~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow....ane meyala puduma dukak widinne...mata sharma wa maranna tharam kenthi me nisa...
    Eya gani gen kala jiwath wenna hadana kenek..eka kara ganna bari nisa lanawe ganu ayata bana bana innawa....
    Hithan athi suddiyo meyata kanna bonna dila bonikka wage thiyani kiyala....

    ඒකනම් ඇත්ත තමයි. ගොඩක් වෙලවට ඉතින් ඒ අය මහන්සි වෙන්නෙ තමන්ගෙ දරුවන් රැකගන්න.

    ඒ වගේ අයට ඕව කියල වැඩක් නෑ. සමහර කට්ටියට ඉතින් එයාල කවුද කියලවත් මතක නෑ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකනම් ඇත්ත තමයි. ගොඩක් වෙලවට ඉතින් ඒ අය මහන්සි වෙන්නෙ තමන්ගෙ දරුවන් රැකගන්න.

    ඒ වගේ අයට ඕව කියල වැඩක් නෑ. සමහර කට්ටියට ඉතින් එයාල කවුද කියලවත් මතක නෑ.

    Ape aiya kenek innawa...eyag hithe eya eka sarema loku wela thamai ipadila thiyene kiyala...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Muhude inna ekek wage:rofl::rofl::rofl::rofl::rofl:

    එහෙනම් ඉතින් හොඳට ඇති.

    ඒක නෙමෙයි ඔයාලගෙ අම්මල හොයන්නෙ රජයේ රැකියාවක් වගේ කරන බෑන කෙනෙක් ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ape aiya kenek innawa...eyag hithe eya eka sarema loku wela thamai ipadila thiyene kiyala...

    එහෙම අයනම් ‍ගොඩක් ඉන්නව. අන්තිමට එයාලට මොකක් හරි අවුලක් ගිය දාට තමයි තේරෙන්නෙ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනම් ඉතින් හොඳට ඇති.

    ඒක නෙමෙයි ඔයාලගෙ අම්මල හොයන්නෙ රජයේ රැකියාවක් වගේ කරන බෑන කෙනෙක් ද?

    Nane...man kamathi kenata eyath kamathi...mage ex tath eya kamaththen hitiya...passe unath man kamathi nam kamak na kiuwa...eya kiyanne jiwath wena dennage misa anith ayage kamaththa akamaththa echchara hoyanna epa kiyala.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Nane...man kamathi kenata eyath kamathi...mage ex tath eya kamaththen hitiya...passe unath man kamathi nam kamak na kiuwa...eya kiyanne jiwath wena dennage misa anith ayage kamaththa akamaththa echchara hoyanna epa kiyala.

    ඒකනම් හොඳ උපදේශයක්. ‍ලෝකෙට අනුව ජීවත් වෙනව කියන්නෙ විහිලුවක්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    An wel 6k kanawa bonawa....:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    Mata badaginne inna ba...

    මමනම් 4 තමයි කන්නෙ. ඔයා ඉතින් උදේ 5 නැගිටින කෙනා නිසා එහෙම වෙන එකත් අහන්න දෙයක් නෙමෙයි. :lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    U got the point bro.....

    ;););)

    ඒ කියන්නෙ මෙයා එච්චර කනව කියල ද? :shocked:

    සෝමාලියාවට කෑම හිග වෙන්නේ මෙයාලගේ ගමට කෑම යවන හින්දලු :lol::lol:

    An wel 6k kanawa bonawa....:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    Mata badaginne inna ba...

    වේල් 6ක් කනවද?
    ජෙයින් ජෙයිම විවා මා පුතීට :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෝමාලියාවට කෑම හිග වෙන්නේ මෙයාලගේ ගමට කෑම යවන හින්දලු :lol::lol:

    :shocked::shocked: මෙයාලගෙ පැත්තෙ එච්චර කන කට්ටිය ඉන්නව ද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මමනම් 4 තමයි කන්නෙ. ඔයා ඉතින් උදේ 5 නැගිටින කෙනා නිසා එහෙම වෙන එකත් අහන්න දෙයක් නෙමෙයි. :lol::lol:

    1.udeta kurudu tea bonawa..exercise iwara wela kada ekak bonawa
    2.breakfast..rathu bath thiye nam kanawa...
    3..snaks(delum........)
    4.lunch
    5.hawasa tea eka...
    6.dinner...