කරන්න කිසි දෙයකුත් නැ.කටු ත්රේඩ් එකත් සද්ද නැත්තේ මොකෝ බන්.ඔක්කොම රැලියකටවත් ගිහින්ද?![]()
මම සිරත් එක්ක රේස් එකක් යනවා ආන්දෝලනාත්මක චරිතය නූලේ

කරන්න කිසි දෙයකුත් නැ.කටු ත්රේඩ් එකත් සද්ද නැත්තේ මොකෝ බන්.ඔක්කොම රැලියකටවත් ගිහින්ද?![]()

සාරා මාව ෆෙන්ඩ් කෙනෙක් කරගෙන නෑ- ෆ්රෙන්ඩ් වෙන්නේ මොකටද කසාද දින්න ඉන්න කෙනා,
සාරා මගේ ප්රෝෆයිල් එක බලල නෑ- මක්කෙටැයි බලන්නේ, කසාද බැන්දාම ඇති තරම් බලාගන්ඩ බැරියෑ
සාරා මට පීඑම් දාල නෑ-පීඇම් දාන්නේ මොකටැයි ෆෝන් එකටම මැසේජ් දන්ඩ පුලුවන්නේ,
සාරා මට කිස් දීලා නෑ-ඒවා දෙන්නේ වෙඩිම දවසනේ, මොකෝ හදිස්සිය
සාරා මම ත්රේඩ් එකේ නැතිවුණා කියලා හොයල නෑ-හොයන්නේ නැත්තේ වෙන් වෙන්නේ නැති හින්දනේ![]()


දෙන්න හිතන්නේම එක විදිහට![]()
බැන්දට පස්සේ දෙන්නම එකයිනේ![]()
එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ… සිතයි
මගේ… සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළගයි
මගේ ළගයි
ඒ සිත දෙතැනක නතර වෙලා




hi, im back
ඒක ඇත්ත.
ඕක කියවද්දි මට මතක් වුණේ ඔයිට සමාන හෝ වෙනස් කථාවක් මං එළකිරි එකේ කොහෙ හරි කියල තියෙනව. හොයාගන්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ. මට බලන්න ඕන ඒ කථාව මොකක් ද කියල![]()
Aththa thama...mata amathaka unane
කවියක්වත් දාපන්කෝ ශ්රෙඩ්.
මේකෙම දාපන් ඉන්න උන් ටික තෝරමු
කම්මැලි බන් හොදටම අද
wadi wela inna behe ada,කවියක්වත් දාපන්කෝ ශ්රෙඩ්.
මේකෙම දාපන් ඉන්න උන් ටික තෝරමු
කම්මැලි බන් හොදටම අද
Hi sara![]()