~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සාරා මයි ඩාලිං සාරා
    මම හරිම ආදරෙයි ඔයාට සාරා
    අපි යමුද නැවේ නැගලා පැනලා සාරා
    පැනලා ගිහින් මැරී කරමුකෝ සාරා [/SIZE]

    Panala yanna man gembek da...
    Man naw wala yanna bayai ne...
    Panala gihin marenne mokatada manussayo jiwithe widala wayasata gihin marenawa ne:rofl::rofl::rofl::rofl:[/QUOTE]

    සාරා ඇයි ඩාලිං සාරා
    නැව් බැරිනම් පයින් යමුකෝ සාරා
    පැනලා ගිහින් මැරී කරන්නේ සාරා
    විනෝදෙටයි රත්තරනේ සාරා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :baffled: එහෙම තමයි හැම පැත්තටම ආයෝජනය කරන්න ඕනේ
    වරෙන්කෝ රොසාගේ පැත්තෙන් ආයෝජනය කරන්න ,:angry::angry:ඇදන් ඉන්න රෙද්දත් නැතුව යවන්නේ,:frown::frown::frown:මගේ බෝනික්කිට හැර ඔන එකෙක්ට පැනි හලපන්:yes::yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වරෙන්කෝ රොසාගේ පැත්තෙන් ආයෝජනය කරන්න ,:angry::angry:ඇදන් ඉන්න රෙද්දත් නැතුව යවන්නේ,:frown::frown::frown:මගේ බෝනික්කිට හැර ඔන එකෙක්ට පැනි හලපන්:yes::yes:

    යකෝ රෝසලිනාගේ කොල්ලවත් රොසලිනා ගැන ඔච්චර වද වෙන්නේ නැතුව ඇති :P:P:P
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හෙට එන්නේ කවදද සුදු සාරා
    හෙට එන්නේ හෙටමයි නෙද සාරා
    ආදරේ කරන්නේ අදයි සාරා
    හොරෙන්ම යනවද කියවලා සාරා

    Arrow aiye hitha hadaganna
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
    ලොකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැලලෙයි
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    සිනහ නෙගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ

    පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට...
    මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..//
    හැම හමුවීමකට නියමිත අවසානයක් ඇත්නම්.....
    සේරුන් වුව ගයනා ගීයට විරාමයක් දේ නම්
    මට කුමටද තව පසු වදනක් නුඹගෙන්.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යකෝ රෝසලිනාගේ කොල්ලවත් රොසලිනා ගැන ඔච්චර වද වෙන්නේ නැතුව ඇති :P:P:P
    එහෙම තමා බන් මන් කෙල්ලෙක්ට ආදරේ කරද්දි,:P:Pකෙල්ලට මදුරුවෙක්වත් වහන්න නොදි බලාගන්නේ,:baffled::baffled::baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    වරෙන්කෝ රොසාගේ පැත්තෙන් ආයෝජනය කරන්න ,:angry::angry:ඇදන් ඉන්න රෙද්දත් නැතුව යවන්නේ,:frown::frown::frown:මගේ බෝනික්කිට හැර ඔන එකෙක්ට පැනි හලපන්:yes::yes:

    රෝස මලේ එක බඹරද රෝසා
    පැණි හැලුවට පර වෙනවද රෝසා
    ආදරේට කවි කියන්නේ රෝසා
    රෝස මලක් වාගේයි රුව රෝසා

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම තමා බන් මන් කෙල්ලෙක්ට ආදරේ කරද්දි,:P:Pකෙල්ලට මදුරුවෙක්වත් වහන්න නොදි බලාගන්නේ,:baffled::baffled::baffled:

    හා හා බලාගෙනයි
    දෙතොලේ කටු ඇනෙයි
    සිපගන්නේ ඔය මල් බලාගෙන හොඳේ
    මල් පෙති වලට යටින්
    විසකුරු කටු තිබේ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රෝස මලේ එක බඹරද රෝසා
    පැණි හැලුවට පර වෙනවද රෝසා
    ආදරේට කවි කියන්නේ රෝසා
    රෝස මලක් වාගේයි රුව රෝසා

    ඔය රුව නිසා ඉල්ලන් කෑ අයත් බොහෝ ඉන්න ඇති ඉතින්:baffled::baffled:
    හා හා බලාගෙනයි
    දෙතොලේ කටු ඇනෙයි
    සිපගන්නේ ඔය මල් බලාගෙන හොඳේ
    මල් පෙති වලට යටින්
    විසකුරු කටු තිබේ
    මෙව දැක්කොත් එ කෙල්ල මට කතා කරන එකක්වත් නැ,මගුල කඩන්න එනවා කියලා හිතයි :oo::oo:ලොල්