වැරදුන ඒවා :p

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,073
    5,842
    113
    canada
    ලස්සනයි මචෝ.. මං දැක්ක පොඩි අඩුවකුත් කියන්නම්.. 1st pic එකේ ක්ෂිතිජය එහෙම ඇදේ තියෙන්නේ.. editing වලදී එකත් හැදුවනම් ඊට වැඩ වටිනාකමක් එනවා පින්තුරේට..
    සුබ පැතුම්....

    පොලව රවුන් නම් ක්ෂිතිජය කෙලින් වෙන්නේ කොහොමද :P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අන්තිම එකත් හොඳයි බන් ඒත් 1 , 2 , 3 නම් පට්ට බන් මාරම ගති :P
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ඔව් බන් එක ගැහුවේ වාහනේ 80 ට විතර යනකොට. :dull:.

    එහෙමද..lightroom දාල ඇද හදල ගනින්.එතකොට පට්ට..
    වටේ යන්නලු බන්.නැත්තන් දෙනවා..
    You must spread some Reputation around before giving it to DooA again.
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    පොලව රවුන් නම් ක්ෂිතිජය කෙලින් වෙන්නේ කොහොමද :P

    එව්වා ඉතින් ලොකු කතාවක්..එව්වා මේ බොලා වගේ හිච්චන් බට්ටෝන්ට තේරෙන්නේ නෑ බින්ගු පුතේ.. :lol::P:rofl:
     

    blue_in_rio

    Well-known member
  • යකෝ, වැරදිච්චා මෙහෙම නම්, හරියට ගැහුවොත් කොහොම හිටීද ? :rolleyes::rolleyes: හොඳයි බන්, උපරිමයි.... :):) උබ ගිය පැතිවල බේතකටවත් ගෑණු පරාණයක් එහෙම හිටියෙ නැතැයි ? දැන් කාලේ උන් හරියට පොටෝ එකක්වත් ගන්න දන් නෑ, ඒකයි..... :P:P