වෙලදාමේ එන ලමයින්

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඒ මචන් අර සන්වර්දන ලොතරැයි කාරයො වගේ සෙට් එකක් නේද? උන්ටනම් රස්සාවට මම හිතන්නෙ ඒක කරන්නෙ.. පොඩො කොමිසන් එකක් ඇති පත්තරෙන්.. එත් මනස එකා බොරුවට සම්මන්ත්‍රන කියලා කුරුනැගල බස් ස්ටැන්ඩ් එකේ බ්‍රයිට් බ්‍රාවො කියන හොටෙල් එකේ ලොකු සම්මන්ත්‍රන තියලා ජීවිතේ නැ බැ කියලා දෙයක් නැ කියලා ලොකු ටොක් ටිකක් උගන්නලා පොඩි ගැටව් ගැටිස්සියො පාරට දාලා උගෙ මැගසින් විකුනොනවා.. මහා එපා කරපු ලොක හොරෙක්.. :frown:
    ඔව් "අද" පත්තරේ නම් ජොබ් එකට වෙන්නැති විකුණන්නෙ.
    කොහොමත් බං කාලෙන් කාලෙට "සෙලින්කෝ", "සක්විති", "මනස" වගේ ප්‍රෝඩාවල් එනවනෙ. හොර වැඩ වලට වැඩි ආයුශ නෑ බං. මිනිසුන්වත් හැමදාම අන්දන්න බෑ.
     
    • Like
    Reactions: ගමයා

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මම දන්නා විදිහට කතන්දරේ මේකයි.

    අනාත වෙච්ච බිස්නස් කාරයෝ ගොඩ යන්න කරන වැඩ ඔව්ව. මුන් පළමුව කරන්නේ වැඩි සමාජ තත්වයක් නැති උගත් බුද්ධිමත් නැති මිනිස්සු ජීවත්වෙන පළාත්වලට ගිහින් OL වෙනකම්වත් ඉගෙනගෙන නැති ළමයි ටික එකතුකරගන්නවා. ඊට පස්සේ ඒ අසරණ ළමයින්ට හොඳට ටයි එකක් හෙම දාල අන්දනවා. ඊටපස්සේ මේ බිස්නස් කාරය සේල්ස් කරන්න target කරන පලාතෙන් ගෙයක් කුලියට ගන්නවා තාවකාලිකව. වාහනෙකුත් දවසේ කුලියට ගන්නවා. ඊටපස්සේ whole sale චයිනීස් බඩු විකුණන කඩේකින් ගන්නවා ඔය බ්ලෙන්ඩර්, රයිස් කුකර්, මසාජ් ගැජට් වගේ ටිකක්. ඊට පස්සේ මේ ළමයි එක්ක උදේට ගිහින් බහිනවා ගමකට. මහා එකා වාහනෙන් බහින්නේ නැහැ. ළමයි බස්සල බඩු ටික විකුනවනවා. මේ විකුණන බඩු වලින් මහා එකාට 300% ක 400% විතර ලාභයක් තියනවා. එතනින් අර විකුණන ළමයින්ට 25% ක් විතර දෙනවා. ඔන්න ඕකයි බිස්නස් එක.

    2000 අවුරුද්දේ ඔය වගේ එකෙක් මගේ වාහනයක් රෙන්ට් එකට අරන් තිබුන. ඒ හින්දයි මම දන්නේ ඔය බිස්නස් එක ගැන. man sure නැති හින්ද මම ඒ වාහනේ දුන්නේ driver කෙනෙක් එක්ක. මගේ රියදුරාගෙන් තමයි සියලු විස්තර මම දැනගත්තේ. මේක තනිකර එදා වේල බිස්නස් එකක්. මගේ වාහනේ දිව්වේ ගාල්ල දිස්ත්‍රික්කය ඇතුලේ විතරයි. මුන් ඒ කාලේ බඩු ගත්තේ කොටුවේ කඩෙන්. බඩු සියල්ලම මිලදී ගන්නේ එදිනෙදා උදේට. හැබැයි හවස් වෙද්දී මුන් කොහොමහරි මේ බඩු සියල්ල විකුනනවා.

    මම ලංකාවේ ඉද්දිනම් මේ බඩු විකුණන එකෙකුටවත් ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්නේ නැහැ. මොකද මුන් හරිම දක්ෂයි ගෙවල්වල ඉන්න වයසක අම්මල රවටල බඩුව විකුණගන්න. ඒ කාලේ මගේ අම්ම මා එක්ක රණ්ඩු වෙනවා පව් දරුවෝ ඒ අසරණ ළමයින්ගෙන් බඩුවක් ගන්න එක පිනක් කියල. එත් ඒ සල්ලි යන්නේ තනිකරම වංචාකාර කට්ට කපටි කයිරාටික බිස්නස් හොරෙකුගේ අතට.

    කුජීත වැඩ නේ අප්ප! රටේ හැටි තමයි. රාප්‍ය පාලනයෙන් උනත් අධ්‍යාපනය දියුණු කරන්න මහන්සි වෙන්නෙ නෑ. ඇයි සමාජ අවබෝධය, උසස් අධ්‍යාපනය නැති ඡන්ද දායකයො ඉන්න එක උන්ට හොදයි. (අර එස්.බී. හොද අම්මගෙ වේස පුතා මිනිස්සු ඉස්සරහම කිව්වනෙ "දුෂ්කර පාසල් වැසීයාම දියුණුවේ ලක්ෂණයක් කියල" අම්මප ඇයි බං මිනිස්සු එකතු වෙලා උන්ට ගහන්නැත්තෙ:()
    ඉතිං සදහටම මේ රටේ ප්‍රතිලාභ අඩු පිරිසක් ඉන්නවා. ඒ ඉන්න තාක් මේ වගේ කුපාඩි බිස්නස් කාරයො හා දේශපාලුවො බොරදියේ මාලු බානව.
    මං හරිම ආසයි බං එස්.බී, බන්දුල වගේ අතේ පැළවෙන ගොන් කෙප්ප ගහන කාළකන්නින්ට රටේ මිනිස්සු එකතු වෙලා තඩිබාන දවසක් දකින්න. :yes: (මර්වින්ට කළා වගෙ)
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අර "අද" පත්තරෙත් ඔහොම කට්ටිය දම්මල විකුණනව නේද?

    eka nam un denuwathwa karana deyak ne

    හැබැයි මේවා එක්ක බලද්දී ඕවා මොනවද කියල හිතෙනවා.:sorry::sorry::eek:

    job ekata nam one deyak kalath kamak ne bn meka rewatimak ne

    ඒ මචන් අර සන්වර්දන ලොතරැයි කාරයො වගේ සෙට් එකක් නේද? උන්ටනම් රස්සාවට මම හිතන්නෙ ඒක කරන්නෙ.. පොඩො කොමිසන් එකක් ඇති පත්තරෙන්.. එත් මනස එකා බොරුවට සම්මන්ත්‍රන කියලා කුරුනැගල බස් ස්ටැන්ඩ් එකේ බ්‍රයිට් බ්‍රාවො කියන හොටෙල් එකේ ලොකු සම්මන්ත්‍රන තියලා ජීවිතේ නැ බැ කියලා දෙයක් නැ කියලා ලොකු ටොක් ටිකක් උගන්නලා පොඩි ගැටව් ගැටිස්සියො පාරට දාලා උගෙ මැගසින් විකුනොනවා.. මහා එපා කරපු ලොක හොරෙක්.. :frown:

    :yes::yes:

    :( ඉතුරැ ටික මිනිමරැවොයි දුෂකයොයි

    eka nam aththa :dull:

