වෙසක් දවසේ ෆට්ට ආතල්
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
වෙසක් දවසේ පාරට බැස්සම හැම තැනම පේන්නේ නලා ගහ ගහ යන වෙස් මූණු දාගත්ත කොල්ලෝ එහෙම නැත්තන් පාටි වලට යන ඇඳුම් ඇඳගත්ත කෙල්ලෝ. මුන් කිසි එකෙක්ට මතක නෑ මේ සමරන්නේ මොකද්ද කියල. වෙසක් එක එහෙම පිටින්ම හැලොවින් එකක් වෙලා.
පන්සලකට යන්න බැරි උන් පාරට බැහැල වෙසක් බලන්න නම් යනවා. මේ දවස බෞද්ධ මිනිස්සුන්ට සංවර විදිහට සමරන්න ඉඩ දීල ජෝගී නටන්න හැලොවින් දවස තියා ගනිල්ලකෝ..
මේ ගෝත ආණ්ඩු කිසි එකක් මේලෝ රහක් නෑ. ව්‍යවස්ථාවේ තියෙනවලු රාජ්‍ය ආගම ආරක්ෂා කරනවා කියල ආච්චිගේ රෙද්ද හෙල්මට් තහනම් කරන්න නීති ගේන උන්ට මේවා නවත්තන්න බැරිද?
පේමන්ට් එකේ නරක වෙච්ච ඇපල් විකුණුවත් ඒක news එකක් කරලා tv වල දාන උන්ට මේවා පේන්නේ නැද්ද?