මම හිතන්නේ ඔය කියන්න හදන්නේ septicemia ගැන වෙන්න ඕන. පොඩ්ඩක් ඔය ගැන හොයල බලන්න.
මට නිදි මතේ ඉන්නේ. මම පස්සේ reply කරන්නම්
මට නිදි මතේ ඉන්නේ. මම පස්සේ reply කරන්නම්


මෙහෙමයි මචන්. උඹ කියන කතාවෙත් අත්තක් ඇති. දොස්තරලා අතින් ඕනේ තරන් නොසැලිකිලිමත්කමින් මිනිස්සුන් මැරෙනවා. අර ඉගෙන ගන්න කෙල්ලෙක්ගෙ අතක් කපන්නත් උනේ අවුරුද්දකට දෙකකට විතර කලින් දොස්තරලගේ නොසැලකිල්ල නිසා.ඔලුව සම්බන්ධ සැත්කමක් කල්ලත් නෑ බං ඔළුවෙන් පහල මාත් හිතන්නෙ මෙතන මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනව![]()
![]()

when they see profitable insides they kill the patient and sell the parts 


zombz approach some surgeons with buckets full of cash to get body part ..that's how they provide for their undead familiesඔපරෙට් වලින් පස්සෙ වෙන වෙන ලෙඩ මතුවෙනවා, විෂබිජ යන්න පුලුවන් දොස්තර කියන්නෙ ඇත්ත. එතකොට ඉතින් තියෙන ඔක්කොම Antibiotic දෙන්න ඔනි, ලොකු කොස්ට් එකක් යනවා එකට...බ්ලා බ්ලා බ්ලා

mage yaluwekut lagadi natiuna influenza walin hadila dawas 3 n witara iwarai. ewagema samaharunta hadennewat na. mama nam medicine danna kenek newei. medicine student kenek kiyana ewain tamai kiyanne