ඕකුන් ඔක්කොම මගෙන් කොපි කරල තමයි කෘමින් දාගත්තේ![]()
ඒ වුනාට ඒ කෘමියා උබේ නිල මැස්සට වඩා හොදයි නේද. මට නම් අප්පිරුයයි බං මැස්සෝ
ඕකුන් ඔක්කොම මගෙන් කොපි කරල තමයි කෘමින් දාගත්තේ![]()
එක්කෝ ඔව්. එක්කෝ නෑ. හරි සරලයි.
dan nam nawalapitiya ganna deyak na.aluthin hadapu ground eka ehema wanasanawa.dan kawruth balanna nane
ඒ වුනාට ඒ කෘමියා උබේ නිල මැස්සට වඩා හොදයි නේද. මට නම් අප්පිරුයයි බං මැස්සෝ



නිළ මැස්සා.. මූනෙමනෙ බං වහලා තියෙන්නේමැස්ස හොදයි බන්. උගේ පාඩුවේ කාටවත් කරදරයක් නැතුව ඌ ඉන්නවා![]()
මත්පැන් පානය කරලත් නෑ. කරන්නෙත් නෑ
එහෙම කිවුව ම හරිනෙ?



බෙහෙතකටවත් ?මත්පැන් පානය කරලත් නෑ. කරන්නෙත් නෑ
එහෙම කිවුව ම හරිනෙ?
ෆැට්ස් තියනවා ඒක හරි.,, මං ඇහුවෙ කොලෙස්ටෙරෝල්. ඒක සත්ව සෛල වල සංඝටයක් නේද. ශාක වල නැති..
අනික කිව්වේ ලෙලි ගහන්නැතුවද අහපු දෙපැත්ත කැපෙන කතාවට


එහෙනම් උබ ඌ දිහා බලන්නේ නැතුව ඉදපන්.
සෝ සිම්පල්![]()
නිළ මැස්සා.. මූනෙමනෙ බං වහලා තියෙන්නේ



යාහ කොලෙස්ටෙරෝල් නෑ
එත් ෆැට්ස් නිසා.. ඇගට ගත්තොත් වැඩි වෙනවා කොලෙස්ටෙරෝල් මට්ටම
එව්වා ඕනි නෑ පොඩි ළමයන්ට![]()
මට බැලෙනවා බං, හිත අකීකරුයි

මැස්සාගේ පාඩුවේ ඌට ඉන්ඩ දීපන්කො![]()
මට බැලෙනවා බං, හිත අකීකරුයි
යර්ස් යස්..
අඩේ කියකො බං.. ආගන්තුකයන්ට ඔහොමද සළකන්නේ

මැස්සෙක් ටාවත් නිදහසේ ඉන්න දෙන්නේ න නේ මුන්![]()
මට අහුවුනොත් තළනවා ඕකට..
හිටපංකො හෙනන් පාඩුවෙ..
ඇහැලොකු කල්ලා බැලුවද



අම්ම ගහයි.
එල කොල්ලෙක්නේ.
මම බියර් විතරක් පානය කර කර හිටිය. දැන් එකත් නවත්තල![]()
බෙහෙතකටවත් ?
දැන් සූකරයන් රඟනවද? ගියේ නෑ ඒ පැත්තේ අවුරුදු ගානකින්
ඔව් උබ ගාන දුන්නෙත් නෑ ... බෝතලෙත් නෑ![]()