~~සංවාද මණ්ඩපය~~

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
ow තෑන්ක්ස් . ලස්සනයි, සමනළි ෆොන්සේක කියන එකකුත් ඇහුව . නන්දගෙ කට හඩමයි තියෙන්නෙ

හ්ම්ම්... මටත් යාලුවෙක් කියල ඇහුවෙ.. මේ දවස් වල මගෙ favorite..
 
හ්ම්ම්... මටත් යාලුවෙක් කියල ඇහුවෙ.. මේ දවස් වල මගෙ favorite..

නන්දා රුවල් බිදී ගිය එකේ වචන වගේ අහපු ගමන්ම,, මං එක පාරක් විතර අහල තිබුණට හරියට ඇහුවෙ අද
 
Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
නන්දා රුවල් බිදී ගිය එකේ වචන වගේ අහපු ගමන්ම,, මං එක පාරක් විතර අහල තිබුණට හරියට ඇහුවෙ අද

මමනම් ඕනම වෙලාවක අහන්න කැමතියි ඒ සින්දු.. වෙලාවකට repeatedly එකම සින්දුව අහනව දවසෙම..
 
හෙනයා

Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    හ්ම්ම්... හරි

    එක පට්ටනේ

    හා එහෙනම්
    ධනු කියන්නේ දුන්නනෙ.. ෂ්ක කියන්නේ මොකද්ද

    දන්නේ නෑ බන්..

    anyway උබ මේකට reg උන කාලේ අපි බෝම අමාරුවෙන් mortal combat 4 / Virtual Cop ගහනවා.. internet දැකලවත් නෑ.. :dull::dull:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මං ගිහින් ඉන්නේ ..තැන්කූ දෙකක් due තිබුනා දීලා යන්න ආවා

    ගෙඹි කකුල් සුප් බීලා තියේද?

    ගෙඹි කකුල් සුප් හරි රසයිලු.. බීපු කෙනෙක් කිවුවෙ.. :baffled::eek::eek::eek:
     
    හෙනයා;21562795 said:
    එක පට්ටනේ

    දන්නේ නෑ බන්..

    anyway උබ මේකට reg උන කාලේ අපි බෝම අමාරුවෙන් mortal combat 4 / Virtual Cop ගහනවා.. internet දැකලවත් නෑ.. :dull::dull:

    මේක මායි යාළුවෙකුයි දෙන්නෙක් එක්ක සිංදු ඩවුන්ලෝඩ් කරන්න හැදුව එකවුන්ට් එක. අපිත් ආවෙ අර ඩයලොග් ඩොංගල් කියලා මකතයක් අටවගෙන

    සිග්නලුත් නෑ නුවරට.

    බුදු බිලක් ආවා උහුලගන්න බැරි එක පාරට 7000 ක විතර
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    මේක මායි යාළුවෙකුයි දෙන්නෙක් එක්ක සිංදු ඩවුන්ලෝඩ් කරන්න හැදුව එකවුන්ට් එක. අපිත් ආවෙ අර ඩයලොග් ඩොංගල් කියලා මකතයක් අටවගෙන

    සිග්නලුත් නෑ නුවරට.

    බුදු බිලක් ආවා උහුලගන්න බැරි එක පාරට 7000 ක විතර

    අම්මටහුඩු :shocked::shocked:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඔයාවත් කියන්න.. ෂිකා කියන්නෙ මොකද්ද? නිකං වෛරස් එකක් වගේ ඇහුවාමනම් :දිව අදිනවා

    මගෙ නන්ගිල දෙන්න කියනව ඒ ෂික් කියන එකලු.. :angry::angry: