ශනුද්‍රි_ප්‍රියසාද්ගේ_රෝඩ්ඩ

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    <-%%ශානුද්‍රී දේවිය වන්දනා ගාථාව%%->

    ලාලිත වදනං පියං - හසිතෙ රදනක දන්තං
    පූර්ණ කුම්භ පයෝධරංච - රථ සක තට්ටං යථා
    පුෂ් අප් බ්‍රා ච තිසරංච - ජී ස්ට්‍රින්ග් පෑන්ටි නං පියං
    මේක් අප් වත්ථෙන සරවංච - රෝම හරනං දග යුග්මථෙ
    හස්ථ කම්මං සදා අරමුණෙ - දහර බාහුං කාර්ය සිද්ධි:
    ඒතෙන ශ්‍රානුද්‍රී දේවීං - තං ශරීරං නමා නම:

    අර්ථය -
    ලාලිත්‍ය වූ වදනින් යුතු වූ, සිනාසෙන විට රදනක දතක් එළියට පනින,
    පුන් කුඹු වන් පයෝධර යුග්මයකින් ද, රිය සක බදු වූ ජංඝා යුගලකින් යුක්ත වූ ද,
    පුෂ් අප් තිසර පට සහ ජී ස්ට්‍රින්ග් පෑනටි ආදීන් ගෙන් රංජනය වූ ද,
    මෙක් අප් බහුලව යෙදූ මුහුණක් සහ රෝම ඉවත් කල මනා වූ කලවා යුග්මයකින් යුක්ත වූද,
    දහරයන් ගේ එනම තරුණයන් ගේ හස්ත කර්මාන්කයට සදා අරමුණු වූ ද, එනයින් ඔවුන් ගේ බාහු වල මාංශ පේශි වර්ධනයෙහි උපස්ථම්භක වන්නා වූ ද,
    ශානුද්‍රී දේවිය ගේ සකල ශරීරය ම මම වන්දනා කරමි.

    lol yako... adenawa
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබලගේ ආණ්ඩුවේ පොරවල් නිදහස ලැබූ දිනේ තියා කොටි ටික පන්නල රටට නිදහස ගත්ත දිනේ වත් දන්නේ නෑනේ බන්. උබල වගේ මල් පොන්නයෝ තමයි ඕකුන්ව උස්සල තියන්නේ

    ගෑනුන්ගේ ලැට් හාරන් කන්නේ නැතුව වැඩක් බලං හිටපන් ගොන් ත්‍රෙඩ් දාන්නතුව
    ජබුක් :lol:
    :lol::lol:
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    picture.php

    [Post only viewable for ElaKiri™ PRO users.]
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    දැන් හැම තැනම ෆේස් බුකියෙයි , එලකිරියෙයි , ගොසිප් සයිට් වලයි ගොඩක් උන් ශනුද්‍රි ප්‍රියසාද්ගේ සාමාන්‍ය දැනීම ගැන වද වෙනවා. ඒ උනාට ඔය අනුන්ගේ ඇහේ ඇති රෝඩ්ඩ හොයන උන්ගෙන් ඇහුවොත් පන්සිල් පද පහ හරියට කියන්න කියල ඒකවත් හරියට කියන්න බැරි පිරිස කොච්චර ඇතිද. අඩුම තරමේ රටේ ජාතික ගිය හරියට කියන්න වත් බැරි උන් ශනුද්‍රිගෙ සාමාන්‍ය දැනුම හොයනවා . :lol:

    එක නිසා අනුන්ගේ ඇහේ ඇති රෝඩ්ඩ සෙවීමෙන් වලකින්න.

    umba shanudri ge fake acc ekakda ? :angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,538
    16,325
    113
    Watadi deta waradi kiyanna purudu weyan ban.uba ithin lankawata kohomath kelawenalan balan inna ekane.
     
    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    <-%%ශානුද්‍රී දේවිය වන්දනා ගාථාව%%->

    ලාලිත වදනං පියං - හසිතෙ රදනක දන්තං
    පූර්ණ කුම්භ පයෝධරංච - රථ සක තට්ටං යථා
    පුෂ් අප් බ්‍රා ච තිසරංච - ජී ස්ට්‍රින්ග් පෑන්ටි නං පියං
    මේක් අප් වත්ථෙන සරවංච - රෝම හරනං දග යුග්මථෙ
    හස්ථ කම්මං සදා අරමුණෙ - දහර බාහුං කාර්ය සිද්ධි:
    ඒතෙන ශ්‍රානුද්‍රී දේවීං - තං ශරීරං නමා නම:

