විකුණන්න තියෙන වාහන ගැන දැනගමුද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔවු, ඒක නැත්තං පොලිසියෙ entry දාල. කොපි එක අරන් යන්න වෙනව නම්බර් ප්ලේට් ගන්න. හෙන කරුමයක්.

    නියම කතාවක්!
    Windscreen ඔර්ජිනල් නැතුව වෙන ඒව දාන එක හෙන අවුල්. කාලයක් යනකොට Wiper එකට කැපෙනව. ඊටපස්සෙ රෑට එලවන්න අමාරුයි.
    Open papers කියන්නෙ පොතේ 8යිනං, 20 කගෙ විතර අතින් අතට ගිහින් ඇති.
    විකුණන මනුස්සය පල් මෝඩයෙක්ද කොහෙද.

    අනේ මන්ද බන් ඌ මෝඩයෙක් ද මන්ද , හැබැයි 2013 එකට කිව 65ක් කියලා. එක අතින් අතට ගිහින්, පොතේ ඉඩ නෑ ඇත්ත අයිති කරයෝ ඔක්කොම ප්‍රින්ට් කරන්න ඒ යන විදිහට. හැබැයි ඉතින් මයිලේජ් එක නම් 65000හේ තිබ්බේ. එහෙම බලනකොට එකෙක් කිලෝමීටර් 10000ක්වත් ගිහින් නෑ :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    එහෙනං අරූ ගන්නකොට 0 මයිලේජ් තිබ්බ කතාව ඇත්තක් වෙන්න බැරිද
    කලින් එවුන් පැදලා පැදලා 0ටම රීසෙට් කරලා මූට විකුනලා ඇති :D
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අනේ මන්ද බන් ඌ මෝඩයෙක් ද මන්ද , හැබැයි 2013 එකට කිව 65ක් කියලා. එක අතින් අතට ගිහින්, පොතේ ඉඩ නෑ ඇත්ත අයිති කරයෝ ඔක්කොම ප්‍රින්ට් කරන්න ඒ යන විදිහට. හැබැයි ඉතින් මයිලේජ් එක නම් 65000හේ තිබ්බේ. එහෙම බලනකොට එකෙක් කිලෝමීටර් 10000ක්වත් ගිහින් නෑ :lol:
    මීටරෙත් කරකවල, ලොකු accident එකකුත් වෙලා.... මරාලයක්.
    ඕක 2013 යන්නෙ දැන් කීයද? 60ක් විතර නේද?
     
    • Like
    Reactions: NRTG

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    1990-1995 wage ekak baluwe
    Mitsubishi, Isuzu, toyota, nissan
    pajero or double cab

    aduwenawa, issara thama 20 units giye , ekale >190km per full charge gihin thiyanawa
    dan 14 units , 140km wage thama full charge pennane

    oya ganata D21 ekak wage hoya ganna puluwan D22 amarui honda ekek hoyanan habai mokak gathath athe 2k-3k thiyagana ganna owage repair enawa kohoma unath dan paranai ne engine gear box thamai hondata balala ganan one engine ehema godak gana wadi owage.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    වාහන බලන්න ගිහින් මටත් උනා ඕක. නිසාන් එෆ් බී 15 නිව් ෂෙල් නේවි බ්ලූ කියල බලන්න ගියේ. වාහනේ ස්ටයරින් වීල් එක පැත්තකට හැරවිලා හැබැයි ටයර් කෙලින්. කියනවා ඇලයිමන්ට් හදන අය ගහල ගහල හදනවලු. රවුමක් පැදල එද්දී ඉස්සරහ සිග්නල් ලයිට් එකක් එල්ලෙනවා කම්බියක. ආයේ එකක් බලන්න ගියා ආව එකා කියනවා වාහනේ මාමාගේ මාම ඉස්පිරිතාලේ ඔපරේෂන් එකකට නවත්තලා සල්ලි හදිස්සියකට වාහනේ දෙන්නේ කියල. ඩ්කිය ඇරල පෙන්නුව සුදුම සුදුයි අලුතින් ස්ප්‍රේ එක ගහලා. එංජිමට මහසෝනා ගහල වගේ හයි ආර්.පී.එම්. එකකින් කැරකෙනවා. ඇතුලට ගිහින් බැලුවා ඩෑෂ් බෝඩ් වල කෑලි ගැලවිලා. එංජින් එක අස්සේ ගල් වැලි රේඩියේටර් කැප් එක හරියට වෙනකම්. මඩක හරි ගංවතුරක හරි දාලා. රෙන්ට් එකට දීපූ මරාල කාට හරි ඇගේ ගහනවා මුන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    එංජිමට මහසෝනා ගහල වගේ හයි ආර්.පී.එම්. එකකින් කැරකෙනවා.

    😂😂😂 මරු කතාව.
    ඇයි දන්නෑ rpm වැඩිකරල තියෙන්නේ.
    සමහර වෙලාවට AC idle up වැඩ නැතුව ඇති. නැත්තං මවුන්ට් වල ප්‍රශ්න ඇති low rpm වලදි ඒ ලෙඩ අහුවෙන හිංද වැඩිකරලද දන්නෙනෑ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    oya ganata D21 ekak wage hoya ganna puluwan D22 amarui honda ekek hoyanan habai mokak gathath athe 2k-3k thiyagana ganna owage repair enawa kohoma unath dan paranai ne engine gear box thamai hondata balala ganan one engine ehema godak gana wadi owage.
    Strada, L200 ?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Strada, L200 ?

    L200 eke leda godak have dan parana nissa leda turbo engine eka 575K wage wenawa dan itath wadi athi oka turbo eka giyoth 1.50K to 2.0K wage yanawa hadanna nissan eke echara case ekak na engine eka e wagema driving karanna hondama nissan eka thamai eke ida ehema wadi athule. L200 eke lokuma aula thamai parts wala gana wadi eka nissan toyota wala shape tikak hari.
     
    • Like
    Reactions: Sri_Sampath

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මීටරෙත් කරකවල, ලොකු accident එකකුත් වෙලා.... මරාලයක්.
    ඕක 2013 යන්නෙ දැන් කීයද? 60ක් විතර නේද?

    එච්චරවත් වටින්නෙ නෑ බන්. මීටර් එක කරකවලා. ස්ටියරින් එකෙ හම ගිහින්. ලක්ශය පැනලා ගිහින් ඇති අනිවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    එච්චරවත් වටින්නෙ නෑ බන්. මීටර් එක කරකවලා. ස්ටියරින් එකෙ හම ගිහින්. ලක්ශය පැනලා ගිහින් ඇති අනිවා
    වාහනේ නම හොඳ හින්ද ඒකෙන්ම ගොඩයන්න හදල තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Open papers කියන්නේ මොකක් ද බං? ඇයි ඒවා හොඳ නැත්තේ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Open papers කියන්නේ මොකක් ද බං? ඇයි ඒවා හොඳ නැත්තේ?
    වාහනයක් කෙනෙකුගෙන් තව කෙනෙකුට ට්‍රාන්සර් කරගන්න form set එකක් තියෙනව (MTA-6 forms) . ඒක පුරවල පරන අයිතිකාරයගෙ අත්සන යටතේ rmv එකට බාරදෙන්න ඕනෙ.
    වාහන විකුනන එක බිස්නස් එකට කරන අය කරන්නෙ වාහනයක් අරගන්නකොට කලින් කියපු form වලට පරන අයිතිකාරයගෙ අත්සන විතරක් අරගෙන
    ඉතිරි ලියකියවිලි එක්ක වාහන විකුනනව. එතනින් වාහනේ ගන්න කෙනා අදාල form ටික පුරවල තමුංගෙ නමට වාහනේ පවර ගන්නව. එහෙම නැත්තං එයත් වාහනේ පාවිච්චි කරල තමුංගෙ නමට වාහනේ පවරගන්නෙ නැතුව අත්සන තියෙන forms එක්ක වාහනේ විකුනල දානව.
    අයිතිකරුගෙ අත්සන තියෙන, ඉතිරි කිසිම තොරතුරක් සම්පූර්න කරපු නැති form සෙට් එකට තමයි open papers කියන්නෙ.
    වාහනේ මෙහෙම එක එක්කෙනා අතට පවරගැනීමෙන් තොරව ගියාම. කී දෙනෙක් වාහනේ පාවිච්චි කරලද කියල හොයා ගන්න බෑ. සමහර වෙලාවට නියම අයතිකාරයවත් හොයාගන්න බෑ.
    ඒක හින්ද open papers තියෙන වාහන ගන්නවනං පොතේ නම තියෙන අයිතිකාරයව හම්බවෙලා කතා කරල එයාගෙ ID බලල ගන්න ඕනෙ.
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    වාහනයක් කෙනෙකුගෙන් තව කෙනෙකුට ට්‍රාන්සර් කරගන්න form set එකක් තියෙනව (MTA-6 forms) . ඒක පුරවල පරන අයිතිකාරයගෙ අත්සන යටතේ rmv එකට බාරදෙන්න ඕනෙ.
    වාහන විකුනන එක බිස්නස් එකට කරන අය කරන්නෙ වාහනයක් අරගන්නකොට කලින් කියපු form වලට පරන අයිතිකාරයගෙ අත්සන විතරක් අරගෙන
    ඉතිරි ලියකියවිලි එක්ක වාහන විකුනනව. එතනින් වාහනේ ගන්න කෙනා අදාල form ටික පුරවල තමුංගෙ නමට වාහනේ පවර ගන්නව. එහෙම නැත්තං එයත් වාහනේ පාවිච්චි කරල තමුංගෙ නමට වාහනේ පවරගන්නෙ නැතුව අත්සන තියෙන forms එක්ක විහනේ විකුනල දානව.
    අයිතිකරුගෙ අත්සන තියෙන, ඉතිරි කිසිම තොරතුරක් සම්පූර්න කරපු නැති form සෙට් එකට තමයි open papers කියන්නෙ.
    වාහනේ මෙහෙම එක එක්කෙනා අතට පවරගැනීමෙන් තොරව ගියාම. කී දෙනෙක් වාහනේ පාවිච්චි කරලද කියල හොයා ගන්න බෑ. සමහර වෙලාවට නියම අයතිකාරයවත් හොයාගන්න බෑ.
    ඒක හින්ද open papers තියෙන වාහන ගන්නවනං පොතේ නම තියෙන අයිතිකාරයව හම්බවෙලා කතා කරල එයාගෙ ID බලල ගන්න ඕනෙ.
    :cool:
    L200 eke leda godak have dan parana nissa leda turbo engine eka 575K wage wenawa dan itath wadi athi oka turbo eka giyoth 1.50K to 2.0K wage yanawa hadanna nissan eke echara case ekak na engine eka e wagema driving karanna hondama nissan eka thamai eke ida ehema wadi athule. L200 eke lokuma aula thamai parts wala gana wadi eka nissan toyota wala shape tikak hari.
    ela ela
    mamath hoyanawa, hambena ewaye link ekak ewnnanm , balala kiyanna
    Isuzu cab :/ ?
     
    • Like
    Reactions: PHBhagya

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :cool:

    ela ela
    mamath hoyanawa, hambena ewaye link ekak ewnnanm , balala kiyanna
    Isuzu cab :/ ?

    isuzu th ara weidyamai parts wala gana wadi ekai case eka engine ehema ganan nissan eka thamai godak ma shape comfortable eka athin isuzu eke athule ida thiyanawa L200 eketa wada eka shape e athin.

