ලස්සනයි මචෝ.. මං දැක්ක පොඩි අඩුවකුත් කියන්නම්.. 1st pic එකේ ක්ෂිතිජය එහෙම ඇදේ තියෙන්නේ.. editing වලදී එකත් හැදුවනම් ඊට වැඩ වටිනාකමක් එනවා පින්තුරේට..
සුබ පැතුම්....

thnx kolloඅන්තිම එකත් හොඳයි බන් ඒත් 1 , 2 , 3 නම් පට්ට බන් මාරම ගති
පොලව රවුන් නම් ක්ෂිතිජය කෙලින් වෙන්නේ කොහොමද![]()

ඔව් බන් එක ගැහුවේ වාහනේ 80 ට විතර යනකොට..
පොලව රවුන් නම් ක්ෂිතිජය කෙලින් වෙන්නේ කොහොමද![]()




හොඳයි බන්, උපරිමයි.... 
උබ ගිය පැතිවල බේතකටවත් ගෑණු පරාණයක් එහෙම හිටියෙ නැතැයි ? දැන් කාලේ උන් හරියට පොටෝ එකක්වත් ගන්න දන් නෑ, ඒකයි..... 
