheth course ekak dunna. Travocort kiyala cream ekak dunna. ekata thamai tikak shape une.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    candid B or star (*) 2 - 3 weeks ganna oni., ( hoda unata passeth gaapan )
    bonna behethakuth thiyenawa, ekath ganin candid ekkama doctor kenek hambela.
    redi unu wathurin hodapan.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    underwear ganin 7days walata 7 underwear.adapu ekak hodanne nethuwa eka parak wath aye adinna epa hoda wenne ne
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ඒක තමා බන් :baffled:
    මන් නම් වල කකුස්සියක් හොයන් යනවා :lol:
    අනික බන් කොමඩ් වල බාගෙට නේ anus එක open වෙන්නේ
    එතකොට දාන්න අමාරුයි
    වල කකුස්සියක නම් වාඩි වෙන්න විතරයි තියෙන්නේ නෝ ටෙන්සන්

    අනික කොමඩ් එකේ වාඩි උනාම මාර හිරිකිතයි බන් කකුල touch වෙලා නේ තියෙන්නේ

    නාන්නම ඕන
    අරකේ නම් කකුල් දෙක හේදුව ගමන් වැඩේ ශේප් :cool:
    අපේ පරණ සිස්ටම් එක තමා බන් හරි විදිය. ඔය අර්ශෂ් රෙද්දවල් ඔක්කොම හැදෙන්නේ කොමඩ් නිසා. නියම පොශිෂන් එක එන්නේ වල මොඩල් එකෙන් විතරයි