විභාගෙට උදවු කරන්න
ඇතුලට අවිල්ල බම්ප් එකක්වත් දාලා යන්න ----------||||||||||||-------------||||||||||||----------||||||||||||-----------------------||||||||||||-----------------------||||||||||||-----------------------||||||||||||-------------
මචන් අපේ මල්ලි මේ පාර දහම් පාසල් අවසාන විභාගය කරනවා. මට මීට ඉස්සෙල්ල කොහෙදි හරි හම්බුනා ඔය විභාගෙ කෙටි සටහන්. මම කරන්නෙ නැති නිසා මම බුක්මාර්ක් කරගත්තෙත් නෑ. උබල කවුරු හරි ඒ ටික තියෙන තැනක් දන්නවනම් කියපන්කො. එලකිරියෙ හරි වෙන ෆෝරම් එකක හරි තමා දැක්කෙ. හරියට මතක නෑ. ගූගල් කරා හම්බුනේ නෑ. දන්නෙ නැත්නම් අඩුම ගානෙ බම්ප් එකක්වත් දාගෙන යන්න. (මේකත් සෙල්ලම් විභාගයක් නෙමේ යකෝ. ජොබ් වලට යද්දිත් අහනවනෙ.)