නිල් උනා විතරයි මුගේ ගෑස් බලපන්කොඉස්සර "මිනිහෝ" විතරයි, දැන් "ගොන් බූරු හැත්ත"
![]()
අන්න එකෙක් ඇවිදින් කඩා ගනින් .. චාන්ස් එක

නිල් උනා විතරයි මුගේ ගෑස් බලපන්කොඉස්සර "මිනිහෝ" විතරයි, දැන් "ගොන් බූරු හැත්ත"
![]()

ඈ මිනිහො උබට නිල්කොටු දෙකක්ම හම්බෙලානේ
හැබැයි නිල්කොටු උබට ගැලපෙන්නේ නෑ මිනිහො.
රතු කොටු තමයි ලස්සන


අන්න එකෙක් ඇවිදින් කඩා ගනින් .. චාන්ස් එක![]()


උඹට ටීඕ කෙනෙක් හැම ප්රොජෙක්ට් එකකටම හම්බවෙනවා..
ඌට කන්න බොන ටිකක්, අතට මුදලක් දුන්නම ඌ උගේ වගේ වැඩේ කරනවා.. අනික වැඩේ කරන්නේ ඌ නිසා ඌම පාස් කරලත් දෙනවා..
ලක්ශ 5ක් ප්රොජෙක්ට් එකක් කරන පුලුවන් දවස් 5කින්..
කොස්ට් එක ලක්ශ 3ක් යයි.. TO ට පනහක් දෙන්නං කියපං වැඩේ කරල දෙනවට.. ඌ කරල දෙයි..
උඹට ලක්ශ 1 හමාරක් ප්රොෆිට් දවස් 5න්..
එහෙමයි වැඩේ කරන්නේ මිනිහෝ..
මම මේ මිනිහා කිව්වා වගේ වැඩ කරලා සල්ලි කාරයෙක් වුනොත් හේම බිත්තියේ ලොකුවට ඇයි මිනිහෝ කියල රතු පාටින් ෆ්රේම් කරලා පින්තුරයක් එල්ලනවා....![]()

මොනවද කඩන්නේ.. කැත වැඩ කරන්න එපා![]()
අන්න එකෙක් ඇවිදින් කඩා ගනින් .. චාන්ස් එක![]()
උට සුද්දයක් දෙන්න බැලුවේ වැඩේ අල කරන්න එපා ... උබටත් ගානක් දෙන්නම්
ඔය ඇවේටර් එකම දාපන්![]()
හෙනම් ටීවී එකක් එල්ලලා gif එකක හදලා ප්ලේ වෙන්න දානවා හෙනම් ටීවී එකක් එල්ලලා gif එකක හදලා ප්ලේ වෙන්න දානවා

උට සුද්දයක් දෙන්න බැලුවේ වැඩේ අල කරන්න එපා ... උබටත් ගානක් දෙන්නම්
සල්ලිත් හියෙන එකේ ඕක මොකද්ද ටීවි එකේ වියදම![]()

ඔය කියන විදියට තමා ගමේ කොන්ක්රීට් පාරක් හැම්මේ, ලක්ශ 5ක් පාස් වුනාවැඩේට,
වියදම ගියේ 2.5ක් විතර අමුද්රවුය, කුලී, මික්සර් එකට කුලිය, කරන්ට් ගත්තේ mඉක්සර් කට,
පාරේ වයර් එකකට මුනලා, දවස් 3යි,