විභාගෙට උදවු කරන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,427
    113
    විභාගෙට උදවු කරන්න

    ඇතුලට අවිල්ල බම්ප් එකක්වත් දාලා යන්න ----------||||||||||||-------------||||||||||||----------||||||||||||-----------------------||||||||||||-----------------------||||||||||||-----------------------||||||||||||-------------

    මචන් අපේ මල්ලි මේ පාර දහම් පාසල් අවසාන විභාගය කරනවා. මට මීට ඉස්සෙල්ල කොහෙදි හරි හම්බුනා ඔය විභාගෙ කෙටි සටහන්. මම කරන්නෙ නැති නිසා මම බුක්මාර්ක් කරගත්තෙත් නෑ. උබල කවුරු හරි ඒ ටික තියෙන තැනක් දන්නවනම් කියපන්කො. එලකිරියෙ හරි වෙන ෆෝරම් එකක හරි තමා දැක්කෙ. හරියට මතක නෑ. ගූගල් කරා හම්බුනේ නෑ. දන්නෙ නැත්නම් අඩුම ගානෙ බම්ප් එකක්වත් දාගෙන යන්න. (මේකත් සෙල්ලම් විභාගයක් නෙමේ යකෝ. ජොබ් වලට යද්දිත් අහනවනෙ.) :yes:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    දන්නෙ නැත්නම් අඩුම ගානෙ බම්ප් එකක්වත් දාගෙන යන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,427
    113
    දන්නෙ නැත්නම් අඩුම ගානෙ බම්ප් එකක්වත් දාගෙන යන්න
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    dahampasale sir lagawa athi machan pass papers.balanna kiyahan.man nam kale godak kal dan matakath na.pali ahema dutu gaumunu ekai onna monada awe ban mage result d2 c2 psss hihi :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,427
    113
    dahampasale sir lagawa athi machan pass papers.balanna kiyahan.man nam kale godak kal dan matakath na.pali ahema dutu gaumunu ekai onna monada awe ban mage result d2 c2 psss hihi :)

    මටනම් ඒ කාලෙ පාලි අණ්ඩර දෙමල වගේ. :rofl:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,427
    113
    මම ඕක බැලුවා මචන්. ඕක නෙමේ. මොනා උනත් තෑන්ක්ස්.