හරි ඉතින් මෙච්චර කල් Unlimited internet කියල එකක් මෙහෙ තිබ්බෙ වත් නෑනේ.
ඉස්සරහට අඩියක් තියල තියෙනවා.
මොකද යකෝ අන්ලිමිටඩ් තිබ්බෙ නැත්තෙ. මම 2007 slt අන්ලිමිටඩ් පාවිච්චි කලේ.. TRCSL එකට පුකේ අමාරුවක් ඇවිල්ලා ඩේටා කැප් දැම්මනේ..
හරි ඉතින් මෙච්චර කල් Unlimited internet කියල එකක් මෙහෙ තිබ්බෙ වත් නෑනේ.
ඉස්සරහට අඩියක් තියල තියෙනවා.
මොකද යකෝ අන්ලිමිටඩ් තිබ්බෙ නැත්තෙ. මම 2007 slt අන්ලිමිටඩ් පාවිච්චි කලේ.. TRCSL එකට පුකේ අමාරුවක් ඇවිල්ලා ඩේටා කැප් දැම්මනේ..
512Kbps නෙ. දැන් 2000Kbps
සිරාවට අවුරුදු 14ක් infa හදන්නේ නැතුව පොල් ගාවද කියලා තමා අහන්න ඕනේ..හරි බං 512 තිබ්බෙ මීට අවුරුදු 14කට කලින්නෙ. ඒ කාලෙ හැටියට හොඳටම හොඳයි. කන්ඩිෂන් මුකුත් නෑ. අන්ලිමිටඩ් කියන්නෙ ටෘ අන්ලිමිටඩ්. මේ වේසිගෙ පුතාලට මීට වඩා ස්පීඩ් එකක් දෙන්න බැරිද අවුරුදු දාහතරකට පස්සෙ.. දෙන්න බැරිකම නෙමෙයි තියන කැරිකම.. කරන්න තියන ලේසිම දේ තමා තියන පැකේජස් එහෙමම්ම තියාගන ඩේටා කැප් එක පැන්නට පස්සෙ 64ට අඩු නොකර අඩුම ගානෙ 10Mbps වත් දෙන එක. කරන්න බැරිකමක් නෑ ඕක.. ඉන්ෆාස්ට්‍රක්චර් නෑ කියනවනං අමු බොරුවක්.. මුන්ට මේ යූසර්ලව ගසාකන්න..
මං හිතුවෙ ගසාකන එක අඩුවුණා කියලා, දැන් මේ 2Mbps පැකේජ් ගත්තම ආයෙ Extra GB, WFH plan activation අරව මේව මොකුත් නෑනෙ Megaline කනෙක්ශන් එකත් එක්ක රු. 3000 වගේ වෙයි ටැක්ස් එකතු වුණාමහරි බං 512 තිබ්බෙ මීට අවුරුදු 14කට කලින්නෙ. ඒ කාලෙ හැටියට හොඳටම හොඳයි. කන්ඩිෂන් මුකුත් නෑ. අන්ලිමිටඩ් කියන්නෙ ටෘ අන්ලිමිටඩ්. මේ වේසිගෙ පුතාලට මීට වඩා ස්පීඩ් එකක් දෙන්න බැරිද අවුරුදු දාහතරකට පස්සෙ.. දෙන්න බැරිකම නෙමෙයි තියන කැරිකම.. කරන්න තියන ලේසිම දේ තමා තියන පැකේජස් එහෙමම්ම තියාගන ඩේටා කැප් එක පැන්නට පස්සෙ 64ට අඩු නොකර අඩුම ගානෙ 10Mbps වත් දෙන එක. කරන්න බැරිකමක් නෑ ඕක.. ඉන්ෆාස්ට්‍රක්චර් නෑ කියනවනං අමු බොරුවක්.. මුන්ට මේ යූසර්ලව ගසාකන්න..
සිරාවට අවුරුදු 14ක් infa හදන්නේ නැතුව පොල් ගාවද කියලා තමා අහන්න ඕනේ..![]()
512 Kbps witharak neme 1 Mbps, 2 Mbps & 4 Mbps thibba ee kale. Okkoma unlimited.512Kbps නෙ. දැන් 2000Kbps
Dialog TV kiyanne weather broadcasting service ekak ne. wassa laga enawada hoyanna puluwan e redden. PEO tv maru una. kisi karadarayak na.මේකට හොදම Example එක තමයි Dialog Tv service එක.. Dialog TV service එක 2020 අවුරුද්දට Loss එක 800 Million වෙනව.. Dialog company එක මේ ගානටවත් යන්නෙ Mobile operation එක නිසා.
අවුරුදු 12 ක් ආපස්සට...![]()
Yup. After 14-15 years these retards gave us a decade outdated package for up to date price. 4mbps for 4000 is what Lankabell used to give us a decade agoඅවුරුදු 12 ක් ආපස්සට...![]()
I get a sense that these are the packages we are getting for the next 5 years. TRCSL should be abolished for protecting retard ISPs.uba oya high speed connection ekak 2Mbps walata cap karala use karata wadak na bn. mokada already 10Mbps wath computer ekata enawa.oken ohoma test karanna ba. oya kiyana max speed eken % ekak witharai real set wenne. ube dan ADSL connection eka 15Mbps kiwwoth 10Mbps wage thamai real time watenne. max enne na. e wage thamai 2Mbps real connection ekak gaththama thawa drop wenawa. uba dan karanne ara 10Mbps ekata software limit ekak daganna ekane.මම දැන් ටෙස්ට් කරන ගමන් 2Mbps කනෙක්ශන් එකක් කොහොම වෙයිද කියල
![]()
uba oya high speed connection ekak 2Mbps walata cap karala use karata wadak na bn. mokada already 10Mbps wath computer ekata enawa.oken ohoma test karanna ba. oya kiyana max speed eken % ekak witharai real set wenne. ube dan ADSL connection eka 15Mbps kiwwoth 10Mbps wage thamai real time watenne. max enne na. e wage thamai 2Mbps real connection ekak gaththama thawa drop wenawa. uba dan karanne ara 10Mbps ekata software limit ekak daganna ekane.
Worst scenario we'd be where we were, how is this going backwards?
Previously, the gap must have been 20 steps, but now it is 100 steps. That's why. ☹