Garrus...chuttak ammagen ahala hadana widiha dannako...pls...
ඊට පස්සේ ඔම්ලට් වගේ ගහපු බිත්තර කෑලි කැඩෙන විදිහට බැදලා ඕනෙනම් වැඩි රහට කලවම් කරනවා 
නිදන්නේ නැද්ද සුදා![]()
සැර සොයාමිට් හොද්ද හදනවා.... ඊට පස්සේ තම්බපු පැස්ටා කලවම් කරනවා...ඊට පස්සේ ඔම්ලට් වගේ ගහපු බිත්තර කෑලි කැඩෙන විදිහට බැදලා ඕනෙනම් වැඩි රහට කලවම් කරනවා
![]()
Doiyamu doiyamu..inna oyage ada hadnakam....
සාරා එවිල් ගෙ ගෙදර කාමරේ මොකද කරන්නේ සැර සොයාමිට් හොද්ද හදනවා.... ඊට පස්සේ තම්බපු පැස්ටා කලවම් කරනවා...ඊට පස්සේ ඔම්ලට් වගේ ගහපු බිත්තර කෑලි කැඩෙන විදිහට බැදලා ඕනෙනම් වැඩි රහට කලවම් කරනවා
![]()
mamath yanawa gn
naraka heenama peniyan hamotama![]()

![]()
සාරා එවිල් ගෙ ගෙදර කාමරේ මොකද කරන්නේ
එමෝජියද දන්නෑ ඒකට කියන්නේ
gif walata මේකට -![]()
Monawa karannada eya illagenana nawe...man kamathi na mekata ek ekata mukuth kiyanawata...anika mage hero ta mukuth kiyanawata...man legolasta th kamathi...eth ithin mange hero aragon ne...
අන්තිමට උබව මුට්ටියට ඔබනවා





Elawaluth danawada...thaw soup kata ehema...biththara omlets da hadanne..
ඔම්ලට් එකට එළවලු කලවම් කරන්නෙත් නෑ.. ඔම්ලට් එකක්ම නෙවෙයි හැන්දෙන් කලවම් කර කර කෑලි කැඩෙන විදිහට බිත්තර බදින්නේ.. හැබැයි සමහර වෙලාවට සොයාමීට් හොදි එකට පැස්ටා කලවම් කරලා එකට පස්සේ එළවලු (ෆ්‍රයිඩ් රයිස් වලට වගේ හදපුව) කලවම් කරනවා. තව ඕනෙනම් පස්සේ ජම්බෝ පිනට්ස් කලවම් කර ගන්න පුළුවන් 
ඔයා ඉතින් ඔය වගේ ඒවට කොහොමත් කැමතියිනෙ. ඒකට නෙමෙයි කිවුවෙ. ඒකෙ නරක දේවල්නම් සමහරවිට එකක් වගේ තියෙන්න ඇති.