~~සංවාද මණ්ඩපය~~

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    හොරැහින් කඳුළු සලා
    දුක මා වෙත රඳවා
    මුළු ලොවට හොරා
    මා පෙම් කෙරුවා
    සුසුම් මගේ හද ගැඹුරෙ තියා
    සිනාසුනා මුලු ලොව සනසා
    ඔබට හොරා ඔබ දෙස බලලා
    ඈතින් ඉන්නම් තනිව මෙමා
    ඔබ සතුටින් බව දකින තුරා
    කඳුළැලි වින්ඳෙමි නෙතින් දරා
    සිහින ඔබේ ඉ‍ටුවෙන්න පතා
    ආදරෙ සඟවමි සසර පුරා

    ඔහොම කියන එක හොඳයි
    anthimata mehema kiyanna

    කඳු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ..
    සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ..
    කන්ද වසා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ..
    එක හිත නැති නුඹේ හිතත් දහ අට වංගුව වාගේ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Mudu muhune suwa danune piya adune man witharada...
    Obe susume suwa danene himi sadune man witharada...
    Pulu lukule suwa yahane nidi waruwe man witharada..
    Ura thalaye hisaranda suwa inde man witharada...
    Iga neriye rali binde piya ladune man witharada...

    Iga nriye rali haduwe simi sadune man witharada..

    සමුගන්නේ නැහැ
    වෙන් වන්නේ නැහැ
    කෙදිනක හෝ අපගේ සිතුම් පැතුමන් ඉටුවේවි :yes::yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් මලයා ඌව තමා මාත් හොයන්නේ,:angry::angry:ඔකට මම මල් හිසර නෙවේ දෙන්නේ ඔකගේ කටට බෝම්බයක් විදින්න ඉන්නේ,:angry::angry:ගල් ඉබ්බා ඔක මට තාම විද්දෙත් නැ.:baffled::baffled:කෙල්ලෝ ඉන්න එකටමයි ඔක ආපහු විදින්නේ.:confused::confused:ඔකගේ පෝස්ට් එක මන් අරන් මුලින් මටම විදගන්නවා,:baffled::baffled:ඊලගට උබටත් විදින්නම් කොල්ලෝ

    ela ela
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    anthimata mehema kiyanna

    කඳු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ..
    සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ..
    කන්ද වසා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ..
    එක හිත නැති නුඹේ හිතත් දහ අට වංගුව වාගේ..

    එහෙම කියන්නෙ කොහො ම ද? මමනෙ ආදරය කළේ. එයා නෙමෙයිනෙ. ඉතින් එයා රැවැට්ටුව‍ා වෙන්නෙ නැහැනෙ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ මන් සාරගේ ගෙදර නවතින්න යන්වා ටික කාලෙකට:baffled::baffled:මන් මාතලේ ඉන් නැ උබලා රිවස්ටන් එහම බලල ඇවිත් කියපන්කෝ,එතකොට ආපහු ගෙදර එන එක ගැන සලකා බලන්නම්:rolleyes::dull::dull:

    :frown::frown::frown::frown:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් මේ ඔබේ අවධානයටයි :rofl::rofl::rofl:
    මස්සිනානේ... :love:මම වගේ අය නෙවෙයිනේ හැමෝම... ඇරෝ හොඳ කොල්ලෙක්... :yes:මම වෙනුවෙන් පණ උනත් දෙයි... :yes::yes::yes:

    කට්ටියගෙන් කරදර නිසයි එහෙම... අවුල් ගන්න එපා ඉතින්..:rolleyes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මස්සිනානේ... :love:මම වගේ අය නෙවෙයිනේ හැමෝම... ඇරෝ හොඳ කොල්ලෙක්... :yes:මම වෙනුවෙන් පණ උනත් දෙයි... :yes::yes::yes:

    කට්ටියගෙන් කරදර නිසයි එහෙම... අවුල් ගන්න එපා ඉතින්..:rolleyes:

    මස්සිනනේ
    කැමති නෑනේ
    මට වැඩක් නෑනේ
    නංගි මගෙනේ :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    anthimata mehema kiyanna

    කඳු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ..
    සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ..
    කන්ද වසා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ..
    එක හිත නැති නුඹේ හිතත් දහ අට වංගුව වාගේ..

    අලුතින් ඇති තැන ඔහු හා
    වරදින්නට ඉඩ නොතියා
    හොඳින් ජීවිතේ ඇති තුරා
    ඉන්නට පතනෙමි හැමදා
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    එහෙම කියන්නෙ කොහො ම ද? මමනෙ ආදරය කළේ. එයා නෙමෙයිනෙ. ඉතින් එයා රැවැට්ටුව‍ා වෙන්නෙ නැහැනෙ.
    one side love da :sorry:

    කඳු පාමුල සිට දැහැනට සම වැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
    ආල වඩන සඳ කිඳුරු ලියේ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :yes::yes: ආදර කථාව ඉවරයි. ඒක පාර්ශවික ප්‍රේමයක මිලානවී ගිය නටබුන් රැසක් කාටත් හොරෙන් මහවැලි ගඟට දානව. ඔන්න ඔයාලගෙ පැත්තට ගංවතුරක් එහෙම ආවොත් ඒ නිසා නෙමෙයි හො‍ෙඳේ.
    sara akke menna balanna.ahinsakayek oya gena hithala epa wela.pawne poddak meya gena hithala wachanayak kiyanna
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අලුතින් ඇති තැන ඔහු හා
    වරදින්නට ඉඩ නොතියා
    හොඳින් ජීවිතේ ඇති තුරා
    ඉන්නට පතනෙමි හැමදා
    meka wagemane

    සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි..
    හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි..
    ඔබ හොඳින් ඉන්න ඕනේ ඒ තමයි සතුට මාගේ..
    මං වගෙ කෙනෙක් නැවතත් යළිත් මුණ ගැහේවා කියා...