වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක

වසරේ හොඳම සංගීතම


  • Total voters
    144
  • Poll closed .

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දෙසවන මිහිරි ස්වරයෙන් පුරවා ගන්න.......
    හදවත නැවුම් හැගුමින් පුබුදා ගන්න........
    මීවිත වදන් වැල් සිත ගත ඉපිලෙන්න.....
    සුන්දර ගීතයෙන් ඇරඹුම ලැබගන්න... :D
    :love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    wht abt de rock thread done by blacka tht was updating frequently
    n see this thread http://www.elakiri.com/forum/showthread.php?t=1342807 this guy is doing a fabulous job wht abt him guys ?

    කවුරුවත් යෝජනා කරල තිබ්බේ නෑ මචං.......:sorry::eek::oo:
    අපි නාම යෝජනා කැදවලා තමා පෝල් එක සිලෙක්ට් කලේ............:yes:

    නාමයෝජනා කැද වූ ත්‍රෙඩ් එක.......http://www.elakiri.com/forum/showthread.php?t=1415558
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ගොඩ දෙනෙක් මගේ පොස්ට් එකට වොට් කරල තියෙනවා.ඒ හැමෝටම ගොඩක් ස්තුතියි..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    fnVd.jpeg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මුන්ගෙන් චන්දයක් ගන්න එක ඉබ්බෝන්ගෙන් පිහාටු ගන්නවා වගේ වෙලා අයියේ..:confused::confused:
    කියල වැඩක් නැත........:dull:
    සසා වත් නැති නිසා තනියම මට බම්ප් කරන්නට වී ඇත.......:dull: