වෙන රටවල් වල අන්ලිමිටඩ් internet

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    A e boru magul walin athi wedak thiyenawada. 🤣 oita wada aduwata mama ausi walath data use karanawa ehenam. 🤣

    Onama welawaka, onama site ekakata yanna, telegram yanna, netflix yanna, hithena taramak download karanna thiyena package ekaka or package keepayaka aduma mila ekathuwa kiyada?

    Ekama provider wennath ona. Devices keepayak use karanna bane.

    Torrents ona na. Ewa wena ratawal walath na. But seeds wage ewa puluwan. 😉😄
    Mama nan ewa use karanneth na.
    Emios meenna mu ube thana allaganna yanne ikamanata warew
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    GT borune kiyala tiyenne. Oya 0.75$ unlimited package eka mokakda kiyala ahuwama uttara na. 🤣🤣🤣
    Aha pereda reply nokara hangila dan ai awada? :rofl: ko ban umba kiwwa dialog eke 31% profit eka?
    lankawe revenue gana katha naha, boruwata notheruna wage $0.75 gana kiyanawa.
    Mama $0.75 ta unlimited internet thiyanawa kiyala koheda kiwwe pennapan? :rofl: Boruwata notheruna wage point eka bypass karanna wate yanawa.
     
    • Like
    Reactions: shenat

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,262
    2,668
    113
    London
    මම පාවිච්චි කරන්නේ Virgin Media M200 package එක. Peak time එකේ Speed එක තමයි ඔය පහල table එකේ පෙන්නන්නේ.
    මාසෙට ගෙවන්නේ £33 18months contract. Contract එක ඉවරන කොට prices වැඩි කරනවා. මගේ මේ connection එක £50 per month වැඩි කරනවා. එත් මම contract එක expire වෙන්න කිට්ටු වෙන කොට customer service කතා කරලා පරණ ගානටම package එක set කරගන්නවා .

    මතක හැටියට 2013 වගේ 50MB speed එකට ගෙවුවේ £22 per month.

    Speed.jpg
     
    • Sad
    Reactions: Sonique

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Lankawe unlimited parana package walata kela une internet cafe dala tibba nisa neweyida ?
    SLT ekata speed wadi package denna ona una, namuth minissunta e dawas wala 1Mbps unlimited ekatatwath gewa gannath salli naha. 512kbps ekata gewana 1690 thama price eka.
    Epara limited seen ekata bahala data cap karala adu ganata dunna wadi speed. Boho denekta ona une wadi speed eken wadak kara ganna, unlimited hamotama ona deya nemei.
    SLT ekatath theruna data cap karala adu ganata godak ayata wikunana eka labai kiyala. Mokada lankawe minissuta ona aduwata internet.

    Emios meenna mu ube thana allaganna yanne ikamanata warew
    Me auz migrate wechcha samahara unta maara awul lankawe deyak improve wenakota. Thaman migrate una nisa lankawe hama dema digatama chora wela thiyanawa dakina eka thama sathuta :rofl: Umbalata koheda mewa kiya kiya inna thama asaa.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    එහෙම කියන්න බෑනෙ බං. ලංකාවෙ telecom කාරයෝ මාකටින් කරන්නෙ දකුණු ආසියාවේම ඉස්සෙල්ලම අරක දුන්නෙ අපි, මේක දුන්නෙ අපි කියලනෙ. එතකොට මෙච්චර පහු වෙන්න බෑ.

    අපි (මමත්) 2010 දිත් unlimited Internet පාවිච්ච් කරා SLT. එතකොට දැන් අවුරුදු 10 කට පස්සෙත් උන් හිටපු තැනටත් වඩා පස්සට ආපු එක ඉස්සරහට අඩියක් තිව්වා කියලද උබ කියන්නෙ? 🤔🤔🤣🤣

    එතකොට airtel unlimited Internet දෙන්න හැදුවා ඒකට ආණ්‌ඩුවේ ආයතනය බාධා කරා කියලත් අපි අහලා තියෙනවා. එතකොට එදත් අඩියක් ඉස්සරහට අරන් ද? 🤔🤔

    ඕස්ට්‍රේලියාවෙ ජනගහනය ආසන්න වශයෙන් ලංකාවේ ජනගහනයට සමානයි. කොම්පැණි වලට වියදම් වැඩියි ලංකාවේ කොම්පැණි වල වියදමට වඩා කීප ගුණයක්. Staff විතරක් ගත්තත්. එහෙම වෙද්දි ලංකාවෙ unlimited දෙන්න බැරි වෙන්නෙ කොහොමද?

