විසබීජයක් ගිහිං මලා :eek: :eek:

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම හිතන්නේ ඔය කියන්න හදන්නේ septicemia ගැන වෙන්න ඕන. පොඩ්ඩක් ඔය ගැන හොයල බලන්න.
    මට නිදි මතේ ඉන්නේ. මම පස්සේ reply කරන්නම් :)
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඔලුව සම්බන්ධ සැත්කමක් කල්ලත් නෑ බං ඔළුවෙන් පහල මාත් හිතන්නෙ මෙතන මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනව :sorry: :sorry:
    මෙහෙමයි මචන්. උඹ කියන කතාවෙත් අත්තක් ඇති. දොස්තරලා අතින් ඕනේ තරන් නොසැලිකිලිමත්කමින් මිනිස්සුන් මැරෙනවා. අර ඉගෙන ගන්න කෙල්ලෙක්ගෙ අතක් කපන්නත් උනේ අවුරුද්දකට දෙකකට විතර කලින් දොස්තරලගේ නොසැලකිල්ල නිසා.

    මං කියන්න හැදුවේ මේකයි. මොලේට විසබීජයක් ගිහින් දවසින් දෙකෙන් මැරුණු අය මමත් දන්නවා. මොළේට විසබීජයක් ගිහින් කියන්නේ ඒ විසබීජයෙන් එකක් විතරක් නෙවෙයි මොළේ තියෙන්නේ. ඒ විස්බීජේ මොළේ තියෙන තරල වල පැතිරෙනවා. මොළේට විසබීජයක් ගිහින් ද කියලා හොයන්නේ මොලේ සැත්කමකට ලක් කරලා නෙවෙයි. මොළේට සම්බන්ධ වෙලා තියෙන සුසුම්නාව දිගේ මොලේ තියෙන තරල ගමන් කරනවා. කොන්ද හරියේදී සුසුම්නාවේ පොඩි රවුමට තැනක් තියෙනවා. අන්න එතනට ලොකු ඉන්ජෙක්ෂන් එකක් ගහලා මොලේ ඉඳන් එන තරලය අරන් පරීක්ෂා කරලා තමයි මොළේට විසබීජයක් ගිහිල්ලද කියලා බලන්නේ.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    LEDAK ICU EKEE IDELA MARUNANAM ANIWARYAYENME DIAGNOSIS CARD EKEK DEELA ATHI .
    EWAGEEMA HAMA ICU DEATH EKEKEMA INQUEST EKEK TIYANAWA, E KIWWE MARENE PAREEKASHANAYAK. EEKE OKKOMA WISTHERE TIYANAWA.
    HABAI VISABEEJAYAK GIHILLA UNATH DAWAS DEKEK ATHUTATHA LEDEK MARENE PULUWAN SEPTECEMIA WITH MULTI ORGAN FAILURE WAGE WELA.
    OYA KIWWA HARI VISABEEJAYAK GIHILLA MARUNANAM ANIWARYAYENME LEDDU AINKERELE MULU WATTUWEME SUDDE KERENNE OONE NAMUTH LANKAWE EHEME KERENNE AMAARUI LEDDU WADI NISAA EMENISA HAMA WEEK EKEKEKEME ONE DAY EVERY HOSP WARD HOODENEWA761881008578. ..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    they are probably in the organ smuggling business :dull::dull: when they see profitable insides they kill the patient and sell the parts :yes::yes:

    zome are even in legion with the darkest evil on/under earth :dull::dull: zombz approach some surgeons with buckets full of cash to get body part ..that's how they provide for their undead families
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඔපරෙට් වලින් පස්සෙ වෙන වෙන ලෙඩ මතුවෙනවා, විෂබිජ යන්න පුලුවන් දොස්තර කියන්නෙ ඇත්ත. එතකොට ඉතින් තියෙන ඔක්කොම Antibiotic දෙන්න ඔනි, ලොකු කොස්ට් එකක් යනවා එකට...බ්ලා බ්ලා බ්ලා

    :yes::yes:

    samahara ewa tiyenawa apita balu balmata penawa dostarage waradak wage eth attatama ehema newei. mama ehema udaharana ahala tiyenawa. kiyanna kammaliy bn ona kenek innawanam kiyapan kiyannam

    samaharunta denna tiyena anthima antibiotic eka dunnath respond karanne nalu. e itin age hati wenna ati. karanna deyak na. :( mage yaluwekut lagadi natiuna influenza walin hadila dawas 3 n witara iwarai. ewagema samaharunta hadennewat na. mama nam medicine danna kenek newei. medicine student kenek kiyana ewain tamai kiyanne
     
    Last edited: