තනිකඩ හිතේ නැවතිලා පෙම්බර ඇරඹුමේ වැහි අරන්
නොමැකෙන්න සේ සෙනෙහේ සිතුවම් ඇදී
දුර යනෙන ජීවිතේ දිගු හිමිකම නුඹේ ළඟයි
හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම්
Oyata ara mallum katahwa dana ganna oni nadda...

නිල්කොටු වැඩිවෙලා කථාවත් වෙනස් වුණා ද?
අපි බලාපොරොත්තු උන වෙනස මේකද?![]()
එහෙම ද? දැන් එතකොට මාව ළිඳට වැටෙයිනෙ
ආ ඉවරයි..
මේ දැන් මැයි දිනේ ගෙවිලා ඉවර උනා.
එහෙනන්ං එහෙම කතා කරල ඉවරයි මිනිහෝ..




මැල්ලුම් කථාව හා ඔයාගෙ නින්ද කියන්නෙ දෙකක්නෙ
හැබැයි ඉතින් එකක් වෙන්නත් පුළුවන් මොක ද ඔයාට නින්ද යන්නෙ නැහැනෙ ඒක දැනගන්නකන්.
ඉක්මනට මැල්ලුම් කථාව කියන්න. නැත්තම් පාන්දරත් ආයිත් ඇහැරිල ඇවිත් ඒක අහයි







ආ ඉවරයි..
මේ දැන් මැයි දිනේ ගෙවිලා ඉවර උනා.
එහෙනන්ං එහෙම කතා කරල ඉවරයි මිනිහෝ..
ඔයා ළිඳට වැටුණෙ නැහැනෙ.
Lassna mage hitha issara wagema thamath dyabarai....
Dasin nodakina athaka unnath...
Hitha wiasanne...
Obe ganai.....
ආ ඉවරයි..
මේ දැන් මැයි දිනේ ගෙවිලා ඉවර උනා.
එහෙනන්ං එහෙම කතා කරල ඉවරයි මිනිහෝ..