    අනික unlimited නොවෙන දෙයක් unlimited කියලා බොරුව දාලා මාකටින් කරන්නෙ ඇයි ? 🤣🤣🤣🤣
    staff athirikthayak athi...
    e ratawala horen packages active karala (ara nalu niliyo gana danaganna, positive ideas, games wage hora seen) hamba karanneth nane.. ayi?
    mun apiwa mula karala apita wancha karala aseemitha laaba labanawa.. ewayinpitarata sawari, deshapalanayata witadam, scholarship dena ewa wage ekee meki nokee hama magukatama danawa athi...

    ape unata thama therenne na.. internet, electricity adu wunoth me rate thawa eka step ekak idiriyata gihin foreign investment and foreign income hondata ganna puluwan

    amata pena anith karanawa thamai... phone call usage eka thawa bahiwi.. minissu internet based apps use karawi
     
    • Like
    Reactions: shenat

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    E ekkama 25Mbps unlimited fiber $50 ta denawa kiyanne lankawa dan honda thanaka innawa.
    මෙන්න මේක තමයි මාත් දකින්නෙ. $30ට වුණත් 10Mbps Unlimited එකක් ගන්න පුලුවන් කියන්නෙ ඒකත් ලොකු දෙයක්
     
    • Like
    • Haha
    Reactions: shenat and GTRZ

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මෙන්න මේක තමයි මාත් දකින්නෙ. $30ට වුණත් 10Mbps Unlimited එකක් ගන්න පුලුවන් කියන්නෙ ඒකත් ලොකු දෙයක්
    Ow api lankwata puluwan widiyatai tika tika improve wenna ona, eka paata diyunu ratak wenna baha.
    Ape minissunta ehema loku ganan wiyadam karanna adayamakuth naha.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    එහෙම කියන්න බෑනෙ බං. ලංකාවෙ telecom කාරයෝ මාකටින් කරන්නෙ දකුණු ආසියාවේම ඉස්සෙල්ලම අරක දුන්නෙ අපි, මේක දුන්නෙ අපි කියලනෙ. එතකොට මෙච්චර පහු වෙන්න බෑ.

    අපි (මමත්) 2010 දිත් unlimited Internet පාවිච්ච් කරා SLT. එතකොට දැන් අවුරුදු 10 කට පස්සෙත් උන් හිටපු තැනටත් වඩා පස්සට ආපු එක ඉස්සරහට අඩියක් තිව්වා කියලද උබ කියන්නෙ? 🤔🤔🤣🤣

    එතකොට airtel unlimited Internet දෙන්න හැදුවා ඒකට ආණ්‌ඩුවේ ආයතනය බාධා කරා කියලත් අපි අහලා තියෙනවා. එතකොට එදත් අඩියක් ඉස්සරහට අරන් ද? 🤔🤔

    ඕස්ට්‍රේලියාවෙ ජනගහනය ආසන්න වශයෙන් ලංකාවේ ජනගහනයට සමානයි. කොම්පැණි වලට වියදම් වැඩියි ලංකාවේ කොම්පැණි වල වියදමට වඩා කීප ගුණයක්. Staff විතරක් ගත්තත්. එහෙම වෙද්දි ලංකාවෙ unlimited දෙන්න බැරි වෙන්නෙ කොහොමද?

    අනික unlimited නොවෙන දෙයක් unlimited කියලා බොරුව දාලා මාකටින් කරන්නෙ ඇයි ? 🤣🤣🤣🤣
    Airtel dunna unlimited Rs1400i 2Mbps unlimited. mokuth limited naa. e dawas wala eka thama hodama speed eka. patta. Ape rilaw tika kawa
     
    • Like
    Reactions: shenat

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    මේ ඕස්ට්‍රේලියාවෙ මිල ආසන්න වශයෙන්.

