~~සංවාද මණ්ඩපය~~



දැන් බඩේ අමාරුවට අරක්කු හොඳයි කියල සමහරු බොන්න කියනවනෙ. ඒවනම් බොන්නෙ නෑ කොහොමවත්

හැබැයි ඉතින් බෙහෙත් සමහර ඒව හදන්නෙ මත්පැන් දාල ද නැද්ද කියල මං දන්නෙ නෑ. ඉතින් එහෙම බෙහෙතක් මම පාවිිච්චි කළානම් ඒක මං දන්නෙ නැහැනෙ.
මං කිව්වේ අරිෂ්ඨ ගැන නෙවේ.. ඒවා කොහොමත් ඇල්කොහොල් නෙ.
 
ow.issara ground ekata ehema army eka dala thibuna hinda ground eke pixu kelinna dunne.chande wenas una gaman un swimming pool ekata sukarayo penala nawa.sukarayo salli walin police natawanawane

පොලීසිය අහිංසකයිනෙ අපේ.. ගහන්නේ පාර්ට් දාන්නෙ පොඩි කොල්ලො කුරුට්ටොන්ට
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලිදෙන් වතුර එකක් අරන්ද බැලුවෙ, ටැප් වතුරෙ නෑ

    ලිං නෑ හොයාගන්ඩ.
    ටැප් වතුරේ වරෙන්.

    හිත වල් අස්සයෙක් වගේ..
    ගාල කඩන් දුවනවා. ඉස්තාලෙ වැහුවම එනෝ

    ඉස්තාලෙට දාලම තියාගනින්.
    අයාලේ ගියොත් පසුතැවෙන්ඩ වෙයි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යකූ ගිහින් පැය 3ඉ පිටු 38යි.අද කෝච්චි ගමනක් දැම්ම එකා කවුද?අද හෙට නිවාඩු:angry:

    උබලටනම් නිවාඩු නේද බන්.
    අපිට අදත් වැඩ හෙටත් වැඩ :sad::sad::sad: