diduleya dn spiritual ykoඅර ඩිල්ඩුඩෙයට හරි ඇරෝ කාරයට හරි කියමු ගලවන්න කියල කොළ ජාති අල ජාති කොත්තු ,වට්ටක්කා ,කෙසේල්මුව ,දඹල බාගෙට හපල කාල ඇඹේ ගහමු







මේන් යනව කියපු මනුස්සය ඇවිල්ල ,
කුමාරයියා ආපු හින්දද![]()

මොකෝ වෙලා තියෙන්නේ ඌ ලියල තියෙන්නේ ඉන්ග්රිසියෙන් බන් තේරෙන්නේ නැහැ
ඔෆිස් එකේ නෙට් කෙළ වෙලා.. ෆෝන් එකේ නෙට් හොට්ස්පොට් දාගෙන එන්නේ.. ඉතින් ටිකක් ස්ලෝ (ටිකක් නෙමෙයි පට්ට ස්ලෝ)