    බිස්නස් බන් ඒවත් දැන් කාලෙකට කලින් ධනාත්මක චින්තන කියල සීන් එකක් ගිය මතකද උන් දොරමඩලාව කියන ප්‍රෝග්‍රෑම් එකටත් ඇවිත් ඔය වගේ පොත් විකිණුව සමිනර්ස් ,කැසට් ,පොත් එහෙමෙ විකුණුව ,
    උන්ගේ සෙට් එක ලිංගික ජීවිතය ගැනත් පොත් ලියල තිබුන පොත් වලින් කියවල sex වෙන්න ඇති උන්ගේ සෙමිනර් වලට ගිපු උන් sex කරන්නෙත්

    :lol::lol:
    :(

    මම දන්නා විදිහට කතන්දරේ මේකයි.

    අනාත වෙච්ච බිස්නස් කාරයෝ ගොඩ යන්න කරන වැඩ ඔව්ව. මුන් පළමුව කරන්නේ වැඩි සමාජ තත්වයක් නැති උගත් බුද්ධිමත් නැති මිනිස්සු ජීවත්වෙන පළාත්වලට ගිහින් OL වෙනකම්වත් ඉගෙනගෙන නැති ළමයි ටික එකතුකරගන්නවා. ඊට පස්සේ ඒ අසරණ ළමයින්ට හොඳට ටයි එකක් හෙම දාල අන්දනවා. ඊටපස්සේ මේ බිස්නස් කාරය සේල්ස් කරන්න target කරන පලාතෙන් ගෙයක් කුලියට ගන්නවා තාවකාලිකව. වාහනෙකුත් දවසේ කුලියට ගන්නවා. ඊටපස්සේ whole sale චයිනීස් බඩු විකුණන කඩේකින් ගන්නවා ඔය බ්ලෙන්ඩර්, රයිස් කුකර්, මසාජ් ගැජට් වගේ ටිකක්. ඊට පස්සේ මේ ළමයි එක්ක උදේට ගිහින් බහිනවා ගමකට. මහා එකා වාහනෙන් බහින්නේ නැහැ. ළමයි බස්සල බඩු ටික විකුනවනවා. මේ විකුණන බඩු වලින් මහා එකාට 300% ක 400% විතර ලාභයක් තියනවා. එතනින් අර විකුණන ළමයින්ට 25% ක් විතර දෙනවා. ඔන්න ඕකයි බිස්නස් එක.

    2000 අවුරුද්දේ ඔය වගේ එකෙක් මගේ වාහනයක් රෙන්ට් එකට අරන් තිබුන. ඒ හින්දයි මම දන්නේ ඔය බිස්නස් එක ගැන. man sure නැති හින්ද මම ඒ වාහනේ දුන්නේ driver කෙනෙක් එක්ක. මගේ රියදුරාගෙන් තමයි සියලු විස්තර මම දැනගත්තේ. මේක තනිකර එදා වේල බිස්නස් එකක්. මගේ වාහනේ දිව්වේ ගාල්ල දිස්ත්‍රික්කය ඇතුලේ විතරයි. මුන් ඒ කාලේ බඩු ගත්තේ කොටුවේ කඩෙන්. බඩු සියල්ලම මිලදී ගන්නේ එදිනෙදා උදේට. හැබැයි හවස් වෙද්දී මුන් කොහොමහරි මේ බඩු සියල්ල විකුනනවා.

