විහිලු නෙමේ ඇත්තටම උදව් කරන්න
මචන්ලා මම වාහනයක් ගන්න හොයනවා. පාරෙ යද්දි ගෙදරක වාහනයක් දැකල මට ඒකට මාර විදියට හිත ගියා. බලපු එකක්වත් ඒ වගේ සෙට් උනේ නෑ.
ගෙදර කෙනාගෙන් අහපුවම විකුනන්නේ නෑ කිව්ව.
පාවිච්චි කරන එක මේක. දීලා මේ වගේ එකක් ගන්න හොයන්න කරදරයි කිව්වා.
ඒත් මට ඒ වාහනේ ගැන මාර ආසයි. මට මේක ආපහු සල්ලි අරන් ගිහින්ම ඉල්ලන්න හිතෙනවා.
අයිඩියා එකක් දෙන්නකො එහෙම ගිහින් වාහනේ ගන්න විදිහක්.
මංකොල්ල කන කතා කිය්නන එපා. මම මේක සිරා උදව්වක් ඉල්ලන්නේ.
යාලුවෙක් කිව්වා දළදා මාළිගාව ට භාරයක් වෙලා යන්න කියලා..

Anika jeppan ta mona car da un yanne bus wala