වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මේ තියෙන්නේ එළකිරි වගේ....බොට පේන්නේ නැද්ද ඉස්සරහ සීට් එක උඩ කව්ද එකෙක් බෝම්බයක් තියල බැහැල නේද...:shocked::shocked::shocked::shocked::shocked:ඉස්සරහ කැමරාව වීදුරුවට තදවෙන්න තදවෙන්න වටේට කලුපාට සිලිකොන් දාපන්.. නැත්තම් වැටෙන එලිය වැටෙන්නේ නැති වෙන්න කාර්බෝර්ඩ් වලුන් බටයක් හදල සිලිකොන් දාල සීල් කරපන්..

    :lol: නෑ නෑ ඒක බස් වල උන්ගේ මොකක්ද එකක්..... :P

    සිලිකන් දාන්න බෑ වීදුරුවට තද වෙන්න නෙවේ සෙට් කරලා තියෙන්නේ...... :no:

    11863354_934076623325145_4634598951382721295_n.jpg

    මේ පේනවනේ..... මෙහෙම තියෙද්දි දවල්ට අවුලක් නෑ.... රෑට IR එක ඔන් උනහම වීදුරුව දිලිසෙනවා..... වීදුරුවටම ලං කරලා තිබ්බොත් නම් හරි....... එහෙම කරන්නත් බෑ නේ....... :dull:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: ඩොංගල් එකක් ගහලා තියන්න ඕනා....... අපි ඔන්ලයින් බලන්නේ නැත්නම් පැයකටම කිලෝ බයිට් ගානක් වගේ තමා පාවිච්චි වෙන්නේ...... ඔන්ලයින් බැලුවත් ලොකුවට ඩේටා යන්නේ නෑ....... :no: :D :cool:

    එල එල. වැඩේ එල හැබැයි.:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    .ජ්ප්ග්?ඔහ්=ඩ්30ඩ්898ෆ්බ්ෆ්694එ9ඩ්ඩෆ්5111786ඩ්69360&ඕ=5644ඹ්7ඇඪ්[/ඓMඝ්]

    මේ පේනවනේ..... මෙහෙම තියෙද්දි දවල්ට අවුලක් නෑ.... රෑට IR එක ඔන් උනහම වීදුරුව දිලිසෙනවා..... වීදුරුවටම ලං කරලා තිබ්බොත් නම් හරි....... එහෙම කරන්නත් බෑ නේ....... :dull:

    මේ මොනාද බොල මේ..:baffled::baffled::baffled::oo:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: ඩොංගල් එකක් ගහලා තියන්න ඕනා....... අපි ඔන්ලයින් බලන්නේ නැත්නම් පැයකටම කිලෝ බයිට් ගානක් වගේ තමා පාවිච්චි වෙන්නේ...... ඔන්ලයින් බැලුවත් ලොකුවට ඩේටා යන්නේ නෑ....... :no: :D :cool:

    දැන් රෑට DVR එකයි කැමරා ටිකයි පරෙස්සම් කරන්න වෙනම කැමරා ටිකක් බස් එක වටේ එල්ලන්න්න වෙයිද.. මම කිව්වේ උඹලගේ ගෙදර 10 කාසි කැටේ උස්සන්නත් හොරු පැනපු නිසා..:eek::eek::eek::eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :cool: ඔන්න මාමේ ෆෝන් එකෙන් බලපුවා......... ඉස්සරහා පාර පේන එක නම් රෑට වීදුරුවට දිලිසෙනවා...... :( දවල්ට අවුලක් නැතුව පේනවා..... :cool:

    එල එල මචං :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් රෑට DVR එකයි කැමරා ටිකයි පරෙස්සම් කරන්න වෙනම කැමරා ටිකක් බස් එක වටේ එල්ලන්න්න වෙයිද.. මම කිව්වේ උඹලගේ ගෙදර 10 කාසි කැටේ උස්සන්නත් හොරු පැනපු නිසා..:eek::eek::eek::eek:

    එදා හොරාට ජනේලෙන් රිංගන්න බැරිවුනාලු බඩ නිසා..:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දැන් රෑට DVR එකයි කැමරා ටිකයි පරෙස්සම් කරන්න වෙනම කැමරා ටිකක් බස් එක වටේ එල්ලන්න්න වෙයිද.. මම කිව්වේ උඹලගේ ගෙදර 10 කාසි කැටේ උස්සන්නත් හොරු පැනපු නිසා..:eek::eek::eek::eek:

    :lol: රෑ දහවල් වෙනසක් නැතුව බඩු වැඩ....... :yes: බස් එකේ බැටරිය බින්දුවටම බහිනකම් වැඩ කරනවා..... :D :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එදා හොරාට ජනේලෙන් රිංගන්න බැරිවුනාලු බඩ නිසා..:yes::yes:

