ඔතන ඇති ශම්මියෙක් නෑ . යනවා නම් උගේ ගෙදර පල .
නැත්නම් ඔය කොහෙන් හරි මිහරක් ටිකක් SLC එකට පැනල ඕක කුඩු කරල ඔතන තියන ඉස්සර දිනපු කුසලාන , World cup එක ට ෂොට් එක දීල විදුරු කුඩු කරල පිස්සු නැටුවම ඔය පුකේ අමාරුව හරි යනවා .
ශම්මි උද්ගෝෂණ කරල එලවන්න බෑ යකෝ . ඒකට ICC එකේ විදියට හරියට චන්දයක් තියල කරන්න ඕන දෙයක් .
එහෙම නැතුව කුලප්පු උන උන් ටිකක් පිස්සු කෙල්ල ශම්මි එලවනවා කියලා මොන්ගල් වැඩ කරාම වෙන්නේ අර කලින් පාර වගේ ICC එකෙන් ban එකක් දානවා .
ඊට පස්සේ ඒක අයින් කර ගන්න ලපයා ගිහින් දෙකට නවිල නිල වරණයක් තියල ආයිත් ශම්මි ම එනව .
කුඩු කරපු උන් හිරේ යනවා . කුඩු කරපු උන්ට මැච් බලන උන්ම බනිනව . ......................
එක එක උන්ට රැවටිලා , ඇදගෙන ඕවා ට ගිහින් පුකේ ටින්කිරි ගාගන්න ඕන නම් උබත් පලයන් !