    ela ela link eka ewanako man balala kiyanam.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වාහනයක් කෙනෙකුගෙන් තව කෙනෙකුට ට්‍රාන්සර් කරගන්න form set එකක් තියෙනව (MTA-6 forms) . ඒක පුරවල පරන අයිතිකාරයගෙ අත්සන යටතේ rmv එකට බාරදෙන්න ඕනෙ.
    වාහන විකුනන එක බිස්නස් එකට කරන අය කරන්නෙ වාහනයක් අරගන්නකොට කලින් කියපු form වලට පරන අයිතිකාරයගෙ අත්සන විතරක් අරගෙන
    ඉතිරි ලියකියවිලි එක්ක වාහන විකුනනව. එතනින් වාහනේ ගන්න කෙනා අදාල form ටික පුරවල තමුංගෙ නමට වාහනේ පවර ගන්නව. එහෙම නැත්තං එයත් වාහනේ පාවිච්චි කරල තමුංගෙ නමට වාහනේ පවරගන්නෙ නැතුව අත්සන තියෙන forms එක්ක වාහනේ විකුනල දානව.
    අයිතිකරුගෙ අත්සන තියෙන, ඉතිරි කිසිම තොරතුරක් සම්පූර්න කරපු නැති form සෙට් එකට තමයි open papers කියන්නෙ.
    වාහනේ මෙහෙම එක එක්කෙනා අතට පවරගැනීමෙන් තොරව ගියාම. කී දෙනෙක් වාහනේ පාවිච්චි කරලද කියල හොයා ගන්න බෑ. සමහර වෙලාවට නියම අයතිකාරයවත් හොයාගන්න බෑ.
    ඒක හින්ද open papers තියෙන වාහන ගන්නවනං පොතේ නම තියෙන අයිතිකාරයව හම්බවෙලා කතා කරල එයාගෙ ID බලල ගන්න ඕනෙ.
    පට්ට. Thanks bro.
     
    • Like
    Reactions: PHBhagya

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    ape gedara wahanayak tiyanawa. aragena awrudu 5 witara. man oya istikare aeleuwe ne. kalin alawapu istikarayak tibba nisa.
    alut istikare kabi eke dala tibba. ada meka dekala balanakota eka ne.
    den mata meka wikunanakota prasnayak wei da bn.
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ape gedara wahanayak tiyanawa. aragena awrudu 5 witara. man oya istikare aeleuwe ne. kalin alawapu istikarayak tibba nisa.
    alut istikare kabi eke dala tibba. ada meka dekala balanakota eka ne.
    den mata meka wikunanakota prasnayak wei da bn.

    ගන්න එකා බැලුවොත් තමයි
    කලින් අලවපු ස්ටිකරයක් තියෙන්නෙ කොහමද බන්, අනිවාර්යෙන් ට්‍රානස්ෆර් වෙලා අලුත් ප්ලේට් දෙක දෙද්දි පරන ස්ටිකරෙත් ගන්නවා. කලින් කවුරුහරි ස්ටිකරේ නොදී ප්ලේට් අරන් වගේ,
    උඹගෙ පලාත වෙනස් වෙලා නැත්නම්, වාහනේ තියන ස්ටිකරේ අංකෙම නේ ප්ලේට් දෙකෙත් තියෙන්නෙ, එතකොට නම් කිසි අවුලක් නැහැ
    පලාත වෙනස් වෙලා තිබිලා ගන්න එකා ඕක බැලුවොත් සමහර විට ගාන අඩුකරන්න හරි නොගන්න හරි ඉඩක් තියනවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ape gedara wahanayak tiyanawa. aragena awrudu 5 witara. man oya istikare aeleuwe ne. kalin alawapu istikarayak tibba nisa.
    alut istikare kabi eke dala tibba. ada meka dekala balanakota eka ne.
    den mata meka wikunanakota prasnayak wei da bn.
    දැනට ස්ටිකර් එකක් අලවල තියෙනවනං අවුලක් නෑ.
    පරණ එකත් තියෙනකොට අලුත් එකක් ගත්තෙ කොහොමද?
    Number plate එකේ තියෙන නම්බර් එක ,province එක හරියටම ස්ටිකර් එකේ තියනවනං අවුලක් නෑ.
     
    • Like
    Reactions: NRTG