    අර්ථය -
    ලාලිත්‍ය වූ වදනින් යුතු වූ, සිනාසෙන විට රදනක දතක් එළියට පනින,
    පුන් කුඹු වන් පයෝධර යුග්මයකින් ද, රිය සක බදු වූ ජංඝා යුගලකින් යුක්ත වූ ද,
    පුෂ් අප් තිසර පට සහ ජී ස්ට්‍රින්ග් පෑනටි ආදීන් ගෙන් රංජනය වූ ද,
    මෙක් අප් බහුලව යෙදූ මුහුණක් සහ රෝම ඉවත් කල මනා වූ කලවා යුග්මයකින් යුක්ත වූද,
    දහරයන් ගේ එනම තරුණයන් ගේ හස්ත කර්මාන්කයට සදා අරමුණු වූ ද, එනයින් ඔවුන් ගේ බාහු වල මාංශ පේශි වර්ධනයෙහි උපස්ථම්භක වන්නා වූ ද,
    ශානුද්‍රී දේවිය ගේ සකල ශරීරය ම මම වන්දනා කරමි.

    :lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඇන්ටි බ්ස්ස් කියන්නේ දිනේෂ් ප්‍රියසාද් ගේ තවත් පුතෙක්
    සෝ එතකොට ශානුද්රි නිකම්ම උගේ සහෝදරි වෙනවා

    ශනු ගේ මොලේ අර වගේ නම් මුගේ මොලේ කොහොම ඇතිද

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේකයි මචන් ශනුද්‍රි ශ්‍රී ලංකාවට නිදහස ලැබුන දිනේ දන්නේ නැහැ කියන එක අනෙක් මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද. රටේ සියලුම පුරවැසියන් තම රටේ නිදහස ලබා ගත්තේ දිනේ දැන ගැත යුතු තමා. ඕනෑම රටක ඉන්න පුළුවන් ඒවගේ අය. නමුත් එකෙන් උබලට උන අසාධාරණය මොකක්ද. ඔය ලොකු ටෝක්ස් දෙන උන්ගේ සාමාන්‍ය දැනුම ඔයිට වඩා අන්ත වෙන්න පුළුවන්. වැඩිය ඕනේ නැහැ ටොයියා කිවුවේ ලංකාව තියෙන්නේ දකුණු පළාතේ කියලා. :lol:

    ශනුද්‍රි ලස්සනයි. සෙක්සි. ගොඩක් උන්ට තියෙන්නේ ලිංගික ඉර්ශියව.

    ශනුද්‍රිගෙ තියන දක්ෂතා වලින් ඇය ඉදිරියට අවා. ඒවාට ඉර්ශියා කරන්න එපා. එතනම දක්ෂතාවයක් නැද්ද. අඩුම තරමේ මේ ලිංගික ඉර්ශියාවෙන් පෙළෙන්නේ ඔය දක්ෂ තා නිසා නේ. උන්ට

    Last edited:

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඔන්න ශනුද්රි දෙවිය වන්දනා මාන කරන තවත් ගොබ්බ පොරක් ඇවිල්ල

    යකෝ රටේ නිදහස් දිනය දන්නේ නැති එකාව පස් ගහල මරන්න ඕනේ.... ඕක බලන් හිටපු පොඩි ළමයි මොකද හිතන්නේ එතකොට? මුන්ගේ පද ෂෝ එක විතරයි. උඹල වගේ රැට හරක් ට ඉතින් හරි ලොකුයි....පොඩ්ඩක් ඉන පද්දලා නලවලා මොකක් කිවුවත් හිස්මුදුනෙන් බාරගන්න උඹල වගේ පිරිමි ත් ඉන්නවා නේ බන්

    නොදකින් තුක් ජන්ගියක් තම්බල වතුර බීපන්

    :):)
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේකයි මචන් ශනුද්‍රි ශ්‍රී ලංකාවට නිදහස ලැබුන දිනේ දන්නේ නැහැ කියන එක අනෙක් මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද. රටේ සියලුම පුරවැසියන් තම රටේ නිදහස ලබා ගත්තේ දිනේ දැන ගැත යුතු තමා. ඕනෑම රටක ඉන්න පුළුවන් ඒවගේ අය. නමුත් එකෙන් උබලට උන අසාධාරණය මොකක්ද. ඔය ලොකු ටෝක්ස් දෙන උන්ගේ සාමාන්‍ය දැනුම ඔයිට වඩා අන්ත වෙන්න පුළුවන්. වැඩිය ඕනේ නැහැ ටොයියා කිවුවේ ලංකාව තියෙන්නේ දකුණු පළාතේ කියලා. :lol:

    ශනුද්‍රි ලස්සනයි. සෙක්සි. ගොඩක් උන්ට තියෙන්නේ ලිංගික ඉර්ශියව.

