~~සංවාද මණ්ඩපය~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ado mn eka ada bn dekke
    mongal wela yanawa eka kiyewwama :baffled::baffled::baffled:

    ඒකනේ උඹල හොඳ දෙයක් බලන්න දන්නේ නැහැ .කියවල ඉතරක් මදි සිද්දීත් දාපල්ලා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හායි ගයිස්. කොටා ගෙදර. රතු ගෑණි නෑ. ඩූඩ් මහන වෙලා. ඉසෙඩ්ට ඉර පායලා නෑ. ගරුස පේන්න නෑ. පීඩී එන් හොරෙන් බලනව විතරයි. ගෑස් මල්ලි ඇවිත් ගිහින්. එමිලි කාන් මේ ඉන්නවා මේ නෑ. ඇරෝ ගම්මිරිස්. මාලි කතා කරන්නෙ සරස් බරස් එක්ක විතරයි. සරස් ඇරියස්. ඩෝලෙ පාඩම් කරනො. අකී දැක්කෙ නෑ.ආඅචරයා හීය එනකං ඉන්නවා..සයෝ ව දන්නෑ. කුමාර මාම ගෙ නෙට් ස්ලොව්.තව මී මැස්ස එන්නෙ නෑ මං දන්නෑ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හායි ගයිස්. කොටා ගෙදර. රතු ගෑණි නෑ. ඩූඩ් මහන වෙලා. ඉසෙඩ්ට ඉර පායලා නෑ. ගරුස පේන්න නෑ. පීඩී එන් හොරෙන් බලනව විතරයි. ගෑස් මල්ලි ඇවිත් ගිහින්. එමිලි කාන් මේ ඉන්නවා මේ නෑ. ඇරෝ ගම්මිරිස්. මාලි කතා කරන්නෙ සරස් බරස් එක්ක විතරයි. සරස් ඇරියස්. ඩෝලෙ පාඩම් කරනො. අකී දැක්කෙ නෑ.ආඅචරයා හීය එනකං ඉන්නවා..සයෝ ව දන්නෑ. කුමාර මාම ගෙ නෙට් ස්ලොව්.තව මී මැස්ස එන්නෙ නෑ මං දන්නෑ

    එහෙම කෙනෙක් මෙතන නැහැනෙ. :P