වෙන රටවල් වල අන්ලිමිටඩ් internet

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හරි ඉතින් මෙච්චර කල් Unlimited internet කියල එකක් මෙහෙ තිබ්බෙ වත් නෑනේ.

    ඉස්සරහට අඩියක් තියල තියෙනවා.

    මොකද යකෝ අන්ලිමිටඩ් තිබ්බෙ නැත්තෙ. මම 2007 slt අන්ලිමිටඩ් පාවිච්චි කලේ.. TRCSL එකට පුකේ අමාරුවක් ඇවිල්ලා ඩේටා කැප් දැම්මනේ..
     
    • Like
    Reactions: shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,731
    113
    මොකද යකෝ අන්ලිමිටඩ් තිබ්බෙ නැත්තෙ. මම 2007 slt අන්ලිමිටඩ් පාවිච්චි කලේ.. TRCSL එකට පුකේ අමාරුවක් ඇවිල්ලා ඩේටා කැප් දැම්මනේ..

    512Kbps නෙ. දැන් 2000Kbps
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    512Kbps නෙ. දැන් 2000Kbps

    හරි බං 512 තිබ්බෙ මීට අවුරුදු 14කට කලින්නෙ. ඒ කාලෙ හැටියට හොඳටම හොඳයි. කන්ඩිෂන් මුකුත් නෑ. අන්ලිමිටඩ් කියන්නෙ ටෘ අන්ලිමිටඩ්. මේ වේසිගෙ පුතාලට මීට වඩා ස්පීඩ් එකක් දෙන්න බැරිද අවුරුදු දාහතරකට පස්සෙ.. දෙන්න බැරිකම නෙමෙයි තියන කැරිකම.. කරන්න තියන ලේසිම දේ තමා තියන පැකේජස් එහෙමම්ම තියාගන ඩේටා කැප් එක පැන්නට පස්සෙ 64ට අඩු නොකර අඩුම ගානෙ 10Mbps වත් දෙන එක. කරන්න බැරිකමක් නෑ ඕක.. ඉන්ෆාස්ට්‍රක්චර් නෑ කියනවනං අමු බොරුවක්.. මුන්ට මේ යූසර්ලව ගසාකන්න..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa

    සිරාවට අවුරුදු 14ක් infa හදන්නේ නැතුව පොල් ගාවද කියලා තමා අහන්න ඕනේ.. 🤬🤬🤬
     
    • Like
    Reactions: shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,731
    113
    හරි බං 512 තිබ්බෙ මීට අවුරුදු 14කට කලින්නෙ. ඒ කාලෙ හැටියට හොඳටම හොඳයි. කන්ඩිෂන් මුකුත් නෑ. අන්ලිමිටඩ් කියන්නෙ ටෘ අන්ලිමිටඩ්. මේ වේසිගෙ පුතාලට මීට වඩා ස්පීඩ් එකක් දෙන්න බැරිද අවුරුදු දාහතරකට පස්සෙ.. දෙන්න බැරිකම නෙමෙයි තියන කැරිකම.. කරන්න තියන ලේසිම දේ තමා තියන පැකේජස් එහෙමම්ම තියාගන ඩේටා කැප් එක පැන්නට පස්සෙ 64ට අඩු නොකර අඩුම ගානෙ 10Mbps වත් දෙන එක. කරන්න බැරිකමක් නෑ ඕක.. ඉන්ෆාස්ට්‍රක්චර් නෑ කියනවනං අමු බොරුවක්.. මුන්ට මේ යූසර්ලව ගසාකන්න..
    මං හිතුවෙ ගසාකන එක අඩුවුණා කියලා, දැන් මේ 2Mbps පැකේජ් ගත්තම ආයෙ Extra GB, WFH plan activation අරව මේව මොකුත් නෑනෙ Megaline කනෙක්ශන් එකත් එක්ක රු. 3000 වගේ වෙයි ටැක්ස් එකතු වුණාම
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සිරාවට අවුරුදු 14ක් infa හදන්නේ නැතුව පොල් ගාවද කියලා තමා අහන්න ඕනේ.. 🤬🤬🤬

    ඔව් ටෙල්කො ලබ්බන්ට ඇඩ් කැම්පේන්ස්වලට මිලියන්ස් වලින් වියදම් කරන්න පුලුවන්. හරියට ඉන්ෆාස්ට්‍රක්චර් හදාගන්න බැරිද.. TRCSL එකේ ඉන්නෙත් උන්ටම හරියන ගොබ්බ හුත්තල. දැක්කද උඹ මොබිටෙල් උන්ගෙ පැකේජස්... ෆේස්බුක් එකේ මහජනයා මොබිටෙල්ලගෙ අම්ම මුත්ත මතක් කරනවා කමෙන්ට් සෙක්ෂන් එකේ.. ලෝකෙට විහිලුවක් වෙලා තියෙන්නෙ..
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    සිංගපූරුව ( පොරටෝක් දීමට නොව සංසන්දනය කිරීමට )
    ================================
    සාමාන්‍ය මාසික වැටුප : SGD 4534

