~~සංවාද මණ්ඩපය~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    1.udeta kurudu tea bonawa..exercise iwara wela kada ekak bonawa
    2.breakfast..rathu bath thiye nam kanawa...
    3..snaks(delum........)
    4.lunch
    5.hawasa tea eka...
    6.dinner...

    ehema beluowth ithi mama eta wada kanawa.thun welama bath onamayi,eta amathrawa paan ,bicskat.banis wage dewaluth kanawa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1.udeta kurudu tea bonawa..exercise iwara wela kada ekak bonawa
    2.breakfast..rathu bath thiye nam kanawa...
    3..snaks(delum........)
    4.lunch
    5.hawasa tea eka...
    6.dinner...

    කුරුඳු ටී බොන්න පුළුවන් ද?

    තේ එක්ක බැලුවොත්නම් මාත් 6. 7 කියන්නත් පුළුවන් මොක ද තේ 3. කන වාර ගාන 4. හැබැයි හවසට තේ එක්ක මොනා හරි කන නිසා 6
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකනම් හොඳ උපදේශයක්. ‍ලෝකෙට අනුව ජීවත් වෙනව කියන්නෙ විහිලුවක්.

    Nathanam...ape uncle kenek kiuwa hoda kathawak...lankawa india wage rata wala kellange jiwatha nottu wagelu...eka sarayak maru kaloth kalama thamai...aye nottu wenne na..sillara kasi wage maru wewi yanawalu...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    Nathanam...ape uncle kenek kiuwa hoda kathawak...lankawa india wage rata wala kellange jiwatha nottu wagelu...eka sarayak maru kaloth kalama thamai...aye nottu wenne na..sillara kasi wage maru wewi yanawalu...

    e kiyanne watinakama adu wenawa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Nathanam...ape uncle kenek kiuwa hoda kathawak...lankawa india wage rata wala kellange jiwatha nottu wagelu...eka sarayak maru kaloth kalama thamai...aye nottu wenne na..sillara kasi wage maru wewi yanawalu...

    එහෙම වෙන ජීවිතත් ‍ගොඩක් තියෙනව තමයි.

    කොහොමත් ලෝකයට අනුව ජීවත් වුණොත් කෙල්ලන්ට නෙමෙයි කොල්ලන්ටත් ජීවත් වෙන්න බෑ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Mokakda aula..man usai ne..anika 61 wenna oni BMI eka blance karaganna...man asa na kettu wenna...
    Saree andama patta kathai...una batekata reddak othala wage..
    Ehamada hodata aga piruna kellek saree andama...
    Pissu ne....

    මටනම් කෙට්ටු කෙල්ලෝ සාරි ඇන්දම ලස්සනයි.
    කෙට්ටු කියන්නෙ ඉරට්ටවල් වගේ නෙමේ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම වෙන ජීවිතත් ‍ගොඩක් තියෙනව තමයි.

    කොහොමත් ලෝකයට අනුව ජීවත් වුණොත් කෙල්ලන්ට නෙමෙයි කොල්ලන්ටත් ජීවත් වෙන්න බෑ.

    Aniwa ithin allapu gedara roiter auntita hariyana kellek me lke innawada..