ඕක තමා ප්‍රශ්නේ. සෝලා ගැන කිව්වොත්, ලක්ෂ 2,3 ට කරන්න තිබ්බ ඒවා දැන් 8, 10විතර වෙලා, බඩුත් නෑ. කරන්ට් එක මොනවා හරි කරගත්තත්, කරන්ට් එක දෙන්න බැරි උනොත් internet දෙන්නත් බෑ. ඒක විසඳගන්න බැරි උනොත් ලොකු අවුලක්.කරන්ට් එකයි, internet එකයි nam oyage main problem eka. eka resolve karanna lesiyen puluwan wena ratakata yanawata wada. habai how long kiyana eka ithin predict karanna option dekema bane. desktop thiyena ekek nam laptop ekakata maru wenna. 12V ups ekak hada ganna 19V & 5V output walata. okata one nam solar panel kipekin wedak gannath puluwan. within 50,000 oyage prashane iwarane. lap ekak nath nam thama case eka.