වලියකදී ගහගන්නේ කොහොමද

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වලියකදී ගහගන්නේ කොහොමද

    දීපන් බඩට පයින්

    1235565862_who_says_wrestling_isnt_real.gif


    මිට මොලවල ගහපන් මුනටම

    who.gif



    ඔලුව අල්ලලා ගහපන් බිම

    PxPo4Yt.gif



    නැත්තම් පුටුවකට


    rko-on-john-cena-in-the-chair-o.gif



    තල්ලු කරලා දාපන් විසිවෙන්න


    ezgif-save.gif


    උබ ජෝන් සිනා කියල හිතපන්


    1336065970_john_cena_fake_wrestling.gif



    ගහගන්න ඉගෙන ගත්තානම් බම්ප් වෙලා එන්න ගහපන් :frown::frown::frown:


    මෙන්න තව ඔය වගේ එකක්

    වැරදුනාම චාටර් නොවී බේරෙන ක්‍රම 15ක්
     
    Last edited:
    • Like
    Reactions: djnick and Utumesh

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කාටද ගහන්නෙ?
    අපි ගහනකම් ඌ නිකං ඉදී නේද බලං
    :lol:

    දෙන්න එකතුවෙලා කලින් ප්‍රැක්ටිස් කරන්න ඕනි හැබැයි :dull::dull::dull:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අඩේ රෙස්ලින් නියන්නේ හෙන බොරු සීන් එකක් නේ?
    අපිත්ජ් උඩ දාන් බලනවනේ මේව
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ ගහනකන් බලන් හිටියොත් නම් පුළුවන්..:lol:
    උගෙන් එන ශොට් එකක් කවර් කරන්න බැරි නම් මලාට වලි වලට යන්න එපා..:no:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    American wrestling patta ma moda gon arthal ekak ..balana unuth ekatama hariyana in thamai. Ekata UFC, Anna wali..le parage mas iraagena dath kadaa gena kela ganne..anika techniques walata kela ganne..maara widihata stamina, fitness,reflex speed ona sellamak.. Holly anty ge gehilla kohomada