වෙඩින් එකට කිටක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    වෙඩින් එකට කිටක්

    මචං යාලුවෙක්ගේ වෙඩිමක් කිව්වා ලබන මාසෙලු තියෙන්නේ..
    වෙඩිමට යන්න කිටක් ඕනි හිතාගන්න් බෑ බන්
    ටයි පොල්ලක් බෙල්ලේ දාගෙන යන්න අයිඩියා නෑ
    කාලා බීලා ආතල් ගන්න නිසා ෆී ඉන්න පුලුවන් කිටක් ඕනි

    මොන වගේ කිටක් වැඩේට මැච් වෙයිද බන්
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    සුදු සර්ට් එකකයි වේව්වියි ඇදගෙන පලයන් මිනිහෝ යටට ඇන්දෙ නැත්නම් හරිම ෆී හුලන් වදිනවා හොදට හරියට මුසල දෙමල මුදලාලියෙක් වගේ නැත්නම් හින්දි ෆිල්ම් වල අදින බඩකඩිත්තුවක් තියෙන්නේ එයින් එකක් මහගනින් හොද තැනකට කියලා ඒක හොදයි මිනිහෝ මම දැකලා තියනවා සමහරැ මෙහේ මගුල් ගෙවල් වලට අදිනවා ඒක
     
    Last edited:
    • Like
    Reactions: chanakacm
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    aamir-khan_768681.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :cool::cool:
    :yes::yes:


    එහෙමත් හොඳයි නේද බන්



    බඩ පොඩ්ඩඩක් වැඩියි බන් ඉතින් අවුල් වෙයිද

    umbe මචන් බඩ යටි බඩ ද වැඩි (කලගෙඩිය වගේ බඩ එන්නේ ) නැත්නම් ඇඟ මහත්යිද බඩත් ටිකක් සයිස් වෙන්න
    එහෙම නම් එච්චර අවුලක් නැහැ
    යටි බඩ ගොඩක් තිබ්බොත් නම් චා තමා

    උඹ එහෙනං මෙම අන්දහන්
    කිසි අවුලක් නැහැ
    බඩ කවර් වෙන්න කෝට් එක දාහන්

    5914aa084e944a0e292ed7466fd9a279--fat-man-style-men-fashion-plus-size.jpg

    men-suits-casual-single-breasted-wedding-pockets-1430922-Gallay.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    :cool::cool:


    umbe මචන් බඩ යටි බඩ ද වැඩි (කලගෙඩිය වගේ බඩ එන්නේ ) නැත්නම් ඇඟ මහත්යිද බඩත් ටිකක් සයිස් වෙන්න
    එහෙම නම් එච්චර අවුලක් නැහැ
    යටි බඩ ගොඩක් තිබ්බොත් නම් චා තමා

    උඹ එහෙනං මෙම අන්දහන්
    කිසි අවුලක් නැහැ
    බඩ කවර් වෙන්න කෝට් එක දාහන්

    5914aa084e944a0e292ed7466fd9a279--fat-man-style-men-fashion-plus-size.jpg

    men-suits-casual-single-breasted-wedding-pockets-1430922-Gallay.jpg


    ‍කළගෙඩි බඩ තමා තියෙන්නේ
    මෙහෙම හොඳයි නේද බන්