~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    නිල් උනා විතරයි මුගේ ගෑස් බලපන්කො :eek: ඉස්සර "මිනිහෝ" විතරයි, දැන් "ගොන් බූරු හැත්ත" :eek:

    අන්න එකෙක් ඇවිදින් කඩා ගනින් .. චාන්ස් එක :cool:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹට ටීඕ කෙනෙක් හැම ප්‍රොජෙක්ට් එකකටම හම්බවෙනවා..
    ඌට කන්න බොන ටිකක්, අතට මුදලක් දුන්නම ඌ උගේ වගේ වැඩේ කරනවා.. අනික වැඩේ කරන්නේ ඌ නිසා ඌම පාස් කරලත් දෙනවා..
    ලක්ශ 5ක් ප්‍රොජෙක්ට් එකක් කරන පුලුවන් දවස් 5කින්..
    කොස්ට් එක ලක්ශ 3ක් යයි.. TO ට පනහක් දෙන්නං කියපං වැඩේ කරල දෙනවට.. ඌ කරල දෙයි..
    උඹට ලක්ශ 1 හමාරක් ප්‍රොෆිට් දවස් 5න්..
    එහෙමයි වැඩේ කරන්නේ මිනිහෝ..

    ඔය කියන විදියට තමා ගමේ කොන්ක්‍රීට් පාරක් හැම්මේ, ලක්ශ 5ක් පාස් වුනාවැඩේට,
    වියදම ගියේ 2.5ක් විතර අමුද්‍රවුය, කුලී, මික්සර් එකට කුලිය, කරන්ට් ගත්තේ mඉක්සර් කට,
    පාරේ වයර් එකකට මුනලා, දවස් 3යි,
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම මේ මිනිහා කිව්වා වගේ වැඩ කරලා සල්ලි කාරයෙක් වුනොත් හේම බිත්තියේ ලොකුවට ඇයි මිනිහෝ කියල රතු පාටින් ෆ්‍රේම් කරලා පින්තුරයක් එල්ලනවා.... :cool:

    ඔය ඇවේටර් එකම දාපන් :lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අන්න එකෙක් ඇවිදින් කඩා ගනින් .. චාන්ස් එක :cool:

    හරි හරි එයා හරි.
    එය ගැන මම බලාගත්ත.
    පොත හෙමිට අප්ඩේට් කරන්නම්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය කියන විදියට තමා ගමේ කොන්ක්‍රීට් පාරක් හැම්මේ, ලක්ශ 5ක් පාස් වුනාවැඩේට,
    වියදම ගියේ 2.5ක් විතර අමුද්‍රවුය, කුලී, මික්සර් එකට කුලිය, කරන්ට් ගත්තේ mඉක්සර් කට,
    පාරේ වයර් එකකට මුනලා, දවස් 3යි,

    පොඩි කේස් එකක් නේ තියෙන්නේ..
    හැබැයි වැඩ කරනවා කියල සිප්පි කටු පිටින් මූදු වැලි ගෙනත් කොන්ක්‍රීට් එකට හලලා පාරවල් කරන්න යන්න එපා ලාභ හොයන්න..
    නම කැත උනොත් වැඩගන්න අමාරුයි..
    මාසෙට පොඩි වැඩ දෙක තුනක් ආවනං ලක්ශ 5ක් හොයන්න පුලුවන් ප්‍රොෆිට්.. එ ඇති මුලින්..