වැස්ස තදයි හොදට ම .....

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැස්ස තදයි හොදට ම .....

    මෙහේ එ කියන්නේ හලාවත මාරව්ල පැත්තට ගොඩක් වහිනවා බන් උදේ පාන්දර ඉදන් දැන් එ කියන්නේ හැන්දැවේ 5 .30 වෙනකන් උබලා ඉන්න පැති වලට කොහොමද තත්වේ මන් නම් ඉන්නේ ට්කක් මුහුද කිට්ටුව හුලන් පාරකුත් එනවා බන් සැරට :baffled:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    සොහොන;17044906 said:
    මෙහේ එ කියන්නේ හලාවත මාරව්ල පැත්තට ගොඩක් වහිනවා බන් උදේ පාන්දර ඉදන් දැන් එ කියන්නේ හැන්දැවේ 5 .30 වෙනකන් උබලා ඉන්න පැති වලට කොහොමද තත්වේ මන් නම් ඉන්නේ ට්කක් මුහුද කිට්ටුව හුලන් පාරකුත් එනවා බන් සැරට :baffled:

    meheth ehemay ban patta hulan
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes: කොලඹටත් ගොඩක් වහිනවා.ඩුප්ලිකේෂන් රෝඩ් එකේ ගහක් කඩන් වැටිලා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර වේලෙන පැති වලටත් වහිනවනම් ලොකු දෙයක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොහොන;17044906 said:
    මෙහේ එ කියන්නේ හලාවත මාරව්ල පැත්තට ගොඩක් වහිනවා බන් උදේ පාන්දර ඉදන් දැන් එ කියන්නේ හැන්දැවේ 5 .30 වෙනකන් උබලා ඉන්න පැති වලට කොහොමද තත්වේ මන් නම් ඉන්නේ ට්කක් මුහුද කිට්ටුව හුලන් පාරකුත් එනවා බන් සැරට :baffled:
    අපිට උඹ ගාවට එන්න වෙයි වගේ ද????