විබාගේ ලියලා ආව බම්

විබාගේ ලියලා ආව බම්

ආයේ කිසි කිසි ගාල ලිව්වා බම්
ගානක්වත් නෑ
වටේ හිටපු උන් කොර
තද තද :P :P

උබලා හිතන්නේ මට කොහේ යන්න පුලුවම් වෙයිද
සුබ පටපන් හුට්ටෝ
හෙට එකට :yes::yes:

ඔබගේ ශතුටම පැතූ

ආදරෙයි වස්තූ :love::love:
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරියේ පක් ගහනවද ගිහින් වැඩ කරපන් ...


    ජයවේවා !!!
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Podi Silva - පොඩි සිල්වා;22062661 said:
    ආයේ කිසි කිසි ගාල ලිව්වා බම්
    ගානක්වත් නෑ
    වටේ හිටපු උන් කොර
    තද තද :P :P

    උබලා හිතන්නේ මට කොහේ යන්න පුලුවම් වෙයිද
    සුබ පටපන් හුට්ටෝ
    හෙට එකට :yes::yes:

    ඔබගේ ශතුටම පැතූ

    ආදරෙයි වස්තූ :love::love:

    තෝ මෙච්චර නාකි වෙලා තාම ඒලෙවල් ලියනවද පුතී
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තෝද අර කොල දහයක් විතර වැඩිපුර ඉල්ලගෙන ලියපු එකා?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;22062661 said:
    ආයේ කිසි කිසි ගාල ලිව්වා බම්
    ගානක්වත් නෑ
    වටේ හිටපු උන් කොර
    තද තද :P :P

    උබලා හිතන්නේ මට කොහේ යන්න පුලුවම් වෙයිද
    සුබ පටපන් හුට්ටෝ
    හෙට එකට :yes::yes:

    ඔබගේ ශතුටම පැතූ

    ආදරෙයි වස්තූ :love::love:

    10 වෙනි ෂයි එක කරලා කොහෙවත් යන්න බෑ උත්ති කොල්ලෝ... :baffled: :rofl:
     

    :cool::cool:
    තෝ මෙච්චර නාකි වෙලා තාම ඒලෙවල් ලියනවද පුතී

    ඔව් මුට්ටේ
    A/Lලුත් උබ ලග නවලාද අවේ.. :lol::lol:

    :P :P
    පැන්ෂන් යන වයසේ සිල්වා කාරයා එක්සෑම් ලියලා.
    තද තද
    සුබ සුබ

    පැන්සොන් යන්න තිබ්බා නම් කොච්චර සෝක් ද බන් ටෞකන්ඩ
    හෙට උදේම අවදි වී වැඩට යා යුතුව තිබේ :( :(
    තෝද අර කොල දහයක් විතර වැඩිපුර ඉල්ලගෙන ලියපු එකා?

    අද කොටු කපන්න තිවුනේ මා පුතී :baffled::baffled:
    10 වෙනි ෂයි එක කරලා කොහෙවත් යන්න බෑ උත්ති කොල්ලෝ... :baffled: :rofl:

    :( :(
    මන් ආස උප සංස්කෘති යන්න
    අන්තරේ අය්යල එක්ක නිකන් අජ්ජාපනේ රැක ගන්න ආසයි :love::love:
    සයිටම් ම පලයන් මා පුතී

    My Heart Belongs to උපසංස්කෘති :love::love:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තෝ පේල් වෙන්නෙ සයිටම් එකටවත් යන්න බැරිවෙන්න ඕං බලපං :yes: :baffled: :sorry: :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    A/L ළමයින්ව විහිලුවට ගන්න එපා .. සහ ගහනව යකෝ සහ ගහනවා !

    ඔව් උඹලට සයිටම් එකේ ලමයින්ව විහිලුවට ගන්න හොඳයි ඒවට සහ ගහන්නෑ AL ලියන එකෙක්ට අපි මොකක් හරි කිව්වොත් තමා ඔක්කොම ගහන්නෙ ජෙප්පො :angry: :baffled:
     
    තෝ පේල් වෙන්නෙ සයිටම් එකටවත් යන්න බැරිවෙන්න ඕං බලපං :yes: :baffled: :sorry: :(

    ගහප්පයිං කැරියට කැරි කතා කියනවට :angry::angry:
    A/L ළමයින්ව විහිලුවට ගන්න එපා .. සහ ගහනව යකෝ සහ ගහනවා !

    කවුද උට්ටෝ ලමයි
    උප සංස්කෘති will go on & on :love::love:

    ඇයි බන් මේ උපසංස්කෘති එකට පස්සේ ලොකු Space එකක් වදින්නේ
    Auto Space එකක් Add වෙනවා වගේ
    Love අන්තරේ :love::love:
    උඹ විබාගේ ලියන්න යනවද නැත්තන් විබාගේ ලියන උන්ව බලන්න යනවද :D

    පොඩි එකාට අද විබාගේ නේ බන්
    ඌව ගිහින් දාල ආව :rolleyes::rolleyes:
    ඔව් උඹලට සයිටම් එකේ ලමයින්ව විහිලුවට ගන්න හොඳයි ඒවට සහ ගහන්නෑ AL ලියන එකෙක්ට අපි මොකක් හරි කිව්වොත් තමා ඔක්කොම ගහන්නෙ ජෙප්පො :angry: :baffled:
    ඒ අය්යලා සයිටම් එක විහිලුවට ගන්නේ අපිට ආදරේටනේ
    නැතුව ආන්ඩු පෙරලන්නවත්
    අනිත් උන් උඩට එනවට අකමැති කමකටවත්
    ඒ අය්යල විතරක් උපසංස්කෘති යන්න ඕන කියලවත් ඩොක්ටර් ලා වැඩි වෙලා ඩිමාන්ඩ් එක තත්වේ අඩුවෙයි කියලවත් නෙවේ නේ
    ඒක නිසා ජෙප්පොන්ට බනින්න තියා ගන්න එපා :angry::angry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් උඹලට සයිටම් එකේ ලමයින්ව විහිලුවට ගන්න හොඳයි ඒවට සහ ගහන්නෑ AL ලියන එකෙක්ට අපි මොකක් හරි කිව්වොත් තමා ඔක්කොම ගහන්නෙ ජෙප්පො :angry: :baffled:

    ටහිකේ.. ඒක එහෙම තමා .. ! :angry:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    avatar515346_6.gif



    බයවෙන්ඩ එපා බන්.උඹ ආර්ට් කලත් මොරා Eng. යන පෙනුමක් තියෙන්නේ :dull:
    සුභ පැතුම් සහෝ :love::love::love:
     
    Last edited:
    මම බෙනා;22063466 said:
    avatar515346_6.gif



    බයවෙන්ඩ එපා බන්.උඹ ආර්ට් කලත් මොරා Eng. යන පෙනුමක් තියෙන්නේ :dull:
    සුභ පැතුම් සහෝ :love::love::love:

    ආදරෙයි වස්තූ :love::love:
    මෝර යන්න බෑ බන්
    කැලේ වැඩී
    කොලබ 07 එකකට යන්න ඕන :P :P