    ශනුද්‍රිගෙ තියන දක්ෂතා වලින් ඇය ඉදිරියට අවා. ඒවාට ඉර්ශියා කරන්න එපා. එතනම දක්ෂතාවයක් නැද්ද. අඩුම තරමේ මේ ලිංගික ඉර්ශියාවෙන් පෙළෙන්නේ ඔය දක්ෂ තා නිසා නේ. උන්ට

    උඹට තියෙන්නේ ලිංගික අසහනය සහ මන්ද මානසිකත්වය .දිනේෂ් ප්‍රියසාද් ඔයාගේ තාත්ත කියන එකට මොකද්ද ඔයාට කියනන් තියෙන්නේ
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උඹට තියෙන්නේ ලිංගික අසහනය සහ මන්ද මානසිකත්වය .දිනේෂ් ප්‍රියසාද් ඔයාගේ තාත්ත කියන එකට මොකද්ද ඔයාට කියනන් තියෙන්නේ

    නිකන් ගොන් ගොබ්බ තර්ක දාන්න එපා මචන්. අර විමලේ වගේ. උබේ තර්කය දාල අපි වැදගත් විදිහට තව ත්‍රෙඩ් එකක් ඇරලා බහිමුද. එනවා ද ?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේකයි මචන් ශනුද්‍රි ශ්‍රී ලංකාවට නිදහස ලැබුන දිනේ දන්නේ නැහැ කියන එක අනෙක් මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද. රටේ සියලුම පුරවැසියන් තම රටේ නිදහස ලබා ගත්තේ දිනේ දැන ගැත යුතු තමා. ඕනෑම රටක ඉන්න පුළුවන් ඒවගේ අය. නමුත් එකෙන් උබලට උන අසාධාරණය මොකක්ද. ඔය ලොකු ටෝක්ස් දෙන උන්ගේ සාමාන්‍ය දැනුම ඔයිට වඩා අන්ත වෙන්න පුළුවන්. වැඩිය ඕනේ නැහැ ටොයියා කිවුවේ ලංකාව තියෙන්නේ දකුණු පළාතේ කියලා. :lol:

    ශනුද්‍රි ලස්සනයි. සෙක්සි. ගොඩක් උන්ට තියෙන්නේ ලිංගික ඉර්ශියව.

    ශනුද්‍රිගෙ තියන දක්ෂතා වලින් ඇය ඉදිරියට අවා. ඒවාට ඉර්ශියා කරන්න එපා. එතනම දක්ෂතාවයක් නැද්ද. අඩුම තරමේ මේ ලිංගික ඉර්ශියාවෙන් පෙළෙන්නේ ඔය දක්ෂ තා නිසා නේ. උන්ට

    Amsterdam වලනේ ඉන්නේ. ගිහින් අහපන් ඕනේ එකෙක්ගෙන් netherland වල history එක. රෙඩ් district එකේ වැඩ කරන illegal immigrant කෙනෙක් වුනත් පොඩි දෙයක් හරි දන්නවා. රටක මුලික ඉතිහාසය තමන් කොච්චර sexy වුනත් දැනගෙන ඉන්න ඕනේ.
    දැනගෙන හිටියේ නෑ කියල නීති විරෝදී නැහැ. එත් මෙච්චර ගොන් විදිහට ප්‍රසිද්දියේ හැසිරෙද්දී අනිත් එවුන් කතා කියන එකේ වරදක් නැහැ.

    walking dead එකේ චරිතයක් මැරුණම, Ellen Page gay කියල දැනගත්තම, kanye west US presidency වලට compete කරනවා කිව්වම ශානුද්රි ගොන් කතා කිව්වම මේ හැමවෙලාවෙම මිනිස්සු ඒ ගැන කතා වෙනවා. උඹ නිකන් අද ඉපදුනා වගේ කතා කරන්න එපා. එහෙම කතාකරපන් උඹ හත්පොලේ ගාගත්තේ නැති තැනක.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මොකෝ බන් මගේ ඇවෙටර් එක ගෙන. උබට කියල අනන්‍යතාවයක් වත් නැද්ද. අපේ අර මැදමුලන මිනිමරුවට වඩා නම් මගේ අවෙටරේ හොඳයි,.