විහිලු නෙමේ ඇත්තටම උදව් කරන්න

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    විහිලු නෙමේ ඇත්තටම උදව් කරන්න

    මචන්ලා මම වාහනයක් ගන්න හොයනවා. පාරෙ යද්දි ගෙදරක වාහනයක් දැකල මට ඒකට මාර විදියට හිත ගියා. බලපු එකක්වත් ඒ වගේ සෙට් උනේ නෑ.
    ගෙදර කෙනාගෙන් අහපුවම විකුනන්නේ නෑ කිව්ව.
    පාවිච්චි කරන එක මේක. දීලා මේ වගේ එකක් ගන්න හොයන්න කරදරයි කිව්වා.

    ඒත් මට ඒ වාහනේ ගැන මාර ආසයි. මට මේක ආපහු සල්ලි අරන් ගිහින්ම ඉල්ලන්න හිතෙනවා.

    අයිඩියා එකක් දෙන්නකො එහෙම ගිහින් වාහනේ ගන්න විදිහක්.

    මංකොල්ල කන කතා කිය්නන එපා. මම මේක සිරා උදව්වක් ඉල්ලන්නේ.

    යාලුවෙක් කිව්වා දළදා මාළිගාව ට භාරයක් වෙලා යන්න කියලා..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වාහන වර්ගය හොයලා ඒ වර්ගය කන්ඩෙම් කරලා ලිපි ටිකක් ලියන්න...එළකිරියේ මුණුපොතේ ඒ ගැන ලිපි ටිකක් ලියන්න....තව කට්ටිය හවුල් කර ගෙන වැඩේ කරන්න...එ වැඩේ ටික කාලයක් කරනකොට අයිතිකාරයා මේක දැකලා.. බය වෙලා උගේ වාහනය විකුණනකං ඉන්න වෙනවා....
    මේක කරන හොඳම විදිය අර විමුක්ති පෙරමුණේ කෙනෙක් හම්බ වෙලා අහගන්න...උන් මේ වැඩේ නියමෙට කරනවා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    වාහන වර්ගය හොයලා ඒ වර්ගය කන්ඩෙම් කරලා ලිපි ටිකක් ලියන්න...එළකිරියේ මුණුපොතේ ඒ ගැන ලිපි ටිකක් ලියන්න....තව කට්ටිය හවුල් කර ගෙන වැඩේ කරන්න...එ වැඩේ ටික කාලයක් කරනකොට අයිතිකාරයා මේක දැකලා.. බය වෙලා උගේ වාහනය විකුණනකං ඉන්න වෙනවා....
    මේක කරන හොඳම විදිය අර විමුක්ති පෙරමුණේ කෙනෙක් හම්බ වෙලා අහගන්න...උන් මේ වැඩේ නියමෙට කරනවා

    ehema karala hariyanne naha bro mokada Jeppange audience eka 3%, oke ayiti karaya 97% wenna puluwan probability ekak tiyanawa ;) Anika jeppan ta mona car da un yanne bus wala :P

    eka nisa kelinma Derana news walata chart ekak danna kiyamu covid19 nisa wahana mila adu wena hati hadala. ayiti karaya okata ahu wenna puluwan 52% ekak tiyanawa ;) e chart ekama sirase dammoth itin 97% ;)
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඇයි ඌ ඒක ගෙදර හදපු එකක්ද? නැත්තම් කොම්පැනියෙන් ඌටම කියලා හදපු කස්ටම් එඩිෂන් එකක්ද?
    පිස්සු නැතුව ඒ ජාතියෙම වෙන එකක් ගනින්
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    ඇයි ඌ ඒක ගෙදර හදපු එකක්ද? නැත්තම් කොම්පැනියෙන් ඌටම කියලා හදපු කස්ටම් එඩිෂන් එකක්ද?
    පිස්සු නැතුව ඒ ජාතියෙම වෙන එකක් ගනින්

    :lol::yes::yes:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ඇයි බන් උගෙ වාහනේ විතරද ලංකාවටම තියෙන්නේ:baffled::lol:
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    මචන්ලා මම වාහනයක් ගන්න හොයනවා. පාරෙ යද්දි ගෙදරක වාහනයක් දැකල මට ඒකට මාර විදියට හිත ගියා. බලපු එකක්වත් ඒ වගේ සෙට් උනේ නෑ.
    ගෙදර කෙනාගෙන් අහපුවම විකුනන්නේ නෑ කිව්ව.
    පාවිච්චි කරන එක මේක. දීලා මේ වගේ එකක් ගන්න හොයන්න කරදරයි කිව්වා.

    ඒත් මට ඒ වාහනේ ගැන මාර ආසයි. මට මේක ආපහු සල්ලි අරන් ගිහින්ම ඉල්ලන්න හිතෙනවා.

    අයිඩියා එකක් දෙන්නකො එහෙම ගිහින් වාහනේ ගන්න විදිහක්.

    මංකොල්ල කන කතා කිය්නන එපා. මම මේක සිරා උදව්වක් ඉල්ලන්නේ.

    යාලුවෙක් කිව්වා දළදා මාළිගාව ට භාරයක් වෙලා යන්න කියලා..

    මාර්කට් වැලියු එකට වඩා වැඩි මුදලක් offer කරන්න.