IMF යන්න කාලේ මදි කිව්වා, දැක්කේ නැද්ද ? ප්‍රශ්නේ තියෙන්නේ projects ගන්න බෑ. මාර්තු වලින් පස්සේ එකක් වත් ගන්න බැරි උනා. Meeting වලදි අහනේ එකයි. මෙහෙ situation එක කොහොමද කියලා. Oil ප්‍රශ්නේ කරන්ට් ප්‍රශ්නේ හැම රටකම උන් දන්නවා. අපිට කරන්ට් නෑ කියලා උන්ට projects ඇද ඇද ඉන්න බෑනේ.ඔනම් කෝඩ්ජෙන් එකෙන් ගනින් , උන් ලoකාවෙ හදනව,
එහෙම ගැටලුවක් වෙන්නෙ නැ imf යනව, මිල පොඩ්ඩක් වැඩි වෙයි එච්චරයි වෙන්නෙ..
WSO2 එකත් move වෙනවා.India බලපන්.. මන් දන්නා කොම්පැනි කියපයක්ම India වලට shift වෙන්න plan කරගෙන යනවා
------ Post added on Apr 10, 2022 at 12:58 PM