    ඒ කියන්නේ දොර ඇරලා තියන වෙලාවට ගන්න බැරි දෙයක් ගන්න ට්‍රයි එකක් දීලද??? මොකක් වෙන්න පුලුවනිද??? poll එකක් දාමුද අලුත් ත්‍රෙඩ් එකක් එක්ක..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :yes: ඩොංගල් එකක් ගහලා තියන්න ඕනා....... අපි ඔන්ලයින් බලන්නේ නැත්නම් පැයකටම කිලෝ බයිට් ගානක් වගේ තමා පාවිච්චි වෙන්නේ...... ඔන්ලයින් බැලුවත් ලොකුවට ඩේටා යන්නේ නෑ....... :no: :D :cool:

    අඩෝ මේක බන් ෆට්ට නෙහ්. මෙහෙම caravan එකක් හැදුව නම් සිරා. ඇඳන් දෙකක් විතර දාල, pantry cupboard ගහල, AC කරලා built in wifi දුන්න නම් ෆට්ට.. බස් එකේදී පාවිච්චියට, mobile house :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol: රෑ දහවල් වෙනසක් නැතුව බඩු වැඩ....... :yes: බස් එකේ බැටරිය බින්දුවටම බහිනකම් වැඩ කරනවා..... :D :yes:

    බස් එක ස්ටාර්ට් කරනකොට DVR එක restart වෙනවද මචන්?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ කියන්නේ දොර ඇරලා තියන වෙලාවට ගන්න බැරි දෙයක් ගන්න ට්‍රයි එකක් දීලද??? මොකක් වෙන්න පුලුවනිද??? poll එකක් දාමුද අලුත් ත්‍රෙඩ් එකක් එක්ක..

    ඔව් ඔව් අපේ බඩා සොරි වැරදුනා හොරා දිස්ත්‍රික 10යෙ කාසි අඩු ටික ගන්න තමා ට්‍රයි කරලා තියෙන්නේ..:dull:

    වඩිය ලිඳේ දාන්න හොඳ නෑ ඉල්ලගන්න බඩු ටිකක් තියනවා..:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ මේක බන් ෆට්ට නෙහ්. මෙහෙම caravan එකක් හැදුව නම් සිරා. ඇඳන් දෙකක් විතර දාල, pantry cupboard ගහල, AC කරලා built in wifi දුන්න නම් ෆට්ට.. බස් එකේදී පාවිච්චියට, mobile house :lol:

    මූනම් එන්නේ හොඳ පොටකට නෙමේ..:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එල එල. වැඩේ එල හැබැයි.:cool:

    :cool: නැත්නම් මුන් ටික හෙට අනිද්දට අපිව ඉවර කරනවා මාටියා ගහලම...... ඉස්සරහා ගෙදර බස් දෙකට වෙච්ච දේ (එක බස් එකක ඩ්‍රයිවරුයි ගෝලයයි ඒ බස් දෙක ගත්තා) අපිත් කරගන්න ඕනා නෑ නේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බස් එක ස්ටාර්ට් කරනකොට DVR එක restart වෙනවද මචන්?

    :no: නෑ එහෙම වෙන්නේ නෑ..... :no: 150A බැටරි දෙකක් නේ තියෙන්නේ.... අනික 24V - 12V වලට අඩු කරලා DVR එකට දෙන්නේ...... :cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :cool: නැත්නම් මුන් ටික හෙට අනිද්දට අපිව ඉවර කරනවා මාටියා ගහලම...... ඉස්සරහා ගෙදර බස් දෙකට වෙච්ච දේ (එක බස් එකක ඩ්‍රයිවරුයි ගෝලයයි ඒ බස් දෙක ගත්තා) අපිත් කරගන්න ඕනා නෑ නේ......

    බදු දුන්නනම් ඔයිට වඩා හොඳ නැද්ද දවසකට ගානක් ඉල්ලලා..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    CCTV හයි කරහම මලට පාරේ සෙනග අතෑරලා යන්න බෑ..... ඉස්සරහා මොනිටර් වෙනවා.... :D :P

    11863354_934076623325145_4634598951382721295_n.jpg

    ඩ්‍රයිවරයා නිදි මතේද ඉන්නේ බලනවා...... ඉස්සරහා දොර කවර් වෙනවා..... :D

    11902551_934076643325143_8944424514298778033_n.jpg

    සෙනග නෑ.... අද කැපුනා කියන්න බෑ..... සෙනග ටික පේනවා..... :D :cool:

    11889411_934076719991802_2906815400294796327_n.jpg

    පිටිපස්සේ දොර ලග වෙන දේ මොනිටර් කරනවා...... කොන්දට මාටියා බෑ..... :D :P

    11863376_934076746658466_2530743864000624993_n.jpg

    ඔන්න සිංහළු බස් CCTV Project එක...... රෙකෝඩින් + ඔන්ලයින් මොනිටරින්...... :D :P

    ඩිසයින් + මේන්ටේන් බයි ටෙක් ස්මාට් ලංකා..... :D (0773-078-533) :P

    බස් එක ඈතුල සර්විස් කරනකොට තෙමුනට අවුලක් නැති වෙන්න නයිට් විෂන් අවුට්ඩෝ කැමරා සෙට් කරේ... :D

    හයියෝ පව් බස් එකේ වැඩ කරන මිනිස්සු
     
    Status
    Not open for further replies.