වස් සමාදන් වෙන භීක්ෂුන්ට දානයක් දුන්නා - පින්තුර කිහිපයක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    එහෙම හොදයි. ආසාවෙන් රසට කන්න හදල දෙන එක පිනක්.
    ඔව් මචෝ. චොකලට් ගත්තෙත් ඒ නිසා
    කටට කෙල ඉනුවා, දැන් මට පව් සිද්ද වෙයිද? :unsure:
    නැහැ. සතුටු වෙන්න දානයක් දැකල.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,391
    113
    ඔච්චර උන්ට දෙන්න, වැඩි නැද්ද, හෙන සැප සැප නෙහ්? ඊට පස්සෙ තෙලෙ හැදිල දාන්ගලෙ
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    • Like
    Reactions: jhnnwp

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පිං අනුමෝදන් වේවා!. hoda wadak macn
    kela inuwa bro ✌️ niyameta deela tiyenawa
    ඔන්න ඔහොම එකක් හදලා මේකේ ඉන්න හබරල කොලේ උඩ පිඟාන තියාගෙන එකම බඩකැවුත්ත කන එකාගේ ගේ ඉස්සරහින් තියල යමන්. ඔයිට වඩා පිං.
    Niyamai uncle :love2: :love2: :love2: :love2:
    මේ දරුවෝ රත්තරන්..
    දානේ ටික ඉස්තරම්..
    මේ වගේ තව ඇත්නම්..
    වටීවිද කොයි තරම්.. 😍
    ස්තුතියි