~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හැමදේ ම දෛවය අනුව වෙන්නෙ නෑ. සමහර දේවල් තියෙනව අපිට වෙනස් කළ හැකි. සමහර දේවල් තියෙනව අපි විසින් ම ගැටලු මතුකරගන්න. දෛවයට වෙන දේවල් අපිට නවත්වන්න බැරිවෙන්න පුළුවන්.

මම කිවුවෙ නැහැනෙ එයා කරන්න යන දේ හොඳ නෑ කියල. මං කිවුවෙ එයාට හැකියාව තියෙනවනම් ඒ දේ කරන්න වැඩි කාලයක් නොයව ඒක ගැටලුවක් වෙන්න නෑ කියල. උදාහරණයකට සතෙන් සතේ එකතු කරල අවුරුදු 20 වගේ අපි ගෙයක් හදන්න හිතාගත්තොත් ඒ වගේ දෙයක් කරගන්න ටිකක් අමාරු වෙනව.
Final destination thama act karanna wenne....:rofl::rofl::rofl:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Atha wanniye guru gei para asa...
    Nube isuwata ennata hithai lama...
    Sarasiyak domnas mada dosa nasa....
    Oya unusama mata labune dosa nasa.....

    දැන් අද දොයියගන්න බලාපොරොත්තු වෙන්නෙ කීයට වගේ ද?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි ඔයා කියන දේ මෙහෙම කිවුවොත්? ඒ කපටි ගෑණී ඒව අහන කෙනාට කපිටි උත්තර දෙන්න දන්නෙ නැත්තම් ඒ කපටිකම මොකක් ද?

    පුද්ගලයන්ගෙ දේවල් තේරුම් ගන්න පුලුවන් සමහර ඒව තියෙනව. මම කියන්නෙ දැකක් ගමන් හා කීමක් ගැන නෙමෙයි. ඔයා කියන විදියට කථා කරල, ආශ්‍රය කරල බලන එක හරි. ඒත් ටෙස්ට් කරන්න බෑ. මොකද ඔයාම කිවුවනෙ කපටියි කියල. ඉතින් එයාට කපටි විදියට ඉන්න පුළුවන්.
    Aiya hari aiya....
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Lamai dennekuth innawalu....:rofl::rofl::rofl::rofl:
    8.gif
    8.gif
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හරි ඔයා කියන දේ මෙහෙම කිවුවොත්? ඒ කපටි ගෑණී ඒව අහන කෙනාට කපිටි උත්තර දෙන්න දන්නෙ නැත්තම් ඒ කපටිකම මොකක් ද?

    පුද්ගලයන්ගෙ දේවල් තේරුම් ගන්න පුලුවන් සමහර ඒව තියෙනව. මම කියන්නෙ දැකක් ගමන් හා කීමක් ගැන නෙමෙයි. ඔයා කියන විදියට කථා කරල, ආශ්‍රය කරල බලන එක හරි. ඒත් ටෙස්ට් කරන්න බෑ. මොකද ඔයාම කිවුවනෙ කපටියි කියල. ඉතින් එයාට කපටි විදියට ඉන්න පුළුවන්.
    කෙල්ලව ටෙස්ට් කරලා කපටි කමකට බොරු කියනවා වගේ නම් ඒක හලලා වෙන එකෙක් යාළු කර ගන්න ඕන
    අනික ටෙස්ට් කිව්වෙ මහ ලොකු ඒවා නෙමේ අපේ මොනා හරි වැඩකට සල්ලි ඕන වෙලා කියලා බලන්න ඕන කෙල්ල කියන දේ
    අපිට ගැලපෙන උත්තරයක් ආවොත් ඉතින් හරි නෙ
    අනික කෙල්ල යන එක තැන් පොඩ්ඩක් ඇලට් එකේ ඉඳලා පස්සෙ අහලා බලන්න පුළුවන් කියන්නෙ ඇත්තද කියලා
    අන්න එහෙම කම්පර්ම් කරන්න පුලුවන් ටෙස්ට් මචන්
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පුදුම වෙන්න දෙයක් නෑ :rolleyes:

    Ayeth hadanna...kadulak unanna ai api me hamuwanne...
    Himi athi oyawa hitha yata thiyana duk wdalai hitha haduwe...
    Oba hina henna obe raja dahane...
    Man thamath mage thani heene...
    මම යනවා බන් වෙන ත්‍රේඩ් පැත්තෙ රවුමක් ගහලා එන්න
    උබලා දෙන්න ලව් කර කර ඉඳපල්ලා :P:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ayeth hadanna...kadulak unanna ai api me hamuwanne...
    Himi athi oyawa hitha yata thiyana duk wdalai hitha haduwe...
    Oba hina henna obe raja dahane...
    Man thamath mage thani heene...

    ආඩම්බර රුව දැකලා සිත ආයෙත් උමතු වෙලා
    සඟවන්නට බෑ කිසිදා පුංචි පෙම්පත් කතා
    අපේ ම ලොවේදි අපි මුණගැසේවි සිතමින් පෙම් කරලා

    :P:P

    ඒක ද යන සිංදුව දැන්?
     
    • Like
    Reactions: ZoomLine