~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් ඔය ඔයාලගෙ ඔත්තු සේවාවන් හා ඔයාල යොදාගන්නා කාරණා ම යොදාගනිමින් සාරා මට කැමති නෑ කියන කාරණය පෙන්වා දෙන්නෙ මෙහෙමයි. :P (මේ මම හිතන විදිය නෙමෙයි. ඔයාල හිතන විදිය :rofl:ෝෆයිල් එක බලල නෑ
    සාරා මට පීඑම් දාල නෑ
    සාරා මට කිස් දීලා නෑ
    සාරා මම ත්‍රේඩ් එකේ නැතිවුණා කියලා හොයල නෑ

    දැන් ඔයාලගෙ විශ්ලේෂණයන්ට මොක ද වෙන්නෙ? :P

    මාලිංග අයියත් දැන් සාරා වගේ වෙලානේ :P:P

    මෙන්නෝ බලලා මල්ලෙන් පැන්නෝ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාරා මාව ෆෙන්ඩ් කෙනෙක් කරගෙන නෑ- ෆ්රෙන්ඩ් වෙන්නේ මොකටද කසාද දින්න ඉන්න කෙනා,
    සාරා මගේ ප්‍රෝෆයිල් එක බලල නෑ- මක්කෙටැයි බලන්නේ, කසාද බැන්දාම ඇති තරම් බලාගන්ඩ බැරියෑ
    සාරා මට පීඑම් දාල නෑ-පීඇම් දාන්නේ මොකටැයි ෆෝන් එකටම මැසේජ් දන්ඩ පුලුවන්නේ,
    සාරා මට කිස් දීලා නෑ-ඒවා දෙන්නේ වෙඩිම දවසනේ, මොකෝ හදිස්සිය :P:P
    සාරා මම ත්‍රේඩ් එකේ නැතිවුණා කියලා හොයල නෑ-හොයන්නේ නැත්තේ වෙන් වෙන්නේ නැති හින්දනේ :lol:

    මල්ලි සෑහෙන දියුණු වෙලානෙ. කවුද හමුබුණ කෙල්ල?

    ඔව් ඔව් ඒක නිසා තමයි. ෆෝන් එකට ම මැසේජ් එනව. ආදර මැසේජ් කියන්නෙ ‍ෆෝන් එකටත් ආදරේ හිතනෙව දැන් සාරට
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මල්ලි සෑහෙන දියුණු වෙලානෙ. කවුද හමුබුණ කෙල්ල?

    ඔව් ඔව් ඒක නිසා තමයි. ෆෝන් එකට ම මැසේජ් එනව. ආදර මැසේජ් කියන්නෙ ‍ෆෝන් එකටත් ආදරේ හිතනෙව දැන් සාරට

    :D:D:love::love:
    එක්සිබිශන් අලන්න ගිහිල්ල කෙල්ලෙක් හම්බුනානේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සාරා මාව ෆෙන්ඩ් කෙනෙක් කරගෙන නෑ- ෆ්රෙන්ඩ් වෙන්නේ මොකටද කසාද දින්න ඉන්න කෙනා,
    සාරා මගේ ප්‍රෝෆයිල් එක බලල නෑ- මක්කෙටැයි බලන්නේ, කසාද බැන්දාම ඇති තරම් බලාගන්ඩ බැරියෑ
    සාරා මට පීඑම් දාල නෑ-පීඇම් දාන්නේ මොකටැයි ෆෝන් එකටම මැසේජ් දන්ඩ පුලුවන්නේ,
    සාරා මට කිස් දීලා නෑ-ඒවා දෙන්නේ වෙඩිම දවසනේ, මොකෝ හදිස්සිය :P:P
    සාරා මම ත්‍රේඩ් එකේ නැතිවුණා කියලා හොයල නෑ-හොයන්නේ නැත්තේ වෙන් වෙන්නේ නැති හින්දනේ :lol:

    Amme meyage kata...
    Ko kata arinna sini katayak danna:rofl::rofl::rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයියත් දැන් සාරා වගේ වෙලානේ :P:P

    මාර කේස් එකනෙ. දැන් මොකෝ කරන්නෙ?

    දැන් මගෙ නමත් සාරා ද එ‍තකොට? :rofl:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :yes::yes::yes::yes::yes:....
    Sinhala nam tikak parana ewata...mokada dan sindu thiyeda...
    Okkoma eun hotu peran adnwa....mawa dala giya kiya kiya...
    Okunwa dala yana eka ahanna deyak da...
    Idapallako pirimi wage...
    Lankawe eka kollekta kello 7ka anupathayak thiye...
    Pisso.....thamange age danne na...

    :rofl::D:Dඇත්ත කථාව ...මේක රැල්ලක් වගේ ඇදිල යනව දැන් අහන්න පුළුවන් සිංදුවක් එන්නෙ නෑ.....ආවත් බෙල්ල කඩාගෙන කෑගහනව
    :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D:D:love::love:
    එක්සිබිශන් අලන්න ගිහිල්ල කෙල්ලෙක් හම්බුනානේ

    ඒක තමයි වැඩේ. එයාව ත්‍රේඩ් එකට එක්කගෙන එන්න කිසිම අදහසක් නෑ නේද? :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බලල නෑ වගේ. ෂුවර් ම නෑ හැබැයි. නිකන් ඒ වගේ එකක් බලල තියෙනව කියලත් මතක තියෙනව. ඒත් අනේ මන්ද.

    ලබාගන්න බැරිදේකට ආදරය කරන කථාවක් වගේ එකක් ද?

    Mata nam hithune eka nemei......galapena kena hambunata passe monawa unath dukak na...mokad eya sampuna wela iwarane....hamoma kiyanne adare karana dennk marry karannama oni kiyalane....ehema na....adare karanna kisima deyak adala na...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාර කේස් එකනෙ. දැන් මොකෝ කරන්නෙ?

    දැන් මගෙ නමත් සාරා ද එ‍තකොට? :rofl:

    ඕනමනම් සාරාට මාලිංග අයියගේ surname එක ගන්ඩ කියමු :P:P:P