~~සංවාද මණ්ඩපය~~

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සාරා ආදරය කරන කෙනාට තමයි ඒක කියන්න වෙන්නෙ :P
    ayya mehema ahanna

    පෙම්බර හිතකට ලෙන්ගතු ඈරයුම්..
    ඈත්තටමද ඔබ කිවේ මේලෙසින්..
    ඈස්දෙක ඉඟිකල කතන්දරේ පෙම්...
    මට විතරද තව කිවද රහසින්....
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ayya mehema ahanna

    පෙම්බර හිතකට ලෙන්ගතු ඈරයුම්..
    ඈත්තටමද ඔබ කිවේ මේලෙසින්..
    ඈස්දෙක ඉඟිකල කතන්දරේ පෙම්...
    මට විතරද තව කිවද රහසින්....

    අන්තිම පදේ දැකල මල පනීද දන්නේ නෑ :oo::oo:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇරෝ කැමතිද?
    ඇරෝ අකමැති වෙන්නේ මොකටද බන්.... රිවර්ස්ටන් ට්‍රිප් ගියාම අයියව ගොඩ දානවා... අයියගෙ රෙකමන්ඩේශන් එක්ක තමා ඒවා වෙන්නේ:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ayya mehema ahanna

    පෙම්බර හිතකට ලෙන්ගතු ඈරයුම්..
    ඈත්තටමද ඔබ කිවේ මේලෙසින්..
    ඈස්දෙක ඉඟිකල කතන්දරේ පෙම්...
    මට විතරද තව කිවද රහසින්....

    හොරැහින් කඳුළු සලා
    දුක මා වෙත රඳවා
    මුළු ලොවට හොරා
    මා පෙම් කෙරුවා
    සුසුම් මගේ හද ගැඹුරෙ තියා
    සිනාසුනා මුලු ලොව සනසා
    ඔබට හොරා ඔබ දෙස බලලා
    ඈතින් ඉන්නම් තනිව මෙමා
    ඔබ සතුටින් බව දකින තුරා
    කඳුළැලි වින්ඳෙමි නෙතින් දරා
    සිහින ඔබේ ඉ‍ටුවෙන්න පතා
    ආදරෙ සඟවමි සසර පුරා

    ඔහොම කියන එක හොඳයි
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ehenam aiya oya malsarage job eka ganna.a kalakanniyata beri unane thama mata hariyana ekakata widinna
    ඔව් මලයා ඌව තමා මාත් හොයන්නේ,:angry::angry:ඔකට මම මල් හිසර නෙවේ දෙන්නේ ඔකගේ කටට බෝම්බයක් විදින්න ඉන්නේ,:angry::angry:ගල් ඉබ්බා ඔක මට තාම විද්දෙත් නැ.:baffled::baffled:කෙල්ලෝ ඉන්න එකටමයි ඔක ආපහු විදින්නේ.:confused::confused:ඔකගේ පෝස්ට් එක මන් අරන් මුලින් මටම විදගන්නවා,:baffled::baffled:ඊලගට උබටත් විදින්නම් කොල්ලෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    a ai? Man ahapu podima love story eka.patan gannath kalin iwara unada?

    :yes::yes: ආදර කථාව ඉවරයි. ඒක පාර්ශවික ප්‍රේමයක මිලානවී ගිය නටබුන් රැසක් කාටත් හොරෙන් මහවැලි ගඟට දානව. ඔන්න ඔයාලගෙ පැත්තට ගංවතුරක් එහෙම ආවොත් ඒ නිසා නෙමෙයි හො‍ෙඳේ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇරෝ අකමැති වෙන්නේ මොකටද බන්.... රිවර්ස්ටන් ට්‍රිප් ගියාම අයියව ගොඩ දානවා... අයියගෙ රෙකමන්ඩේශන් එක්ක තමා ඒවා වෙන්නේ:yes:

    උබල රිවර්ස්ටන් යන්ඩද යන්නේ?
    අපිට එන්ඩ කියන්නෙ නැද්ද?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අන්තිම පදේ දැකල මල පනීද දන්නේ නෑ :oo::oo:

    Mudu muhune suwa danune piya adune man witharada...
    Obe susume suwa danene himi sadune man witharada...
    Pulu lukule suwa yahane nidi waruwe man witharada..
    Ura thalaye hisaranda suwa inde man witharada...
    Iga neriye rali binde piya ladune man witharada...

    Iga nriye rali haduwe simi sadune man witharada..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබල රිවර්ස්ටන් යන්ඩද යන්නේ?
    අපිට එන්ඩ කියන්නෙ නැද්ද?
    මේ මන් සාරගේ ගෙදර නවතින්න යන්වා ටික කාලෙකට:baffled::baffled:මන් මාතලේ ඉන් නැ උබලා රිවස්ටන් එහම බලල ඇවිත් කියපන්කෝ,එතකොට ආපහු ගෙදර එන එක ගැන සලකා බලන්නම්:rolleyes::dull::dull: