වාහන ආනයනයට ඉඩ දෙයි – අනුමැතියට ලිපිය යවයි

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    1643565140860.png

    ඩොලර් ගෙවා වාහන ආනයනය කිරීමට මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යෝජනා කර තිබෙනවා.

    එම යෝජනාවට අනුමැතිය ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යංශයට යවා ඇති බව වාර්තා වනවා.

    මේ ආකාරයට වාහන ආනයනය කිරීමෙන් ‌රට තුළ මතුව ඇති වාහන අර්බූදයට සහ ඩොලර් ප්‍රශ්නයට විසදුම් සෙවිය හැකි බව මහබැංකු අධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවෙන් පෙන්වා දී තිබෙනවා.

    Source: https://srilankanlife.lk/news2425-2/
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ඕක හෙන කල් නේ කියලා.. එක තට්ටුවකින් තව තට්ටුවකට කොලේ ගිහින් දෙන්න මාස ගානක් යන්නේ. හොරකම් එහෙම නම් ඔහොම කල් යනවද නෑ නේ
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    ඕක හෙන කල් නේ කියලා.. එක තට්ටුවකින් තව තට්ටුවකට කොලේ ගිහින් දෙන්න මාස ගානක් යන්නේ. හොරකම් එහෙම නම් ඔහොම කල් යනවද නෑ නේ
    Check the date mchn
     
    • Like
    Reactions: hitter

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    View attachment 158887

    ඩොලර් ගෙවා වාහන ආනයනය කිරීමට මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යෝජනා කර තිබෙනවා.

    එම යෝජනාවට අනුමැතිය ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යංශයට යවා ඇති බව වාර්තා වනවා.

    මේ ආකාරයට වාහන ආනයනය කිරීමෙන් ‌රට තුළ මතුව ඇති වාහන අර්බූදයට සහ ඩොලර් ප්‍රශ්නයට විසදුම් සෙවිය හැකි බව මහබැංකු අධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවෙන් පෙන්වා දී තිබෙනවා.

    Source: https://srilankanlife.lk/news2425-2/
    ඔකට එන උත්තරේතමයි , අපිට ඩොලර් වලින් රජයට සල්ලි ගෙවන්න වාහනේ ගෙන්න ඕනනම් කියලා
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    tiyena wahana hondatama ati.parawal wala yannna behan trafik.pakatada wahana gennne awrudu 5k yana kam ona neha
    i agree. making proper public transport system is the solution. there are enough vehicles in sales + on roads.

    but that does not solve these politicians problem. more vehicles = more traffic so more mega projects to make roads = more commission. ape un itin koti ganan loan gahala, laxa ganan insurance karala, 95 petrol 210k deela gahala, litre ekata kilo meterayak yana vehicle ekak aran , ude blood puchagena paarata bahala , hatta buruttata bana bana, koi wele ani da kiala baye, peya 2,3k traffic eke hira wela office gihin puluwan nam parking ekatat dawasata 450k gewala enna tama kamathi
     
    • Like
    Reactions: Isuru19901227

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මාස ගාණක් තිස්සෙ ඔ්ක කිය කියා තෙපර බානවානේද
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    i agree. making proper public transport system is the solution. there are enough vehicles in sales + on roads.

    but that does not solve these politicians problem. more vehicles = more traffic so more mega projects to make roads = more commission. ape un itin koti ganan loan gahala, laxa ganan insurance karala, 95 petrol 210k deela gahala, litre ekata kilo meterayak yana vehicle ekak aran , ude blood puchagena paarata bahala , hatta buruttata bana bana, koi wele ani da kiala baye, peya 2,3k traffic eke hira wela office gihin puluwan nam parking ekatat dawasata 450k gewala enna tama kamathi
    proper transport system hadanna kohenda bam salli, thawa china loan daanna wei
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    proper transport system hadanna kohenda bam salli, thawa china loan daanna wei
    - city planning / town planning / re-routing / implementing work+ school schedules / decentralizing- mewata keeyak wath yan na (labbe thoile wage school asse gewal, gewal asse office, eha patte hospital. 1pm vitara leda unot maruna ha samanai. pain yanna puluwan vehicle eke yana welawata kalin)
    - tama oya takaran bus tika ain karagana bari una.
    + oya road hadanna yana cost eken 1/4 kata hari haman AC super luxury bus tikak dala , welawata bus tika yauwa nam deadline deela ticket natuwa nikan yanna kiuwath labai + prashnet 60% vitara visadenwa (ithuru prashne tama visadanna amaru. minissunge olu gedi wala 100 lax hari deela marutiyak aran wadata yana eka). loan gahala vehicle 4k vitara aran ekaa eka gane ekama tanata wadata yana unut innawa
     
    • Like
    Reactions: KOTA NIHAL

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    කලිනුත් ඔය යෝජනාව ආවනේ.
    රේගු පනත අලුතින් සංශෝදනය කරන්න ඕනෙලු ඩොලර් වලින් ටැක්ස් ගෙවන්න.
    කිය කිය ඉන්නේ නැතිව වැඩේ වෙන තැනට වැඩ කරානම් හරි.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    යන්න එන්න හරි හමන් වහනයක් නැහැ,
    තිබුනත් 300% විතර බදු !
    කුණු බිත්තර ගහන උන් නම් එන්නේ mercy වලින් ඩෝ !

    මොකක්ද හුත්තෝ මේ ලබ්බේ රට ?
    වැඩ කරන ඒකට මහන්සි වෙන ඒකට කිසිම දෙයක් නැහැ.