    Unlimited plans - fiber - no limitations 🤣

    21 Mbps 45 A$ per month
    42 Mbps 55 A$ per month
    83 Mbps 75 A$ per month

    ඔක්කොම AUD වලින් තියෙන්නෙ.
    මීට වඩා speed වැඩි plans උත් තියෙනවා. මම පාවිච්චි කරන්නෙ 21 Mbps. මට ඒක ඇති. ඕනම නං අනිත් එකක් ගන්න එකත් කරන්න පුළුවන්.

    රුපියල් වලට හරවන්න තරම් මරිමෝඩ හැත්ත රුපියල් වලින් දාන්න. එහෙම දාල බයියො ටික අන්දල ආතල් එකක් ගත්තට මෙහේ කවුරුවත් රුපියල් වලින් ගෙවන්නෙ නෑ. 🤣🤣

    Reference එකක් විදියට සාමාන්‍ය නුපුහුණු කම්කරුවෙකුගෙ අවම පැයක වැටුප 20$. 🤣

    අනිත් රටවල්වල මීටත් අඩුවට මීටත් වැඩි speed ඇති. ඒවත් දාන්න දන්න අය.
    data 100% accurate...but australian internet is still a ripoff and behind 10 years compare to other countries...
     
    • Like
    Reactions: NaiRobi and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,876
    113
    ආශ්චර්යමත් රටක
    data 100% accurate...but australian internet is still a ripoff and behind 10 years compare to other countries...

    Yes bro.
    Australia has the highest prices for data around the world. 😮

    Yet, Sri Lanka has way more higher prices even more than Aus. 🙉🙈🙈

    ගොඩක් අය ලංකාවා හෑල්ලූ කරලා කතා කරලා තියනවා. ඔව් ලංකාවේ බොක තමා.. එත් ලංකාවෙන් පැනලා පැලපදියන් වෙලා ඉන්න එක නෙමයි කරන්න ඕන..
    එහෙම පැල පදියන් වෙලා ඉන්න එකාට වඩා ඒ රටවල් වලට නිවාඩුවකට ගිහින් ආතල් එකක් අරන් එන්න තරම් අදායමක් ලංකාවේ ඉදන්ම හොයා ගන්න එකා තමා නියම වැඩ්ඩා...එහෙම එකෙක්ට නම් ඔය ඉන්ටනෙට් ලොකු ප්‍රශ්න නෙමෙයි. 😁😁

    ඔය රටවල ගියාම දැකලා තියනවනෙ පොඩි studio කෑලි වල ඉදන් රගන හැටි මෙහෙ phd,msc දාපු වැඩ්ඩෝ.. 😄😄😄.

    Methanata adala deyak newei meka. E unath uttarayak ona nam dennam. 😄

    :rofl: Methana katha kale lankawe minissunta salli nathi nisa internet walata minissu kochchra aduwenda spend karanne enisa revenue eka adu eka.
    Dan monada me track panala kiyawanne.
    Lankawe minissunge income eka auz income ekata samanai kiyala koheda kiwwe? Mula post balanna therune naththan :rofl:

    DIALOG AXIATA PLC 2020
    Revenue Rs. 120,141,512
    Profit before income tax Rs.13,788,465

    Dan meke 31% pennana balanna :rofl:

    Mama lankawa australiwata wada hondai kiwwe naha, migrate wechcha oya awul ganna epa. :rofl: Mama kiwwe lankawe unlimited internet witharak Australia price ekata lang wela kiyala.

    Koheda track panala tiyenne? 🤔

    EDIBTA eka 31% newei 42% yi. 😂😄
    Ara ekkenek screenshot ekak dalama tibuna. 👇
    Eka balanna.

