මචන්ලා මට අලුත් tyre 4 ක් අඩුවට ගන්න ඕනි...අඩුවට හොද තැනක් කියනවද අඩු බ්‍රෑන්ඩ් එකක්
.205 x 75 x 15
.205 x 75 x 15
ටයර් දාද්දි ලාබෙ බලන්න එපා . පුළුවන් හොඳම ටයර් දාන්න . අඩුම තරමෙ gt, maxxis වත් දාන්න . ඊට අඩු ඒව නම් දාන්න එපා . තැන් කීපයක බලල ගන්න .

me site wala offers tynawa.
https://greasemonkey.lk/product-category/automobile-tyres/bridgestone/
https://tyrebass.lk/
online nemeඔය මන්කි එකෙන් නම් ගන්න එපා බන්. ඕකුන් ලග බඩු නෑ සල්ලි තියාන ඉදලා ඕඩර් එක කැන්සල් කරනවා ආයේ උන් ඉස්සරහ සල්ලි ගන්න අපිට මන්කි වෙන්න වෙනවා වැදගෙන
Shop eken balala ganna 
online nemeShop eken balala ganna
![]()
ඔය මන්කි එකෙන් නම් ගන්න එපා බන්. ඕකුන් ලග බඩු නෑ සල්ලි තියාන ඉදලා ඕඩර් එක කැන්සල් කරනවා ආයේ උන් ඉස්සරහ සල්ලි ගන්න අපිට මන්කි වෙන්න වෙනවා වැදගෙන
මුන් එතරම් චටර්දඔය මන්කි එකෙන් නම් ගන්න එපා බන්. ඕකුන් ලග බඩු නෑ සල්ලි තියාන ඉදලා ඕඩර් එක කැන්සල් කරනවා ආයේ උන් ඉස්සරහ සල්ලි ගන්න අපිට මන්කි වෙන්න වෙනවා වැදගෙන
What's your car? I had put Maxxis Premitra HP5 (195x65x15) for all 4 wheels and they are pretty decent. Previously had Bridgestone and I don't feel much difference. For real comfort just go for Michelin, Yokohama(Japanese), Toyo or Pirelli. They are pretty expensive for your tire size.
Hyundai Trajet