    1 Gbps - SGD 39+
    2 Gbps - SGD 49+
    2 Gbps ( Gamer Edition ) - SGD 59 ( මම පාවිච්චි කරන පැකේජ් එක )
    10 Gbps - SGD 140+

    ඔය ඔක්කොම එක්ක,
    ROG Rapture GT-AC5300 ( 1Gbps ) - ( වටිනාකම ~SGD 400 )
    ROG Rapture GT-AX11000 ( 2 Gbps ) - ( වටිනාකම ~SGD 600 )
    වගේ හොඳ router එකක් නිකන් දෙනවා.

    තව land phone එකක් නිකන් දෙනවා රට ඇතුලේ outgoing, incoming free.

    මචං මෙහේ ඉන්න ISP ලා අතරේ තරඟයක් තියෙනවා අඩුම මුදලට වැඩිම speed එකක් සහ වාසි දීලා customers ලා අල්ල ගන්න.

    ඒකට ලංකාවේ දුන්න unlimited එක 🤦‍♂️
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මේකට හොදම Example එක තමයි Dialog Tv service එක.. Dialog TV service එක 2020 අවුරුද්දට Loss එක 800 Million වෙනව.. Dialog company එක මේ ගානටවත් යන්නෙ Mobile operation එක නිසා.
    Dialog TV kiyanne weather broadcasting service ekak ne. wassa laga enawada hoyanna puluwan e redden. PEO tv maru una. kisi karadarayak na.
     
    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    ඔය පැකේජ් එකෙන් ගෙදර අය දෙන්නෙක් හරි ඊට වැඩි ගණනක් හරි කනෙක්ට් උනාම රවුටර් එකට GPRS තිබ්බ කාලේ phone එකකින් තමා internet යන්න වෙන්නේ..
    😂

    5000 ක් ගෙවන්නේ තනියම internet යන්න නෙවෙය්නෙ..
    😡

    තව zoom මීටින් දෙකකට වගෙ එක පාර සෙට් වෙල බලන්න්කො. තව හොදය්
    😂
    😂
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    අවුරුදු 12 ක් ආපස්සට... 🤣🤣🤣
    Yup. After 14-15 years these retards gave us a decade outdated package for up to date price. 4mbps for 4000 is what Lankabell used to give us a decade ago :rofl: I get a sense that these are the packages we are getting for the next 5 years. TRCSL should be abolished for protecting retard ISPs.
     
    • Like
    Reactions: shenat

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මම දැන් ටෙස්ට් කරන ගමන් 2Mbps කනෙක්ශන් එකක් කොහොම වෙයිද කියල

    ZglV37E.png
    uba oya high speed connection ekak 2Mbps walata cap karala use karata wadak na bn. mokada already 10Mbps wath computer ekata enawa.oken ohoma test karanna ba. oya kiyana max speed eken % ekak witharai real set wenne. ube dan ADSL connection eka 15Mbps kiwwoth 10Mbps wage thamai real time watenne. max enne na. e wage thamai 2Mbps real connection ekak gaththama thawa drop wenawa. uba dan karanne ara 10Mbps ekata software limit ekak daganna ekane.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,731
    113
    uba oya high speed connection ekak 2Mbps walata cap karala use karata wadak na bn. mokada already 10Mbps wath computer ekata enawa.oken ohoma test karanna ba. oya kiyana max speed eken % ekak witharai real set wenne. ube dan ADSL connection eka 15Mbps kiwwoth 10Mbps wage thamai real time watenne. max enne na. e wage thamai 2Mbps real connection ekak gaththama thawa drop wenawa. uba dan karanne ara 10Mbps ekata software limit ekak daganna ekane.

    Ekane ithin 256KBps nathuwa 180KBps dala thynne
     
    • Haha
    Reactions: lk-maare

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,905
    113
    ආශ්චර්යමත් රටක
    Worst scenario we'd be where we were, how is this going backwards?

    Because of the time and advancement of technology of other parts of the world. World has stepped up forward 100 steps from 2008. We walked one step ahead, and after 12-15 years again at the same place. But compared to the world, we are not at the same place. Previously, the gap must have been 20 steps, but now it is 100 steps. That's why. ☹

    They could have done more than this. This is pure bullshit and ripping off. That's why I can't appreciate it.