    Ausi prices (or any other countries values) lankawe prices walata direct compare karanna ba. Eka mole tiyena onama kenekta terenna onane.
    Udaharanayak widiyata mata kiyanna puluwan ehenam lankawe 30$ walata data dena eka hari nam staff padi ehemath e widiyata gewanawada kiyala. 🤣🤣🤣

    Ekata tamai ratios tiyenne. Ratios compare karanna. Lankawe karana boruwa ethanadi penewi. Echcharai. 🤣🤣

    👍👍👍
    ------ Post added on Apr 12, 2021 at 7:27 AM

    Aha pereda reply nokara hangila dan ai awada? :rofl: ko ban umba kiwwa dialog eke 31% profit eka?
    lankawe revenue gana katha naha, boruwata notheruna wage $0.75 gana kiyanawa.
    Mama $0.75 ta unlimited internet thiyanawa kiyala koheda kiwwe pennapan? :rofl: Boruwata notheruna wage point eka bypass karanna wate yanawa.

    Hangila hitiye koheda? Uttara deela tiyenne. Ekama aye aye kiyawanna welawa na. 🤣🤣

    Valid tharkayak genna. 🤣🤣
    ------ Post added on Apr 12, 2021 at 7:30 AM
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    Yet, Sri Lanka has way more higher prices even more than Aus. 🙉🙈🙈

    Stop spewing bullshit.

    Imagine Sri Lanka abolishing every internet package and addon available now and replacing them all with 21Mbps unlimited for A$45.

    The number of internet users in SL would be dropped by more than half!

    Again, the point here is very few internet users in SL can afford to pay Rs.7000/month for internet access, unlike in Australia.

    The average internet user in SL spend way less amount/month for internet access compared to an average internet user in Australia.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,876
    113
    ආශ්චර්යමත් රටක
    Stop spewing bullshit.

    Imagine Sri Lanka replacing every internet package and addon available now and replacing them all with 21Mbps unlimited for A$45.

    The number of internet users in SL would be dropped by more than half!

    Again, the point here is very few internet users in SL can afford to pay Rs.7000/month for internet access, unlike in Australia.

    The average internet user in SL spend way less amount/month for internet access compared to an average internet user in Australia.

    Why SL should charge 45$ for 21 Mbps unlimited internet? So if SL companies charge rs 7000 for that, will they pay minimum salary of Rs.528,000 per month for their employees? Even for unskilled labourers? If so, talk like that, otherwise please don't because that is bullshit.

    Prices cannot be compared directly, compare the ratios. Are you that stupid not to understand this?? 🤔🤔 I pointed out this several times over and over again.

    If you want, I'll drop Aus as my example and will take India or other Asian country as example. (Note that an average Indian's spending power is lesser than average Sri Lankan's.)

    ARE YOU OK WITH THAT??? 🤔
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සරලයි මෙතන කොච්චර හමිනුනත් උන්ට දෙන්න බැරි නිසා දෙන්නේ නැත්තේ
    මෙතන කොච්චර කැ ගැහුවත් උන් දෙන්නෙත් නැ ඒ ගණන් වලට
    දීපු එක ගන්න බැරි උන් අඩුවට අන්ලිමිටඩ් හොයන්න එපා

    අපිට පිටින් ඉදන් කියන්න පුළුවන් අරව මෙහෙමයි මේවා මෙහෙමයි කියල එත් ඇතුලෙත් මොනවා තියනවද කවුද දන්නේ
    රටටම කනෙක්ෂන් දෙන්නෙත් ඕනේ ස්පීඩ් මේන්ටේන් කරන්නත් ඕනේ
    තියන ෆුල් බෑන්ඩ්විත් එකෙන් දෙන්න බැ මොකද එක පාර ස්පයික් එකක් අවොත් හිර නොවී තියෙන්නෙත් ඕනේ නිසා

    දෙන්න බැරි මගුල් කතා නොකර දුන්න දේ අරන් වැඩක් කර ගනිල්ලා
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    I had a friend in rural canada he bought 100mbps fiber in 2010, api tama 4mbps :(

    සරලයි මෙතන කොච්චර හමිනුනත් උන්ට දෙන්න බැරි නිසා දෙන්නේ නැත්තේ
    මෙතන කොච්චර කැ ගැහුවත් උන් දෙන්නෙත් නැ ඒ ගණන් වලට
    දීපු එක ගන්න බැරි උන් අඩුවට අන්ලිමිටඩ් හොයන්න එපා

    අපිට පිටින් ඉදන් කියන්න පුළුවන් අරව මෙහෙමයි මේවා මෙහෙමයි කියල එත් ඇතුලෙත් මොනවා තියනවද කවුද දන්නේ
    රටටම කනෙක්ෂන් දෙන්නෙත් ඕනේ ස්පීඩ් මේන්ටේන් කරන්නත් ඕනේ
    තියන ෆුල් බෑන්ඩ්විත් එකෙන් දෙන්න බැ මොකද එක පාර ස්පයික් එකක් අවොත් හිර නොවී තියෙන්නෙත් ඕනේ නිසා

    දෙන්න බැරි මගුල් කතා නොකර දුන්න දේ අරන් වැඩක් කර ගනිල්ලා

    Airtel enna kalin mehe inna sakkili incoming walatat charge karanna atteth oa wage seen nisa wenna athi neh, 🤣
    ------ Post added on Apr 12, 2021 at 7:57 AM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,876
    113
    ආශ්චර්යමත් රටක
    සරලයි මෙතන කොච්චර හමිනුනත් උන්ට දෙන්න බැරි නිසා දෙන්නේ නැත්තේ
    මෙතන කොච්චර කැ ගැහුවත් උන් දෙන්නෙත් නැ ඒ ගණන් වලට
    දීපු එක ගන්න බැරි උන් අඩුවට අන්ලිමිටඩ් හොයන්න එපා

    අපිට පිටින් ඉදන් කියන්න පුළුවන් අරව මෙහෙමයි මේවා මෙහෙමයි කියල එත් ඇතුලෙත් මොනවා තියනවද කවුද දන්නේ
    රටටම කනෙක්ෂන් දෙන්නෙත් ඕනේ ස්පීඩ් මේන්ටේන් කරන්නත් ඕනේ
    තියන ෆුල් බෑන්ඩ්විත් එකෙන් දෙන්න බැ මොකද එක පාර ස්පයික් එකක් අවොත් හිර නොවී තියෙන්නෙත් ඕනේ නිසා

    දෙන්න බැරි මගුල් කතා නොකර දුන්න දේ අරන් වැඩක් කර ගනිල්ලා

    දෙන්න බැරිකම නෙවෙයි හොරකමයි, වංචාවයි, මෝඩ සිංහලු ඇන්දීමයි කියලා මේ කියන්නේ. 2000 ගනන් වලත් තිබිච්ච එකක් නැති කරලා 2021 ආයේ දීලා රට දියුණු වෙනවා කියලා පොර ටෝක් දෙනකොට වෙන මොකක්ද කියන්නේ? 🤔🤣

    1 mbps, 2 mbps connection එකකින් අද කාලෙ මොනවද කරන්න පුළුවන්? Unlimited ඕන නෑ. අඩුම තරමේ 150 GB aduma 15 Mbps වත් speed එකකින් සාධාරණ ගාණකට දෙන්න ඕන. ඒක නැති එකයි මේ කියන්නෙ.

    සරලයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    Why SL should charge 45$ for 21 Mbps unlimited internet?

    Because Sri Lankan ISPs have to spend the same amount an AUS ISP would spend to provide that kind of service.

    If you want, I'll drop Aus as my example and will take India or other Asian country as example.

    The sheer number of internet users in India makes up for the difference. You can't compare a country with 1366 million people against a country with 22 million people.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    Call whatever you want, point whatever logic you want, buy any shit you want but stop calling these packages as unlimited. That's it.. just a bunch of limited packages.. don't contribute for their bullshit marketing
     
    • Like
    Reactions: BillionaireBoys

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    Call whatever you want, point whatever logic you want, buy any shit you want but stop calling these packages as unlimited. That's it.. don't contribute for their bullshit marketing

    You're not another migrant who's arguing for the sake of bragging rights are you?