    මම ලංකාවේ ඉද්දිනම් මේ බඩු විකුණන එකෙකුටවත් ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්නේ නැහැ. මොකද මුන් හරිම දක්ෂයි ගෙවල්වල ඉන්න වයසක අම්මල රවටල බඩුව විකුණගන්න. ඒ කාලේ මගේ අම්ම මා එක්ක රණ්ඩු වෙනවා පව් දරුවෝ ඒ අසරණ ළමයින්ගෙන් බඩුවක් ගන්න එක පිනක් කියල. එත් ඒ සල්ලි යන්නේ තනිකරම වංචාකාර කට්ට කපටි කයිරාටික බිස්නස් හොරෙකුගේ අතට.

    maha wancha karayo bn samahara eun enawa thamai hena pandithayo .ahinsaka dial ekak awoth nam math udaw karanwa eth beluwama meka thanikarama gasa kemak :angry:

    කොළඹ ඕවගේ වඩා වලට ගන්නේ කුඩ්ඩො බන් .කුඩු පැකට් එකක් දුන්නොත් ඔයිට වඩා වැඩක් උනත් කරයි :yes::yes::yes:

    :lol:

    paw ban e kollo kello.. unge shramaya suran kanawa.. ithin kellonta mewage rassawak galapenne naha ban..

    eka thamai bn o/l karapu kollo kello kellanta nam gelapenne ne jivithen goda yanna karana ewa ne paw bn .

    thanks

    සිරාවට බන්..මටත් ඔය ප්‍රශ්නෙම හිතිලා තියෙනවා..අනික පොඩි කෙල්ලෝ එනවා සාරි ගහගෙන බන්..එක එක දේවල් උස්සගෙන..අහිංසක කෙල්ලෝ කොල්ලෝ..මචන් ගමෙන් ආපු..වැඩිය සමාජ දැනීමක් නැති.....ඔහොම යන අතරතුර ඕන තරම් බල්ලෝ කරදර කරනවත් ඇති..අපි නම් තොර ගනීද බන් ඒ වගේ ජොබ්..අසරණ කමට.....එන්නේ....මේවා ගැන හොයන්න බලු බල්ලෙක් නෑ..මේ රාටේ ඉන්නෙම කාලකන්නි පාලකයෝ..කිසිම දුරදර්ශි පාලකයෙක් නෑ..මේවට කතා කරන්න එකෙක් නෑ....:angry::angry::angry::growl::growl:

    kiyala wedak ne :angry::angry:

    ඔව් "අද" පත්තරේ නම් ජොබ් එකට වෙන්නැති විකුණන්නෙ.
    කොහොමත් බං කාලෙන් කාලෙට "සෙලින්කෝ", "සක්විති", "මනස" වගේ ප්‍රෝඩාවල් එනවනෙ. හොර වැඩ වලට වැඩි ආයුශ නෑ බං. මිනිසුන්වත් හැමදාම අන්දන්න බෑ.

    :yes:

    කුජීත වැඩ නේ අප්ප! රටේ හැටි තමයි. රාප්‍ය පාලනයෙන් උනත් අධ්‍යාපනය දියුණු කරන්න මහන්සි වෙන්නෙ නෑ. ඇයි සමාජ අවබෝධය, උසස් අධ්‍යාපනය නැති ඡන්ද දායකයො ඉන්න එක උන්ට හොදයි. (අර එස්.බී. හොද අම්මගෙ වේස පුතා මිනිස්සු ඉස්සරහම කිව්වනෙ "දුෂ්කර පාසල් වැසීයාම දියුණුවේ ලක්ෂණයක් කියල" අම්මප ඇයි බං මිනිස්සු එකතු වෙලා උන්ට ගහන්නැත්තෙ:()
    ඉතිං සදහටම මේ රටේ ප්‍රතිලාභ අඩු පිරිසක් ඉන්නවා. ඒ ඉන්න තාක් මේ වගේ කුපාඩි බිස්නස් කාරයො හා දේශපාලුවො බොරදියේ මාලු බානව.
    මං හරිම ආසයි බං එස්.බී, බන්දුල වගේ අතේ පැළවෙන ගොන් කෙප්ප ගහන කාළකන්නින්ට රටේ මිනිස්සු එකතු වෙලා තඩිබාන දවසක් දකින්න. :yes: (මර්වින්ට කළා වගෙ)

    ehema dawasak nam enne ne bn labana parath gihilla kathire gahana harak inne

    thanks machan