වීදුරු මාලිගාව වගේ ඒව :dull: :dull:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වීදුරු මාලිගාව වගේ ඒව :dull: :dull:

වෙන නැද්ද සිඞ්හලු ? :dull: :dull:
Linkin Park ලගෙ castle of glass සින්දුව ගැන බං කියන්නෙ :baffled: :baffled:
යුද්ධ ගැන පරිසර විනාශය ගැන කියන ඒ වගේ තව සින්දු නැද්ද :D :D
linkin park ලගෙම වෙන්න ඕන්නෑ ඒ වගේ කාගෙ වුනත් කමක් නෑ :yes: :yes:
earth song එකයි heal the world එකයි නම් කියන්න එපා ඒ දෙක හැර :yes: :yes: